කෝ මෛත්‍රී කෝ

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඒක තමයි ලොකුම ප්‍රශ්නය

    අනෙ බොරු කියන්ඩ එපා යකො අයි ටි එන් රුපවහිනි විමලෙ පච නිවුස් බලල..
    කොහෙද යකො එකිය භාවය ප්‍රතික්ශෙප කොරල තියෙන්නෙ ?

    කොහොමත් මහින්දට කඩෙ යන උන්ට ඔය භිතිකාව තියනව

    සියලූම සංශෝධනවලදී රටේ ස්ථාවරභාවය, ආරක්‍ෂාව හා ස්වෛරීත්වය සඳහා ප්‍රමුකතාව..

    අද රටේ බෙදුම්වාදී ත‍්‍රස්තවාදය නැවත වරක් හිස ඔසවන බවට සාවද්‍ය භීතිකාවක් රජය විසින් පතුරවමින් සිටියි. ලබන ජනවාරි 9 වනදායින් පසු බෙදුම්වාදී ත‍්‍රස්තවාදයට හෝ මැරකමට හෝ මත්ද්‍රව්‍ය ජාවාරමට රටේ කිසිදු කොණකින් හිස එසවිය නොහැකි බව ජාතියේ පොදු අපේක්‍ෂකවරයා අවධාරණය කරයි.
     
    • Like
    Reactions: sadun52

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    පැටියා;17588406 said:
    පවු බං කසුන් මොනා වුනත් තම්බගත්ත බෙට්ට කන්න එපැයි :(

    :lol:

    :dull::dull::dull::dull::dull:

    මම මේ කරපු පරීක්ෂණ වල හා ලැබුණු ප්‍රතිපල උබලට කියන්නේ..
    මේකේ ඉන්න ගොට්ටෝන්ට රස්සාව මතක් කරපන් උන් හිටි තැන මතක නැහැ
    අමු කුණුහබ්බෙන් දෙසන්න ගන්නේ
    :lol::lol::lol::lol::lol:
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    :lol::yes:ඔය එකෙක්ටවත් දෙන්නේ නැහැ කියන්නේ මහින්දට දෙනවා කියන එක..
    :P
    අපි නොදන්නා රට වැසියෝ !:P:yes::yes::yes:

    ඔහොම කියාගෙන හැමතැනම කියන එවුන් හිතන්නේ උන්ට පුළුවන් කියලා එක එකාගේ මතය වෙනස් කරන්න

    පව් ඒ වගේ උන් !
    .
     
    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    ඉස්සෙරල ප්‍රකාශනය හරියට කියවල වරෙන්, ඊට පස්සේ කතා කරමු

    I guarantee that in the proposed Constitutional
    Amendment I will not touch any
    Constitutional Article that could be changed
    only with the approval at a Referendum. I
    also ensure that I will not undertake any
    amendment that is detrimental to the stability,
    security and sovereignty of the country. My
    amendments will be only those that facilitate
    the stability, security and sovereignty of the
    country.
    දැන් බලහන් චම්පික මැතිතුමා කියවපු එකත් එක්ක.
    අපි දන්නව බන් උබ මොනවා කීවත් මහින්දට කතිරෙ ගහන බව :dull:
    මේක බලන වෙන කෙනෙක්ට දැනගන්න දැම්මේ.
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    :lol::lol::lol:

    යකෝ අහපන්

    මේකේ රෙදි නැතුව කඩේ දුවන උන් ඉන්නේ..
    මු එතකොට තව 2,3 ඉන්නවනේ ඉරෝසාන් ඇතුළු සෙට් එක..මේකය් සින් එක..
    මුන් ඇවිල්ලා එයාපෝට් එකේ එතකොට වරායේ සහ අනිකුත් ප්ලේස් වල ස්ථිර නැති සේවකයෝ..

    ලියුමට බෙට්ට කාල රිංගපු උන්..ඉතින් බන් මොන ප්‍රශ්නේ ආවත් කඩේ යන්නේ මොකද කියපන් බලන්න??

    ආණ්ඩුව පෙරලිච්චි ගමන් රෙදි නැතුව ආපසු යන්ට වෙනවා..

    මේකෙම ඉන්න එකෙක්ට මන් ඔය සින් එක කිවා විතරය් අම්මා අප්පා මතක් කරගෙන දුවන් ආවේ..හිහිහ්..2,3 කිවේ කමන්ට් ඔක්කොම ඩිලීට් කරලා හිමිට නැට්ට පුකේ ගහගෙන දිව්වා..
    :lol::lol::lol:

    :P:P:P:lol:
    mj-laughing.gif
    :P:P:P
     
  • Apr 21, 2013
    541
    39
    28
    හෙළදිව

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,451
    113
    37
    ලොල් ඒ කාලෙ මහින්දටත් මතයක් තිබ්බෙ නෑ ... මහින්ද කියන්නෙත් ප්‍රේමදාස වගෙ තමයි ... ප්‍රසිද්ද මතය මොකද්ද තමන්ට ජනප්‍රිය වෙන්න පුළුවන්, ඒකට කර ගහනව

    මහින්ද එහෙනම් ජිනීව යනව කියල තියෙන්නෙ ආණ්ඩුවට විරුද්දව (1990-10-25 හැන්සාඩ්) ... 2005 දින්න ගමන් සාම සාකච්ඡා වලට ගියේ

    රනිල් ඕකට උත්තරයක් දීල තිබ්බ ... දැන් තියෙන දේශපාලන තත්වය වෙනස් ... ඒකීය රටක් කියන මතය ජහග්‍රහණය කරපු නිසා ඒක තමයි ඉදිරියට ගෙනියන්නෙ කියල

    නෑ මහින්දගේ 2005 එකේ පැහැදිළිව කියලා තිබ්බා ඒකීය රටක් කියලා , රනිල් වෙනස් මතයක් හිටියේ , මම ප්‍රතිපත්ති ප්‍රකාශන දෙක හම්බුනොත් දෙන්නම් , චම්පිකත් තැනක කියලා තිබ්බා ඒකීය විසදුමක් කියලා එයාලා තමයි ඒ තැනට ගත්තේ කියලා. ඒකීය තත්වය යටතේ ඉන්නවයි කියලා අපිට කියන්න බෑ ඒ විසදුමේක දිගටම ඉදීවිද නැද්ද කියලා තීරණයකට එන්න . උතුරු හා නැගෙනහිරට සන්ධීය විසදුමක් දුන්නොත් ,? ඒක නිසා ඒ කාරණය පැහැදිලිව කියන්න ඕනා
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    රෙදි නැතුව thread පිටින් කඩේ යැම කියන්නෙ මෙන්න මේවාට..:lol::lol::rofl::rofl:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,451
    113
    37
    :lol::lol::lol::lol:

    කුල කසුන්

    :lol::lol::lol:

    යකෝ අහපන්

    මේකේ රෙදි නැතුව කඩේ දුවන උන් ඉන්නේ..
    මු එතකොට තව 2,3 ඉන්නවනේ ඉරෝසාන් ඇතුළු සෙට් එක..මේකය් සින් එක..
    මුන් ඇවිල්ලා එයාපෝට් එකේ එතකොට වරායේ සහ අනිකුත් ප්ලේස් වල ස්ථිර නැති සේවකයෝ..

    ලියුමට බෙට්ට කාල රිංගපු උන්..ඉතින් බන් මොන ප්‍රශ්නේ ආවත් කඩේ යන්නේ මොකද කියපන් බලන්න??

    ආණ්ඩුව පෙරලිච්චි ගමන් රෙදි නැතුව ආපසු යන්ට වෙනවා..

    මේකෙම ඉන්න එකෙක්ට මන් ඔය සින් එක කිවා විතරය් අම්මා අප්පා මතක් කරගෙන දුවන් ආවේ..හිහිහ්..2,3 කිවේ කමන්ට් ඔක්කොම ඩිලීට් කරලා හිමිට නැට්ට පුකේ ගහගෙන දිව්වා..
    :lol::lol::lol:

    මම උගේ රෙප් කැපුවේ නෑ , මම කාටවත් ගොට්ට අල්ලලා වැඩට ඇවිත් නෑ , මම වැඩකරන ආයතනය අපේ එකක් , ඒකට කාටවත් ගොට්ට අල්ලන්න ඕනනෑ
     
  • Apr 21, 2013
    541
    39
    28
    හෙළදිව
    මම උගේ රෙප් කැපුවේ නෑ , මම කාටවත් ගොට්ට අල්ලලා වැඩට ඇවිත් නෑ , මම වැඩකරන ආයතනය අපේ එකක් , ඒකට කාටවත් ගොට්ට අල්ලන්න ඕනනෑ
    :lol::lol::lol::lol::lol::lol:ගොට්ට අල්ලන්නේ නෑ . දාන්න තියෙන්නේ.

    Last edited:
  • Apr 21, 2013
    541
    39
    28
    හෙළදිව
    නෑ මහින්දගේ 2005 එකේ පැහැදිළිව කියලා තිබ්බා ඒකීය රටක් කියලා , රනිල් වෙනස් මතයක් හිටියේ , මම ප්‍රතිපත්ති ප්‍රකාශන දෙක හම්බුනොත් දෙන්නම් , චම්පිකත් තැනක කියලා තිබ්බා ඒකීය විසදුමක් කියලා එයාලා තමයි ඒ තැනට ගත්තේ කියලා. ඒකීය තත්වය යටතේ ඉන්නවයි කියලා අපිට කියන්න බෑ ඒ විසදුමේක දිගටම ඉදීවිද නැද්ද කියලා තීරණයකට එන්න . උතුරු හා නැගෙනහිරට සන්ධීය විසදුමක් දුන්නොත් ,? ඒක නිසා ඒ කාරණය පැහැදිලිව කියන්න ඕනා
    උඹේ ජන්දේ තියලා වාඩි වෙයන් බං උඹ. :lol::lol::lol:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    :lol::lol::lol:

    යකෝ අහපන්

    මේකේ රෙදි නැතුව කඩේ දුවන උන් ඉන්නේ..
    මු එතකොට තව 2,3 ඉන්නවනේ ඉරෝසාන් ඇතුළු සෙට් එක..මේකය් සින් එක..
    මුන් ඇවිල්ලා එයාපෝට් එකේ එතකොට වරායේ සහ අනිකුත් ප්ලේස් වල ස්ථිර නැති සේවකයෝ..

    ලියුමට බෙට්ට කාල රිංගපු උන්..ඉතින් බන් මොන ප්‍රශ්නේ ආවත් කඩේ යන්නේ මොකද කියපන් බලන්න??

    :lol::lol::lol:

    :baffled::baffled::baffled::rofl::rofl::lol::lol::lol:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,451
    113
    37
    ජාතිවාදියා;17588838 said:
    උඹේ ජන්දේ තියලා වාඩි වෙයන් බං උඹ. :lol::lol::lol:

    වරෙන්කෝ බන් සාකච්ඡාවකට , මේ තර්ක කරන හැටිද? 2008 -2010 විතර වෙනකන් මේකේ සිරාම සෙට් එකක් හිටියා,
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,640
    5,490
    113
    ඔය බයිල දන්නෙ නෑ, මෛත්‍රී දිනනවා 100% SURE.
     
    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36