හැමදාම පැය 24ම එලකිරි එකේ ඉන්න අපේ මොසිල්ල දැන් දවස් 2,3 තිස්සේ ආගිය අතක් නැහැ.. අන්තිමට ලොග් වෙලා තියෙන්නෙ 06-23-2011 12:46 AM.
සැක කටයුතු දෙයක් තියෙනවා. අන්තිම දවස් ටිකේ මොසිල්ල එලකිරි එකේ කෙල්ලෙක්ට පොඩි ටෝක් එකක් දදා හිටිය.ඒ කෙල්ල ගුඩ්බායි කියල ගියා එලකිරි එකෙන්. එදා ඉදල මේ මොසිලයත් නැහැ. මේකා කෝච්චියට පැනලවත්ද ?
නැත්නම් අපිට නොකිය ගිහිල්ලවත් ද??
මම මේ මනුස්ස කමට තමයි හොයල බලන්නෙ.උඹට වැරදි ටැග් එහෙම දාල අහුවෙන්න එපා හරියැ..
අඩෝ..කෝ මේකා...??
m o z i l l a ? ?
බොට සාංකාවද බොල ?
ඇත්තටම මොසිල්ල නැතුව පාලුයි බන්...
ඌ මාත් එක්ක සැප ගන්නව....
දැන් එහෙම ෆන් එකක් වත් ගන්න විදියක් නෑ මේකා නැතුව...

මොකක්?? ඔන්න හොරු එලියට පැන්න 

ඔය එලිවෙන්නෙ කොලු සීන්..

මොකක්?? ඔන්න හොරු එලියට පැන්න
ඔය එලිවෙන්නෙ කොලු සීන්..
![]()



උඹ මගෙන් මුකුත් අහගන්නැතුව හිටපන් වල් කලු කුමාරයා....
අපි ෆ්‍රෙන්ඩ් ශිප් එකට කමෙන්ට් කරාම තෝ එනවද එක අනික් පැත්ත ගහන්න...
උඹට කියා ගන්න බැරැව හිටපු එක මගේ කමෙන්ට් එක අනික් පැත්ත ගහල දැම්ම නේ...
උඹ නම් නානව නානවා ඉවරයක් නෑ.....


මොකක්?? ඔන්න හොරු එලියට පැන්න
ඔය එලිවෙන්නෙ කොලු සීන්..
![]()

නැත්තන් මෝඩ ආතල් නොදී හිටපන්

උබ සිරාවටම මොසිලයාව හොයනවනම් ජීනියස් ලග සමහරවිට උගේ ෆෝන් නම්බර් එක ඇති(අපි ට්‍රිප් එක ගිය දවසේ මොසිලා ජීනියස්ගේ ෆෝන් එකට කෝල් කලා චුට්ටක් අහලා බලපන්)සමහරවිට දැන් නැතුවත් ඇතිනැත්තන් මෝඩ ආතල් නොදී හිටපන්
![]()


උබ සිරාවටම මොසිලයාව හොයනවනම් ජීනියස් ලග සමහරවිට උගේ ෆෝන් නම්බර් එක ඇති(අපි ට්‍රිප් එක ගිය දවසේ මොසිලා ජීනියස්ගේ ෆෝන් එකට කෝල් කලා චුට්ටක් අහලා බලපන්)සමහරවිට දැන් නැතුවත් ඇතිනැත්තන් මෝඩ ආතල් නොදී හිටපන්
![]()



පව් බන්..අපිත් එක්ක එකට දුකේදි වගේම සැපේදි හිටිය අපේම පොඩි එකානෙ බන්. මම මොන ලෝකෙන් හරි ෆෝන් නම්බර් එක හොයා ගන්නම්..
![]()

...........................OK මචෝ ජීනියස්ගෙන් අහලා බලපන් සමහරවිට ඇති
