කෝ යකෝ බඩු මිල අඩු කරේ නෑනේ ..

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,277
    8,168
    113
    සජිතට දුන්නම ඔක්කොම නිකන් දෙයි
    අයොයො බඩු මිල අඩු කරන්න කියපන්
     
    • Haha
    Reactions: your_love

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    Ade සමහර එවුන් අහනවා පෙට්රල් අඩු කරහල්ලා අරක කරහන් මේක කාරහල්ලා කියලා .

    සජිත් ආවත් රනිල ආයේ ආවත් එකෙක් ට වත් ඔය කියන වේගෙන් කිසිම දෙයක් කරන්න බෑ බං
     
    • Like
    Reactions: Nidarshana_k