කෝ මාළු වල ගණන්

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,933
    4,599
    113
    කෝ මාළු වල ගණන්

    යකෝ මාළු වල ගණන් තියෙන අඩුම එක ලින්න ඒකත් 500g ක් 350ය් :shocked:.එහෙන් එළවලු ගණන් ඒක නම් කමක් නැහැ කියමුකෝ වැස්ස නිසා .මාළු නම් ගණන් වැඩි උනේ බුමි තෙල් මිල වැඩි කරපු නිසා මිනිස්සු මුහුදු යන්නේ නැති නිසා .මේවා මතක් වෙනකොට රටේ මහ උන් දෙන්නගේ ඇට දෙක තලලා දෙවල් 1ක් දාගෙන කන්න හිතෙනවා
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    moda hutte anduwak ban.kisima piliwelak naha wada.ayeth boomithel gaana adu kara neda eeye pereda?
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,599
    113
    moda hutte anduwak ban.kisima piliwelak naha wada.ayeth boomithel gaana adu kara neda eeye pereda?
    ඔව් බන් කරන හුට්ටක් හරියට හොයල බලල කරන්න ඕන ,පොඩි අපි තමා හැම වෙලාවේම තැලෙන්නේ
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,599
    113
    ow ban wenase aanisansa thamaa ithin :angry::angry::angry::angry:
    ලොකු උන්ට ගානක් නැහැ බන් ,මහ උන් දෙන්නට තියෙන ලොකුම ප්‍රස්නේ උන්ගේ පක්ෂ ආරක්ෂා කර ගන්න එක .සක්කිලි දෙන්න බාවල දාන්න කොන්ද පන තියෙන එකෙක් නැහනේ
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,123
    20,714
    113
    හස්තිශෛලපුර
    ලොකු උන්ට ගානක් නැහැ බන් ,මහ උන් දෙන්නට තියෙන ලොකුම ප්‍රස්නේ උන්ගේ පක්ෂ ආරක්ෂා කර ගන්න එක .සක්කිලි දෙන්න බාවල දාන්න කොන්ද පන තියෙන එකෙක් නැහනේ

    ඔකේ ඉන්න සේරම සක්කිලියෝ.. සේරම එකයි... විපක්ෂෙ ඉද්දි තමයි සේරම පුළුවන්.. ආණ්ඩු කරද්දී කයියයි පඩ ගදයි විතරයි කාගේ උනත්... සක්කිලියෝ සේරටම බෝම්බයක් ගහන්න ඕනේ හැදී ගෑවිලම යන්න..
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,599
    113
    ඔකේ ඉන්න සේරම සක්කිලියෝ.. සේරම එකයි... විපක්ෂෙ ඉද්දි තමයි සේරම පුළුවන්.. ආණ්ඩු කරද්දී කයියයි පඩ ගදයි විතරයි කාගේ උනත්... සක්කිලියෝ සේරටම බෝම්බයක් ගහන්න ඕනේ හැදී ගෑවිලම යන්න..
    සිරාවට බන්
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උඹ ඔය මාලු කෑල්ලක කතාවක් ඇදලා අරන් මොත්තේනේ..
    උඹේ ඇත්ත අරමුණු ඔය ලියලා තියෙන්නේ යටම...
    ඕවාට පුරුදු උන්ව විශෝධනය කරන්න තැන් හදන්න වෙනවා 😂😂😂😂
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,010
    113
    උඹ ඔය මාලු කෑල්ලක කතාවක් ඇදලා අරන් මොත්තේනේ..
    උඹේ ඇත්ත අරමුණු ඔය ලියලා තියෙන්නේ යටම...
    ඕවාට පුරුදු උන්ව විශෝධනය කරන්න තැන් හදන්න වෙනවා 😂😂😂😂

    ඉතින් උබට දුකද?:P
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,599
    113
    උඹ ඔය මාලු කෑල්ලක කතාවක් ඇදලා අරන් මොත්තේනේ..
    උඹේ ඇත්ත අරමුණු ඔය ලියලා තියෙන්නේ යටම...
    ඕවාට පුරුදු උන්ව විශෝධනය කරන්න තැන් හදන්න වෙනවා 😂😂😂😂
    බොරුවක් කියනවා නම් මාළු ලැල්ලකට ම ගිහින් ගණන් අහල බලන්න පුළුවන් ඕන කෙනෙකුට .මගේ විතරක් නෙමේ රටේ වැඩි කොටසකට හිතිල තියෙන්නේ ඔකුන්ගේ ඇට දෙක තලලා කන්න .
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බොරුවක් කියනවා නම් මාළු ලැල්ලකට ම ගිහින් ගණන් අහල බලන්න පුළුවන් ඕන කෙනෙකුට .මගේ විතරක් නෙමේ රටේ වැඩි කොටසකට හිතිල තියෙන්නේ ඔකුන්ගේ ඇට දෙක තලලා කන්න .

    බල්ලෙකුට කන්න දාමු... :D
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,599
    113
    බල්ලෙකුට කන්න දාමු... :D
    බැහැ බැහැ කේන්තිය යන්නත් එක්ක අම්මප මම නම් කනවා හදල දුන්නොත් සිරාවටම මේ කියන්නේ .