කෝ මේ MTA ගහපු හැතිකරේ?

කෝ උඹලා, මේකේ ඉස්සරනම් අඩුම දහයක් වත් ඉන්නවා. දැන් රෑටවත් බල්ලෙක්වත් නෑ. සමහර එවුන් වෙන සර්වර් වල සෙල්ලම් කරනව? කෝ මේකෙ මුල් කාලෙ හිටපු හැත්ත බුරුත්ත? එන්නෙ නැත්නම් හේතුවක් වත් කියපල්ල. එකෙක්වත් එන්නෙ නැත්නම් කියල වහලා දාන්න හරි බැරියෑ. මොකටද සුදු අලි. මේකට හේතුවක් නම් මටත් හිතෙනව ඒත් කියන්න කම්මැලියි.
ආපහු පොඩි ප්‍රමෝශන් එකක් දීලා නග්ගලා ගමු කියලා මමනම් කියන්නෙ, කස්ටිය මොකද කියන්නෙ?
ලැග් වුනාට කමක් නෑ, ඕන එකෙක් වරෙල්ලා.අනිත් එක කරීම් කියලා හම්බයෙකුත් ඇවිත් ගේම ඉල්ලල රඟනව

Last edited: