කෝ බලන්න උපාසක මහත්තයලගෙ කූඩු ටික

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,417
    1
    101,324
    113
    34
    Kalutara
    ඇයි මුස්ලිම් මිනිස්සුන්ට හදන්න බැරිද 🤣
    මුස්ලිම් මිනිස්සුන්ට වෙසක් කුඩු හදන්න පුළුවන් වුනාට ගෙවල් වල බුදු පිළිම තියාගන්නේ නෑනේ... 🤔
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,696
    6,018
    113
    @ගෙදර
    මාර කට්ටක් කාලා හැදුවා කූඩු ටික. 😇

    ඊයේ මේ කැටයම කපාගන්න විදිහක් නැතුව ඉන්නකොට සප් එක දුන්නෙ කිරියෙ කොල්ලො ටික. ගොඩක් පිං හැමෝටම 😇

    විශේෂ ස්තූතිය

    @dilrasan @yasi96

    එහෙනම් හැමෝටම පිංබර වෙසක් මංගල්‍යයක් වේවා!!! 🪷


    IMG-0161.jpg

    IMG-0162.jpg

    IMG-0164.jpg
    උබට iphone එකක්ද තියෙන්නේ 😐
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,791
    28,161
    113
    මුස්ලිම් මිනිස්සුන්ට වෙසක් කුඩු හදන්න පුළුවන් වුනාට ගෙවල් වල බුදු පිළිම තියාගන්නේ නෑනේ... 🤔
    අපි බුදුන් වදින්නෙ මචන් 😇
    උබට iphone එකක්ද තියෙන්නේ 😐
    ඔව් ඇයි 🧐