කෝ මේ සිරිසේන?

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ ගාව සිඟිති දේශපාලනයක් නෑ කියන එක :rofl:
    උඹ නිකං මං කියනවට වෙන නමකිං ෆේක් එකක් හදං ඇවිල්ල මේකෙ උඹට හිතෙන 10කට pm දාල erozan ගෙ දේශපාලන reply ගැන අහල බලපංකො උඹටම තේරෙයි :yes:

    ඔය බලපන්කො කාගෙද සිගිති අදහස් තියෙන්නෙ ,ෆේක් හදාගෙන, මැසේට් ගහල, එක එකාගෙන් අහන්ඩ ලොල්.. පොන්සි ටොක් දෙන්ඩ එපා බන් පිරිමියෙක් වෙයන් ඉස්සල්ලාම..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔය බලපන්කො කාගෙද සිගිති අදහස් තියෙන්නෙ ,ෆේක් හදාගෙන, මැසේට් ගහල, එක එකාගෙන් අහන්ඩ ලොල්.. පොන්සි ටොක් දෙන්ඩ එපා බන් පිරිමියෙක් වෙයන් ඉස්සල්ලාම..

    :rofl:
    මං කිව්වෙ උඹ හිතං හිටියට උඹගෙ සිඟිති දේශපාලනයක් නෑ කියල මේකෙ ඉන්න උන්ගෙන් සිඟිතිම දේශපාලනේ තියෙන්නෙ උඹට කියල කිරියම දන්නව කියන එක. උඹට ඒක දැනගන්න ක්‍රමයක් කිව්වෙ කරන නොකරන එක උඹේ වැඩක් උඹ කරන්නෑ භයයි :P
    උඹට ෆේක් හදන්න පුලුවන් අකෞන්ට් එක දෙනව කියල ඔට්ටු අල්ලල ඒක පරාද වුනාම ටික කාලයක් යනකං හැංගිලා එලකිරි එන්න විතරයි :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙනයා;23863464 said:
    කිතුලට නැග්ග මිනිහටත් කියන්න දෙයක් තිබ්බලුනේ.. :rofl:

    කිතුලට නැග්ග කතාවක් නැ 2020 වෙන්ඩ කලින් අපි රනිලගෙ 2/3 තිබ්බ පාන්ඩුව පෙරලුව මන්ත්‍රිවරු 56ක් තියාගෙන..අඩුම ගානෙ විපක්ශ නායකකවත් නැතුව..කිතුලට නැග්ග කතා අපේ කොහෙවත් නැ අපි කරන්නෙ රටට ගැලපෙන දේශප්‍රේමි දේශපාලයක් එච්චරයි..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :rofl:
    මං කිව්වෙ උඹ හිතං හිටියට උඹගෙ සිඟිති දේශපාලනයක් නෑ කියල මේකෙ ඉන්න උන්ගෙන් සිඟිතිම දේශපාලනේ තියෙන්නෙ උඹට කියල කිරියම දන්නව කියන එක. උඹට ඒක දැනගන්න ක්‍රමයක් කිව්වෙ කරන නොකරන එක උඹේ වැඩක් උඹ කරන්නෑ භයයි :P
    උඹට ෆේක් හදන්න පුලුවන් අකෞන්ට් එක දෙනව කියල ඔට්ටු අල්ලල ඒක පරාද වුනාම ටික කාලයක් යනකං හැංගිලා එලකිරි එන්න විතරයි :P

    උබල කැමති විදිහට හිතාගත්තට නම් කිසිම ප්‍රශ්නයක් නැ..අනික මම ක්‍රියාකරි දේශපානයක් කරන්නෙත් නැ..ඕව තේරුම් ගන්ඩ උබලගෙ මොලේ මෝරල මදි ටිකක් මොලේ මෝරනකන් ඉදපන්..
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    ලොල් ගූ ඇන් පී කාරයො වේදනාවෙ උපරිම තැන..චන්දෙත් දීල සිරා පුකත් පැලුවම කොහොම වේදනාවක් ඇද්ද පව් යකො..:lol::lol::lol::lol:

    :D:D:D:D:D:D:D:D:D
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උබල කැමති විදිහට හිතාගත්තට නම් කිසිම ප්‍රශ්නයක් නැ..අනික මම ක්‍රියාකරි දේශපානයක් කරන්නෙත් නැ..ඕව තේරුම් ගන්ඩ උබලගෙ මොලේ මෝරල මදි ටිකක් මොලේ මෝරනකන් ඉදපන්..

    අර අකෞන්ට් එක දෙනව කියල පැරදුනාම කාලයක් හැංගි හැංගි ෆේක් වලිං ආව හේතුව තේරුං ගන්නත් තව සෑහෙන්න මොලේ මෝරන්න ඕනෙ ඇති නේ :P

    සමහර විට ඒක තේරුම් ගන්න තරං මොලේ මෝරපු එලකිරි එකේ ඉන්න එකම එකා උඹ වෙන්න ඇති :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අර අකෞන්ට් එක දෙනව කියල පැරදුනාම කාලයක් හැංගි හැංගි ෆේක් වලිං ආව හේතුව තේරුං ගන්නත් තව සෑහෙන්න මොලේ මෝරන්න ඕනෙ ඇති නේ :P

    සමහර විට ඒක තේරුම් ගන්න තරං මොලේ මෝරපු එලකිරි එකේ ඉන්න එකම එකා උඹ වෙන්න ඇති :rofl:

    ෆේක් වලට කවුද ඕයි අකවුන්ට් දෙන්නෙ..දෙනකන් කටත් ඇරන් බලන් ඉන්ඩ ඇති පව් බන් උබලවගේ මෝඩයො..හරි එකෙන් වරෙන් ෆේක් හදාගෙන ඉන්නෙ ඇයි.. ????
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ෆේක් වලට කවුද ඕයි අකවුන්ට් දෙන්නෙ..දෙනකන් කටත් ඇරන් බලන් ඉන්ඩ ඇති පව් බන් උබලවගේ මෝඩයො..හරි එකෙන් වරෙන් ෆේක් හදාගෙන ඉන්නෙ ඇයි.. ????

    :rofl:
    එතකොට ඔට්ටුව ඇල්ලුවෙ උඹ නෙමේ වෙන්න ඇති :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :rofl:
    එතකොට ඔට්ටුව ඇල්ලුවෙ උඹ නෙමේ වෙන්න ඇති :rofl:

    ෆේක් එකෙන් නෙමේ හරි එකෙන් වරෙන්, ෆේක් අටවන් ඉන්නෙ ඇයි බයද ???
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ෆේක් එකෙන් නෙමේ හරි එකෙන් වරෙන්, ෆේක් අටවන් ඉන්නෙ ඇයි බයද ???

    ඔට්ටුව ගැන කිව්ව ගමං ගානට හිමීට මාතෘකාව මාරු කරන්න දඟලනව නේ :P

    මොකද කියන්නෙ තව ඔට්ටුවක් අල්ලමුද :lol:
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    xf.png
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    umbata mokada machan tharaha giye me ahaka yana dewal welata?

    Mata tharaha giya kiyala uba kohomada danne?mama kiwwe aththa.reply ekak danna bahane thread ekakata dan meke UNP/JVP karayo bibikkan wikunana gaanu wage ellennamai enne.:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔට්ටුව ගැන කිව්ව ගමං ගානට හිමීට මාතෘකාව මාරු කරන්න දඟලනව නේ :P
    මොකද කියන්නෙ තව ඔට්ටුවක් අල්ලමුද :lol:

    මොකක්ද දගලන්නෙ වරෙන් හරි කවුන්ට් එකෙක්න් ඇයි ෆේක් වලින් එන්නෙ ???? ෆේක් එක්ක ඔට්ටු අල්ලන්නෙ නැ..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මොකක්ද දගලන්නෙ වරෙන් හරි කවුන්ට් එකෙක්න් ඇයි ෆේක් වලින් එන්නෙ ???? ෆේක් එක්ක ඔට්ටු අල්ලන්නෙ නැ..

    උඹ ඒ කාලෙ හරි එකෙංද ආවෙ :lol: වැදි බණ කියන්න එපා මිනිහො :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ ඒ කාලෙ හරි එකෙංද ආවෙ :lol: වැදි බණ කියන්න එපා මිනිහො :rofl:

    කොයි කාලෙත් මම හරි එකෙන් තමයි ආවෙ ...උබල වගේ කොන්ද පනනැති කමට ෆේක් හදාගෙන බලු වෙන්නෙ නැ අපි...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කොයි කාලෙත් මම හරි එකෙන් තමයි ආවෙ ...උබල වගේ කොන්ද පනනැති කමට ෆේක් හදාගෙන බලු වෙන්නෙ නැ අපි...

    :lol:
    අම්බෝ බං උඹට අරුන47ට වඩා හොඳට බොරු කිව්වෑකිනෙ :rofl:
    උඹ ඒ කියන්නෙ ඔට්ටුව පැරදිලා අතුරුදහං වෙලා හිටියෙම නෑ :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol:
    අම්බෝ බං උඹට අරුන47ට වඩා හොඳට බොරු කිව්වෑකිනෙ :rofl:
    උඹ ඒ කියන්නෙ ඔට්ටුව පැරදිලා අතුරුදහං වෙලා හිටියෙම නෑ :P

    2018 ආපු උබ කොහොමද බන් අරුණ 47 ගැන දන්නෙ..ඒකාලෙ ඉදප්න් අපෙන් බලු වෙවේ ඉදල ෆේක් හදාගෙන ආයෙත් පව් දෙන්ඩ එනව..වැඩක් බලාගනින් මිනිහො ෆේක් හදාගෙන කාගෙත් සුන්දරී නොවි..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    2018 ආපු උබ කොහොමද බන් අරුණ 47 ගැන දන්නෙ..ඒකාලෙ ඉදප්න් අපෙන් බලු වෙවේ ඉදල ෆේක් හදාගෙන ආයෙත් පව් දෙන්ඩ එනව..වැඩක් බලාගනින් මිනිහො ෆේක් හදාගෙන කාගෙත් සුන්දරී නොවි..

    අහන ප්‍රශ්න පේන්නෙම නෑ නේ :lol:
    උඹේ දේශපාලනෙත් ඔන්න ඔය වගේ තමා තේරුම් ගනිං :P
    ඔට්ටු පැරදිලා ෆේක් වලිං හැංගි හැංගි එලකිරි ආපු එකෙක් අනික් උන්ට උපදෙස් දෙනව එලකිරි එන විදිහ ගැන :P