කෝ මේ MTA ගහපු හැතිකරේ?

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
කෝ මේ MTA ගහපු හැතිකරේ?

:frown::frown::frown::frown:

කෝ උඹලා, මේකේ ඉස්සරනම් අඩුම දහයක් වත් ඉන්නවා. දැන් රෑටවත් බල්ලෙක්වත් නෑ. සමහර එවුන් වෙන සර්වර් වල සෙල්ලම් කරනව? කෝ මේකෙ මුල් කාලෙ හිටපු හැත්ත බුරුත්ත? එන්නෙ නැත්නම් හේතුවක් වත් කියපල්ල. එකෙක්වත් එන්නෙ නැත්නම් කියල වහලා දාන්න හරි බැරියෑ. මොකටද සුදු අලි. මේකට හේතුවක් නම් මටත් හිතෙනව ඒත් කියන්න කම්මැලියි.

ආපහු පොඩි ප්‍රමෝශන් එකක් දීලා නග්ගලා ගමු කියලා මමනම් කියන්නෙ, කස්ටිය මොකද කියන්නෙ?

ලැග් වුනාට කමක් නෑ, ඕන එකෙක් වරෙල්ලා.අනිත් එක කරීම් කියලා හම්බයෙකුත් ඇවිත් ගේම ඉල්ලල රඟනව
:rolleyes:
 
Last edited:

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    මට නම් ඊයෙ වෙනකන් exam තිබුන නිසා ආවෙ නැහැ
    අර තරගා-වලියෙන් පස්සෙ මට ඕක එපා වුනා
    ඇයි දැන් කස්ටිය නැද්ද ?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    avatar312790_49.gif
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    පැටියා;15176897 said:
    ලයිට් බිල වැඩිවෙච්ච නිසා MTA අනාථයන්ව ගෙවල් වලින් එලවලා මචං :(

    :P
     
    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0
    :frown::frown::frown::frown:

    කෝ උඹලා, මේකේ ඉස්සරනම් අඩුම දහයක් වත් ඉන්නවා. දැන් රෑටවත් බල්ලෙක්වත් නෑ. සමහර එවුන් වෙන සර්වර් වල සෙල්ලම් කරනව? කෝ මේකෙ මුල් කාලෙ හිටපු හැත්ත බුරුත්ත? එන්නෙ නැත්නම් හේතුවක් වත් කියපල්ල. එකෙක්වත් එන්නෙ නැත්නම් කියල වහලා දාන්න හරි බැරියෑ. මොකටද සුදු අලි. මේකට හේතුවක් නම් මටත් හිතෙනව ඒත් කියන්න කම්මැලියි.

    ආපහු පොඩි ප්‍රමෝශන් එකක් දීලා නග්ගලා ගමු කියලා මමනම් කියන්නෙ, කස්ටිය මොකද කියන්නෙ?:rolleyes:
    මම ලෑස්ති:P
     
    • Like
    Reactions: chrishanelloyd

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මට නම් ඊයෙ වෙනකන් exam තිබුන නිසා ආවෙ නැහැ
    අර තරගා-වලියෙන් පස්සෙ මට ඕක එපා වුනා
    ඇයි දැන් කස්ටිය නැද්ද ?
    දැන් ටික ටික කස්ටිය සෙට් වෙනව උඹත් වරෙන්