කෝ මේ චම්පික රණවක?

CJ2552

Member
Jul 30, 2015
63
4
0
හොඳ මිනිහෙක්ට චාන්ස් නෑ බන් කොහොමත්. කට වාචාල කමට කියවන එවුන්ව තමයි අපේ මීඩියා උනත් උස්සල තියන්නෙ.. :frown:
 
anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,505
    3,747
    113
    හොඳ මිනිහෙක්ට චාන්ස් නෑ බන් කොහොමත්. කට වාචාල කමට කියවන එවුන්ව තමයි අපේ මීඩියා උනත් උස්සල තියන්නෙ.. :frown:

    mechchara hariyak wela tiyeddith hodai kiyala kiyanwa ne . ane ammapa ubala nam :baffled:
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    චම්පික රණවක, ලැට් එක ඇතුලට, ලැට් එක ඇතුලෙන්, ලැට් වල ඇතුලට.
    චම්පික රණවක, ලැට් එක ඇතුලට, ලැට් එක ඇතුලෙන්, ලැට් වල ඇතුලට. ඕයේ!
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    චම්පික රණවක, ලැට් එක ඇතුලට, ලැට් එක ඇතුලෙන්, ලැට් වල ඇතුලට.
    චම්පික රණවක, ලැට් එක ඇතුලට, ලැට් එක ඇතුලෙන්, ලැට් වල ඇතුලට. ඕයේ!

    සිරා ට විශ්වාසවන්තම මිනිහා යකෝ චම්පික
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හොඳ මිනිහෙක්ට චාන්ස් නෑ බන් කොහොමත්. කට වාචාල කමට කියවන එවුන්ව තමයි අපේ මීඩියා උනත් උස්සල තියන්නෙ.. :frown:

    dika puyan
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,026
    1
    43,444
    113
    මට මතකයි ජනාධිපතිවරෙණ මහ මැතිවරෙණ කාලෙදි, සටන වැඩසටහනට මෙයා ආවම, මාධ්යවේදීන් මෙයාගෙන් අහපු ප්‍රශ්න
    ඇහුව මහින්දගෙ ආණ්ඩුවෙ ඉද්දි මේව කළේ නැත්තෙ මොකද කියල..
    මතකද උඹළට...
    මටත් ඔය මිනිහව ෂුවර් නෑ.. හරියට ලෝඩ් බේලිෂ් වගේ.. දිනන පැත්තට හුරේ දානව..
    අර මොකක්ද පොතක් ලිව්ව නේ, රටේ ජාතික නිෂ්පාදනය වැඩි වෙලා තියෙන තරමට පඩි වැඩි වෙලා නෑ කියල.. දැං මොකද මිනිස්සුන්ට පඩි දෙන්ඩ රජය ණය ගන්නෙ..

    අපිත් මෛත්‍රී මහත්තයට තමා ඡන්දෙ දුන්නෙ.. ඒත් අවංකවම රට වෙනස් කරන්ඩ වුවමනාව තියෙන්නෙ ස්වල්ප දෙනෙක්ට විතරයි..
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    මට මතකයි ජනාධිපතිවරෙණ මහ මැතිවරෙණ කාලෙදි, සටන වැඩසටහනට මෙයා ආවම, මාධ්යවේදීන් මෙයාගෙන් අහපු ප්‍රශ්න
    ඇහුව මහින්දගෙ ආණ්ඩුවෙ ඉද්දි මේව කළේ නැත්තෙ මොකද කියල..
    මතකද උඹළට...
    මටත් ඔය මිනිහව ෂුවර් නෑ.. හරියට ලෝඩ් බේලිෂ් වගේ.. දිනන පැත්තට හුරේ දානව..
    අර මොකක්ද පොතක් ලිව්ව නේ, රටේ ජාතික නිෂ්පාදනය වැඩි වෙලා තියෙන තරමට පඩි වැඩි වෙලා නෑ කියල.. දැං මොකද මිනිස්සුන්ට පඩි දෙන්ඩ රජය ණය ගන්නෙ..

    අපිත් මෛත්‍රී මහත්තයට තමා ඡන්දෙ දුන්නෙ.. ඒත් අවංකවම රට වෙනස් කරන්ඩ වුවමනාව තියෙන්නෙ ස්වල්ප දෙනෙක්ට විතරයි..

    Ranila patta kattaya ban.. chande tiyana kale champika, rathana hamuduruwo, sobhitha hamuduruwo issarahata damma.. e dawas wala raviyawa eliyatawath damme na.. passe chande dinnata passe ara ayawa kapala.. raviyata udal amathikama dunna :rofl: