කෝ යකෝ දූශන වංචා වෙච්ච ඒවා

medamulana

Member
Nov 22, 2014
115
14
0
කෝ යකෝ දූශන වංචා වෙච්ච ඒවා

කෝ යකෝ තියනවා කිව්ව දූශන වංචා වෙච්ච ඒවා.. විමල්ගේ ගෑනි පාස්පොර්ට් එක තියන් ඉදපු එකද ලොල්ලන්ට ටොය්යන්ට තිබ්බ ප්‍රශ්නේ ලැජ්ජය් ලොල්ලනේ..උබලා රට පාවලා දුන්නා නේද ? දැන් උබලට යහපාලනේ තේරෙනවද?
 
kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
තොපි මට බැනපල්ලා තොපිට හෙණ ගහනවා... තොපිට මේවා පෙන්නේ නෑ තොපේ බඩ පිරෙනකොට මේවා තොපිට පෙන්නේ නෑ....කාපල්ලා කාල මැරියල්ලා තොපි...
 
Mr.Gru

Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    තොපි මට බැනපල්ලා තොපිට හෙණ ගහනවා... තොපිට මේවා පෙන්නේ නෑ තොපේ බඩ පිරෙනකොට මේවා තොපිට පෙන්නේ නෑ....කාපල්ලා කාල මැරියල්ලා තොපි...
     
    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,040
    581
    113
    ¢σℓσмвσ
    තොපි මට බැනපල්ලා තොපිට හෙණ ගහනවා... තොපිට මේවා පෙන්නේ නෑ තොපේ බඩ පිරෙනකොට මේවා තොපිට පෙන්නේ නෑ....කාපල්ලා කාල මැරියල්ලා තොපි...
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,851
    8,192
    113
    Kotahena
    UNP කැරීයන්ට කියල වැඩක් නැහැ. උන් ඉන්නේ UNP එක කොරන එක තමා කොයි ක කරත් හොඳ උන්ට. මී හරක් ඉන්නෙ තනිකර.

    UNP එක රට ඉන්දියාවට බාර දුන්නත් උන් කියයි ඉන්දියාව හොඳ රටක්නෙ උන්ට පළපුරුද්ද තියෙනවනේ මේ රට හොඳට පාලනය කරයි අපිව හොඳට පාලනය කරයි කියල.

    අම්මගේ රෙද්දේ එවුං මුන්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    UNP කැරීයන්ට කියල වැඩක් නැහැ. උන් ඉන්නේ UNP එක කොරන එක තමා කොයි ක කරත් හොඳ උන්ට. මී හරක් ඉන්නෙ තනිකර.

    UNP එක රට ඉන්දියාවට බාර දුන්නත් උන් කියයි ඉන්දියාව හොඳ රටක්නෙ උන්ට පළපුරුද්ද තියෙනවනේ මේ රට හොඳට පාලනය කරයි අපිව හොඳට පාලනය කරයි කියල.

    අම්මගේ රෙද්දේ එවුං මුන්
    :rofl::rofl: danuth ithin inne neruge munuburekne
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions