රාජපුර පංචබල දියවැඩි චූර්ණය බොරුවක් බං
අම්මගෙ 135 ට තිබුණ ppbs එක
අද ෆාස්ටිං බලද්දි 145 ක් විතර වෙලා
මං අම්මගෙන් ඇහුවම සීනිවලට දෙන බේත් ඊයෙ මොකුත් බීල නෑ කිව්ව
දැං අද දවල්ට කාල පැය දෙකෙන් (ppbs) එකක් බලන්න ඕනෙ..
අම්මගෙ 135 ට තිබුණ ppbs එක
අද ෆාස්ටිං බලද්දි 145 ක් විතර වෙලා
මං අම්මගෙන් ඇහුවම සීනිවලට දෙන බේත් ඊයෙ මොකුත් බීල නෑ කිව්ව
දැං අද දවල්ට කාල පැය දෙකෙන් (ppbs) එකක් බලන්න ඕනෙ..