කෝ මේ අප්පුව මෙහෙට වර

Avast0

Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    රාජපුර පංචබල දියවැඩි චූර්ණය බොරුවක් බං

    අම්මගෙ 135 ට තිබුණ ppbs එක

    අද ෆාස්ටිං බලද්දි 145 ක් විතර වෙලා 😅

    මං අම්මගෙන් ඇහුවම සීනිවලට දෙන බේත් ඊයෙ මොකුත් බීල නෑ කිව්ව :angry:

    දැං අද දවල්ට කාල පැය දෙකෙන් (ppbs) එකක් බලන්න ඕනෙ..
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,737
    4,809
    113
    එලකිරි හන්දිය
    @pitiye.appu කියන්නේ marketing executiveකෙනෙක්. උගේ ජොබ් එක තමා සිංහල බෙහෙත් මාර්කට් කරන එක. ඒ නිසා ඕවට රැවටිලා කිඩ්නි ලෙෆ්ට් කරගෙන සීනි ඩබල් කරගෙන නහින්න එපා.

    ඌ මේකට ඇවිල්ලත් කියයි අම්මගේ බඩේ ගිනියම නිසා රතු මිරිස් කන්න එපා. රතු මිරිස් කනකොට ශුගර් ලෙවල් එක කන්ට්‍රෝල් කරන්න බෑයි කියලා.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඔය පොන්නයා කියන ඒවා පිලිගන්න තරම් ඔලුවක් නැති එවුන් මේකෙ ඉන්නවා කියලා හිතුවෙ නෑ. ඕකගෙ ඇති මාකටින් මගුලක් නෑ. පොන්නයට ඕන අවදානෙ. ලෙඩ්ඩුන්ගෙ ජීවිත විහිලුවට ගන්න සක්කිලි බල්ලෙක් ඕකා.
     
    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    ඔය පොන්නයා කියන ඒවා පිලිගන්න තරම් ඔලුවක් නැති එවුන් මේකෙ ඉන්නවා කියලා හිතුවෙ නෑ. ඕකගෙ ඇති මාකටින් මගුලක් නෑ. පොන්නයට ඕන අවදානෙ. ලෙඩ්ඩුන්ගෙ ජීවිත විහිලුවට ගන්න සක්කිලි බල්ලෙක් ඕකා.
    හැබැයි මේ දියවැඩිය චූර්ණෙ ගැන කිව්වෙ ඌ නෙමේ
    අම්ම රේඩියෝ එකෙන් අහල තමා ගෙන්නගත්තෙ
    මං මූව ටැග් කෙරුවෙ කොහොමත් සිංහල වෙදා නිසා :P
     
    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    උබ වගේ මෝඩයෙක්ම වෙන්න ඕනෙ ඉතින් අප්පුව වගේ එකෙක්ට අහුවෙන්න. :lol::lol:
    මේකනං අප්පුව කියල නෙමේ බං

    අර හඩ්සන් ඉන්න රේඩියෝ චැනල් එකක් තියෙන්නෙ
    අම්ම උදේට ඒක අහනව
    ඒක අහල තමා ඔය කාගිල්ස් එකේ තියෙනව කියල අරගත්තෙ එකක්
    ග්‍රෑම් 100 පොඩි පැකට් එක රුපියල් 1900 ක්
     
    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    මේකනං අප්පුව කියල නෙමේ බං

    අර හඩ්සන් ඉන්න රේඩියෝ චැනල් එකක් තියෙන්නෙ
    අම්ම උදේට ඒක අහනව
    ඒක අහල තමා ඔය කාගිල්ස් එකේ තියෙනව කියල අරගත්තෙ එකක්
    ග්‍රෑම් 100 පොඩි පැකට් එක රුපියල් 1900 ක්
    දැන් උබ ඕකව ටැග් කලේ අවිත් දෙයි ටෝකක් හක්කෙ පුරවපු දත් එහෙම තියනවනම් සුගර් ලෙවල් එක බසන්න ඕකට බෑ කියල. :lol:
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කෙල්ලො පුකට අත තියාගෙන බයේ දුවනව ඇති දැං
    උබ ඒකෙන් ඇරගනින් කදුලු පනින්න, හොය හොයනෙ හිටියෙ එකක්. ඔය ලෙඩ ඔක්කොම හොදවෙයි.
     
    • Haha
    Reactions: Naughtykolla48

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    උබ ඒකෙන් ඇරගනින් කදුලු පනින්න, හොය හොයනෙ හිටියෙ එකක්. ඔය ලෙඩ ඔක්කොම හොදවෙයි.
    අපි ඇරගන්න නෙමේ ආස
    අරින්නයි ආස
    ඒකත් ගෑනුන්ට විතරයි අරින්නෙ
     
    Last edited:
    • Haha
    Reactions: Naughtykolla48

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,332
    113
    දැන් උබ පාමසි එකෙන් අරගෙන හිතු මාතෙට බෙහෙත් බීලා emoji diaries ටෑග් කරලා හරි යන්නේ නෑනේ.

    බෙහෙත් අදාල තැනකින් ගනින්. උන් අවුරුදු ගණන් මහන්සි වෙලා ඉගෙන ගෙන ඉන්න ඒවා උබට ඉබේ පහළ වෙන්නේ නෑනෙ
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    රාජපුර පංචබල දියවැඩි චූර්ණය බොරුවක් බං
    ඔක්කොටම ඉස්සෙල්ලා බේත් පෙට්ටියෙ වටේ ලේබල් ටික සහ ඇතුලෙ තුණ්ඩුවෙ බේත පාවිච්චි කරන විදිහ ෆොටෝ ගහල මේකෙ දාපන්.
    අම්මගෙ 135 ට තිබුණ ppbs එක

    අද ෆාස්ටිං බලද්දි 145 ක් විතර වෙලා 😅
    ඔය වෙනස සැලකියයුතු ගාණක් නෙවෙයි , 160 පැන්න නම් තව කමක් නෑ
    මං අම්මගෙන් ඇහුවම සීනිවලට දෙන බේත් ඊයෙ මොකුත් බීල නෑ කිව්ව :angry:

    දැං අද දවල්ට කාල පැය දෙකෙන් (ppbs) එකක් බලන්න ඕනෙ..
     
    • Like
    Reactions: Avast0

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,066
    1
    61,229
    113
    Mother Earth
    පපඩම් බැඳපු තෙල් දෙන්නේ 🤗
    ඒව දන්නෙ නෑ බන්. :lol: මම කියන්න හැදුවෙ ඔය සේරම බොරු කියල. ඉස්සර ටීවි එකේ ඇඩ් දානවා. සන්ධි සුදා, රාජපුර තෙල්, ඔත තව එක එක පයියවල් දානවා Teleseen Marketing කියල. සේරම ටෙලි මාර්කටින්. තනිකර බොරු මිනිස්සු රවට්ටලා අධික ලාභ ලබනවා.
     
    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    ඒව දන්නෙ නෑ බන්. :lol: මම කියන්න හැදුවෙ ඔය සේරම බොරු කියල. ඉස්සර ටීවි එකේ ඇඩ් දානවා. සන්ධි සුදා, රාජපුර තෙල්, ඔත තව එක එක පයියවල් දානවා Teleseen Marketing කියල. සේරම ටෙලි මාර්කටින්. තනිකර බොරු මිනිස්සු රවට්ටලා අධික ලාභ ලබනවා.
    සන්ධි සුදා.. Govinda 😅
     
    • Haha
    Reactions: Candid-B

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    හැබැයි මේ දියවැඩිය චූර්ණෙ ගැන කිව්වෙ ඌ නෙමේ
    අම්ම රේඩියෝ එකෙන් අහල තමා ගෙන්නගත්තෙ
    මං මූව ටැග් කෙරුවෙ කොහොමත් සිංහල වෙදා නිසා :P
    paiya thama .