ගොඩක් ළමයිගේ / මිනිස්සුන්ගේ phone , laptop , TV බඩු වතුරෙන් විනාස වෙලා . tax අඩු කරලා බඩු වල මිල මේ වෙලාවේ අඩු කරන්න ඕනි...
Aduwak une kwddda mchn, piti wala ganwth adu unada ada wankn nane, ada iye badu dala patan gaththa kadawal godagata kela una ,loan dala gewal hadapun naththtma nathi
![]()
Wadak na mchn katha karala ..mun tax ghla eka para rata hadanna wagene hadanneඔව් බන්
ආණ්ඩුවෙන් market manipulate කරන් නැතිව competition වැඩි වෙන්න දුන්න නම් හරි. ( TRC නිසා නෙහ් phone උනත් දැන් හෙන ගණන්, ඉස්සර නානලා hand carry කරපු ඒවා 20ට අඩුයි )
TAX ගහන්න ඕනි but මිනිස්සුන්ට කරදරයක් නොවන විදිහට .
Free karanawa kiyala naIllan kanna yanne
