


යකෝ ඇඩ්මින්ලා ටික සර්වර් එකේ ස්පෑම් කරන එක නවත්තපල්ල. පස් දෙනෙක් හිටියත් එකෙක් ඇවිත් වෙන සර්වර් එකකට කට්ටිය ඇදගෙන යනවා![]()

gta sanandreas install karagannamata MTA pc eke setup karana widiya poddak kiyala denna...

බොරුනම් young wezi ගෙන් අහන්න, ස්පෑම් කරන එක කොහොමහරි නවත්තන්න, මේක කරන්නෙ එකෙ vh ඇඩ්මින් jolaz

බොරුනම් young wezi ගෙන් අහන්න, ස්පෑම් කරන එක කොහොමහරි නවත්තන්න, මේක කරන්නෙ එකෙ vh ඇඩ්මින් jolaz![]()

මමනම් කියන්නෙ කුකුලගෙ තටු කපමු. ඕකා ඕවා කියන වෙලාවක ඇඩ් දාන්න සල්ලි නැද්ද කියලා සෙට් එකම පීචන් කලානම් හරි,jolava ban karanna. admin labuna nisa a server ekatama thami uv adinne
අනික මේක අද ඊයෙ ඉඳල වුන දෙයක් නෙමෙයි, බලපන්කො උන්ගෙ ෆේස්බුක් ගෲප් එක, ඒකෙ ඉන්නෙත් අපේ උන් ටික විතරද කොහෙද?
ඔව් උගෙ නමින්ම ඇවිත් කරන්නෙ, තියෙන කැ*කමට![]()
මමනම් කියන්නෙ කුකුලගෙ තටු කපමු. ඕකා ඕවා කියන වෙලාවක ඇඩ් දාන්න සල්ලි නැද්ද කියලා සෙට් එකම පීචන් කලානම් හරි,අනික මේක අද ඊයෙ ඉඳල වුන දෙයක් නෙමෙයි, බලපන්කො උන්ගෙ ෆේස්බුක් ගෲප් එක, ඒකෙ ඉන්නෙත් අපේ උන් ටික විතරද කොහෙද?
![]()
මේකයි බන් වැඩේ හුඟක් එවුන් එක්ස්පෝස් වෙනවට අකමැති නිසා ෆේස්බුක් එකින් ඕවට ජොයින් වෙන්නෙ නෑ. අනික එලකිරියෙ කොල්ලො ටිකනම් මේකෙ ගෲප් එකක් හදලා ත්රේඩ් එකක් දැම්මනම් හොයාගන්න පුලුවන්, ෆේස්බුක් එකත් වටිනව, ඒක ඉන්ග්රීසියෙන් ඉන්ටනැශනල් විදියට කරන්න පුලුවන්නම් හොඳයි.ow mama dakka
me EK group eka
https://www.facebook.com/groups/elakirimta
thama 30 denai inne. anith aya hoyaganna ba
gta sanandreas install karaganna
passe e folder ekatama mta 1.3.2 install karanna
passe mta open karala server browser eke 116.251.209.138:22003 meka gahala connect karanna
![]()

ela ela rep kamak na uba warenkoela thanks;
"You have given out too much Reputation in the last 24 hours, try again later."![]()
