කෝ මේ අනුර

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    10431491_966053416801939_7634359522234377140_n.jpg

    • Like
    Reactions: Shadow.Walker

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    පාර්ලිමේන්තු ගිය *ශියො ටික ඇවිල්ල *යිය පණ නැතිවෙනකං *කල ගිය දවසටත් අනුරව හොයපං :dull: :dull:
    තාම උඹලට *කුන්නෑ :no: :no:
    ඔව් රිදිල තමා :dull: :dull:
     
    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    රටේ පොදු දේපල විනාස කරපු, බස් ගිනි තියපු, රජයේ සේවකයන් ගුරුවරුන්, විදුහල්පති වරුන්, බුද්ධිමතුන්, කලාකරුවන් ජනමාධ්‍යවේදීන් සහ දහස් ගණනක් දරුවන් ගේ දෙමව්පියන් මරපු, විශ්වවිද්‍යාල පාසල් වැසූ, ඒවායේ සිටි ශිෂ්‍යයින් තම සාමාජිකයින් කරගෙන ඔවුන්ව මරණයට දැක්කූ, වසර දෙකක් මේ රට මලගමක් කර තම ජීවිතය පමණක් බේරගත්ත උන් පාර්ලිමේන්තුවේ ඉන්න කසිප්පු කාරය ගැන උඩු බුරනවා.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    රටේ පොදු දේපල විනාස කරපු, බස් ගිනි තියපු, රජයේ සේවකයන් ගුරුවරුන්, විදුහල්පති වරුන්, බුද්ධිමතුන්, කලාකරුවන් ජනමාධ්‍යවේදීන් සහ දහස් ගණනක් දරුවන් ගේ දෙමව්පියන් මරපු, විශ්වවිද්‍යාල පාසල් වැසූ, ඒවායේ සිටි ශිෂ්‍යයින් තම සාමාජිකයින් කරගෙන ඔවුන්ව මරණයට දැක්කූ, වසර දෙකක් මේ රට මලගමක් කර තම ජීවිතය පමණක් බේරගත්ත උන් පාර්ලිමේන්තුවේ ඉන්න කසිප්පු කාරය ගැන උඩු බුරනවා.

    සැරද මහරජ !
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    රටේ පොදු දේපල විනාස කරපු, බස් ගිනි තියපු, රජයේ සේවකයන් ගුරුවරුන්, විදුහල්පති වරුන්, බුද්ධිමතුන්, කලාකරුවන් ජනමාධ්‍යවේදීන් සහ දහස් ගණනක් දරුවන් ගේ දෙමව්පියන් මරපු, විශ්වවිද්‍යාල පාසල් වැසූ, ඒවායේ සිටි ශිෂ්‍යයින් තම සාමාජිකයින් කරගෙන ඔවුන්ව මරණයට දැක්කූ, වසර දෙකක් මේ රට මලගමක් කර තම ජීවිතය පමණක් බේරගත්ත උන් පාර්ලිමේන්තුවේ ඉන්න කසිප්පු කාරය ගැන උඩු බුරනවා.

    කසිප්පු කාරයෙක්ට බැන්න කියල උඹ රිද්දෝගෙන තියෙන තරම :baffled: :baffled:
    යකෝ කසිප්පු කාරයටවත් මෙච්චර රිදෙන්න නැතුව ඇති :rolleyes: :rolleyes: