කෝ මේ මොසිල්ලා?? මොකද වුනේ ඒකට??

Status
Not open for further replies.

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    :(
    හැමදාම පැය 24ම එලකිරි එකේ ඉන්න අපේ මොසිල්ල දැන් දවස් 2,3 තිස්සේ ආගිය අතක් නැහැ.. අන්තිමට ලොග් වෙලා තියෙන්නෙ 06-23-2011 12:46 AM.

    සැක කටයුතු දෙයක් තියෙනවා. අන්තිම දවස් ටිකේ මොසිල්ල එලකිරි එකේ කෙල්ලෙක්ට පොඩි ටෝක් එකක් දදා හිටිය. :love::love:ඒ කෙල්ල ගුඩ්බායි කියල ගියා එලකිරි එකෙන්. එදා ඉදල මේ මොසිලයත් නැහැ. මේකා කෝච්චියට පැනලවත්ද ?:no::no: නැත්නම් අපිට නොකිය ගිහිල්ලවත් ද??

    මම මේ මනුස්ස කමට තමයි හොයල බලන්නෙ.උඹට වැරදි ටැග් එහෙම දාල අහුවෙන්න එපා හරියැ..

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බොට සාංකාවද බොල ?

    පිය විප්පයෝග දුක්ඛ කියන්නේ මේකට බන්.. ප්‍රියයන්ගෙන් වෙන් වීම දුකක්..උඹල අහලවත් නැද්ද??
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    මේ ටැග් ටික දැක්කම නම් ඇඬෙනව කුමෝ...

    ඇත්තටම මොසිල්ල නැතුව පාලුයි බන්...
    ඌ මාත් එක්ක ඔන්ලයින් මරා ගන්නව....
    දැන් එහෙම ෆන් එකක් වත් ගන්න විදියක් නෑ මේකා නැතුව...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    ඇත්තටම මොසිල්ල නැතුව පාලුයි බන්...
    ඌ මාත් එක්ක සැප ගන්නව....
    දැන් එහෙම ෆන් එකක් වත් ගන්න විදියක් නෑ මේකා නැතුව...

    :shocked::shocked: මොකක්?? ඔන්න හොරු එලියට පැන්න :growl::growl::growl: ඔය එලිවෙන්නෙ කොලු සීන්..:growl::growl:
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    :shocked::shocked: මොකක්?? ඔන්න හොරු එලියට පැන්න :growl::growl::growl: ඔය එලිවෙන්නෙ කොලු සීන්..:growl::growl:

    උඹ මගෙන් මුකුත් අහගන්නැතුව හිටපන් වල් කලු කුමාරයා....:frown::angry:
    අපි ෆ්‍රෙන්ඩ් ශිප් එකට කමෙන්ට් කරාම තෝ එනවද එක අනික් පැත්ත ගහන්න...:frown:
    උඹට කියා ගන්න බැරැව හිටපු එක මගේ කමෙන්ට් එක අනික් පැත්ත ගහල දැම්ම නේ...
    උඹ නම් නානව නානවා ඉවරයක් නෑ.....
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    උඹ මගෙන් මුකුත් අහගන්නැතුව හිටපන් වල් කලු කුමාරයා....:frown::angry:
    අපි ෆ්‍රෙන්ඩ් ශිප් එකට කමෙන්ට් කරාම තෝ එනවද එක අනික් පැත්ත ගහන්න...:frown:
    උඹට කියා ගන්න බැරැව හිටපු එක මගේ කමෙන්ට් එක අනික් පැත්ත ගහල දැම්ම නේ...
    උඹ නම් නානව නානවා ඉවරයක් නෑ.....

    උඹ බයිට් ද කොලුවෝ..?? බයිට් වෙන්න එපා බන්..පහල තියෙන ටැග් ටික දැක්කම හරිනන් මමයි බයිට් වෙන්න ඕනි.. :lol::lol:
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    :shocked::shocked: මොකක්?? ඔන්න හොරු එලියට පැන්න :growl::growl::growl: ඔය එලිවෙන්නෙ කොලු සීන්..:growl::growl:

    උබ සිරාවටම මොසිලයාව හොයනවනම් ජීනියස් ලග සමහරවිට උගේ ෆෝන් නම්බර් එක ඇති(අපි ට්‍රිප් එක ගිය දවසේ මොසිලා ජීනියස්ගේ ෆෝන් එකට කෝල් කලා චුට්ටක් අහලා බලපන්)සමහරවිට දැන් නැතුවත් ඇති:dull::dull:නැත්තන් මෝඩ ආතල් නොදී හිටපන්:angry::angry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උබ සිරාවටම මොසිලයාව හොයනවනම් ජීනියස් ලග සමහරවිට උගේ ෆෝන් නම්බර් එක ඇති(අපි ට්‍රිප් එක ගිය දවසේ මොසිලා ජීනියස්ගේ ෆෝන් එකට කෝල් කලා චුට්ටක් අහලා බලපන්)සමහරවිට දැන් නැතුවත් ඇති:dull::dull:නැත්තන් මෝඩ ආතල් නොදී හිටපන්:angry::angry:

    පව් බන්..අපිත් එක්ක එකට දුකේදි වගේම සැපේදි හිටිය අපේම පොඩි එකානෙ බන්. මම මොන ලෝකෙන් හරි ෆෝන් නම්බර් එක හොයා ගන්නම්..
    :no::no:
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    උබ සිරාවටම මොසිලයාව හොයනවනම් ජීනියස් ලග සමහරවිට උගේ ෆෝන් නම්බර් එක ඇති(අපි ට්‍රිප් එක ගිය දවසේ මොසිලා ජීනියස්ගේ ෆෝන් එකට කෝල් කලා චුට්ටක් අහලා බලපන්)සමහරවිට දැන් නැතුවත් ඇති:dull::dull:නැත්තන් මෝඩ ආතල් නොදී හිටපන්:angry::angry:

    නානව නානවා ඉවරයක් නෑ.....:rofl::rofl::rofl:
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere

    පව් බන්..අපිත් එක්ක එකට දුකේදි වගේම සැපේදි හිටිය අපේම පොඩි එකානෙ බන්. මම මොන ලෝකෙන් හරි ෆෝන් නම්බර් එක හොයා ගන්නම්..
    :no::no:

    Hmmmmmmmmmmmmmmmm:dull::dull:...........................OK මචෝ ජීනියස්ගෙන් අහලා බලපන් සමහරවිට ඇති:yes::yes:
     
    Status
    Not open for further replies.