කෝ මේ MTA ගහපු හැතිකරේ?

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
යකෝ ඇඩ්මින්ලා ටික සර්වර් එකේ ස්පෑම් කරන එක නවත්තපල්ල. පස් දෙනෙක් හිටියත් එකෙක් ඇවිත් වෙන සර්වර් එකකට කට්ටිය ඇදගෙන යනවා :angry::angry::angry:
 
geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    යකෝ ඇඩ්මින්ලා ටික සර්වර් එකේ ස්පෑම් කරන එක නවත්තපල්ල. පස් දෙනෙක් හිටියත් එකෙක් ඇවිත් වෙන සර්වර් එකකට කට්ටිය ඇදගෙන යනවා :angry::angry::angry:
    :nerd:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    mata MTA pc eke setup karana widiya poddak kiyala denna...
    gta sanandreas install karaganna
    passe e folder ekatama mta 1.3.2 install karanna
    passe mta open karala server browser eke 116.251.209.138:22003 meka gahala connect karanna
    :P
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    jolava ban karanna. admin labuna nisa a server ekatama thami uv adinne
    මමනම් කියන්නෙ කුකුලගෙ තටු කපමු. ඕකා ඕවා කියන වෙලාවක ඇඩ් දාන්න සල්ලි නැද්ද කියලා සෙට් එකම පීචන් කලානම් හරි,:lol: අනික මේක අද ඊයෙ ඉඳල වුන දෙයක් නෙමෙයි, බලපන්කො උන්ගෙ ෆේස්බුක් ගෲප් එක, ඒකෙ ඉන්නෙත් අපේ උන් ටික විතරද කොහෙද?:lol:
     
    Little_Duke

    Junior member
  • Jun 10, 2013
    505
    10
    18
    මමනම් කියන්නෙ කුකුලගෙ තටු කපමු. ඕකා ඕවා කියන වෙලාවක ඇඩ් දාන්න සල්ලි නැද්ද කියලා සෙට් එකම පීචන් කලානම් හරි,:lol: අනික මේක අද ඊයෙ ඉඳල වුන දෙයක් නෙමෙයි, බලපන්කො උන්ගෙ ෆේස්බුක් ගෲප් එක, ඒකෙ ඉන්නෙත් අපේ උන් ටික විතරද කොහෙද?:lol:

    ow mama dakka
    me EK group eka
    https://www.facebook.com/groups/elakirimta

    thama 30 denai inne. anith aya hoyaganna ba
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ow mama dakka
    me EK group eka
    https://www.facebook.com/groups/elakirimta

    thama 30 denai inne. anith aya hoyaganna ba
    මේකයි බන් වැඩේ හුඟක් එවුන් එක්ස්පෝස් වෙනවට අකමැති නිසා ෆේස්බුක් එකින් ඕවට ජොයින් වෙන්නෙ නෑ. අනික එලකිරියෙ කොල්ලො ටිකනම් මේකෙ ගෲප් එකක් හදලා ත්‍රේඩ් එකක් දැම්මනම් හොයාගන්න පුලුවන්, ෆේස්බුක් එකත් වටිනව, ඒක ඉන්ග්‍රීසියෙන් ඉන්ටනැශනල් විදියට කරන්න පුලුවන්නම් හොඳයි.
     
    emoneylk

    Banned
  • Feb 8, 2009
    353
    19
    18
    gta sanandreas install karaganna
    passe e folder ekatama mta 1.3.2 install karanna
    passe mta open karala server browser eke 116.251.209.138:22003 meka gahala connect karanna
    :P

    ela thanks;
    "You have given out too much Reputation in the last 24 hours, try again later." :(