කෝ බම මේවට සේෆ්ටි

Djsash

Member
Jun 1, 2018
274
9
0
කෝ බම මේවට සේෆ්ටි

කොළඹ ඉදිවන නෙළුම් කුළුණෙන් වැටි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
එහි සේවය කරමින් සිටි 19 හැවිරිදි කිලිනොච්චියේ පදිංචිව සිටි තරුණයෙකු මෙලෙස මියගොස් ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.


නෙළුම් කුළුණේ වැඩ කටයුතු මේ වන විටත් බොහෝ සෙයින් අවසන් වී ඇති අතර මෙම අනතුරට හේතුව එහි ඉදිකර තිබූ විදුලි සෝපානයේ කුහරයෙන් ඔහු පහතට වැටීම බවටයි දැනගන්නට ලැබෙන්නේ.


මෙම තරුණයා කුළුණේ 17 වන මහලේ සේවය කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී තිබෙනවා.
 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉස්සර සිගිරිය වගේ ඒවා හදද්දී වැඩ කරන මිනිස්සු 1000 ගානක මැරෙන්න ඇති...
     

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    හූවර් වේල්ල ඉදිකිරීමේ මරණ-96
    අයිෆල් කුලුන ඉදිකිරීමේ මරණ-1
    ගෝල්ඩන් පාලම ඉදිකිරීමේ මරණ-11
    Empire State ඉදිකිරීමේ මරණ-5
    Deepwater Horizon oil spill - 11


    That guy should be honored and embark as a commitment to build the tower for our country. May he attain nibbana.