හොඳ මිනිහෙක්ට චාන්ස් නෑ බන් කොහොමත්. කට වාචාල කමට කියවන එවුන්ව තමයි අපේ මීඩියා උනත් උස්සල තියන්නෙ..![]()

චම්පික රණවක, ලැට් එක ඇතුලට, ලැට් එක ඇතුලෙන්, ලැට් වල ඇතුලට.
චම්පික රණවක, ලැට් එක ඇතුලට, ලැට් එක ඇතුලෙන්, ලැට් වල ඇතුලට. ඕයේ!
හොඳ මිනිහෙක්ට චාන්ස් නෑ බන් කොහොමත්. කට වාචාල කමට කියවන එවුන්ව තමයි අපේ මීඩියා උනත් උස්සල තියන්නෙ..![]()
මට මතකයි ජනාධිපතිවරෙණ මහ මැතිවරෙණ කාලෙදි, සටන වැඩසටහනට මෙයා ආවම, මාධ්යවේදීන් මෙයාගෙන් අහපු ප්‍රශ්න
ඇහුව මහින්දගෙ ආණ්ඩුවෙ ඉද්දි මේව කළේ නැත්තෙ මොකද කියල..
මතකද උඹළට...
මටත් ඔය මිනිහව ෂුවර් නෑ.. හරියට ලෝඩ් බේලිෂ් වගේ.. දිනන පැත්තට හුරේ දානව..
අර මොකක්ද පොතක් ලිව්ව නේ, රටේ ජාතික නිෂ්පාදනය වැඩි වෙලා තියෙන තරමට පඩි වැඩි වෙලා නෑ කියල.. දැං මොකද මිනිස්සුන්ට පඩි දෙන්ඩ රජය ණය ගන්නෙ..
අපිත් මෛත්‍රී මහත්තයට තමා ඡන්දෙ දුන්නෙ.. ඒත් අවංකවම රට වෙනස් කරන්ඩ වුවමනාව තියෙන්නෙ ස්වල්ප දෙනෙක්ට විතරයි..
