කෝ යකෝ බොදු බල සේනාව????
සිංහල ජාතිය වැඩි වැඩියෙන් දරුවන් පතන මොහොතේ තම දරුවන්
ජිවත් කරවිය නොහැකිව වෙර දරන මවක සහ පියෙක් .....
කිරිපිටි ගන්න මව්පියන්ට කාසි නෑ. නිවුන්නු දෙන්නා කිරි බෝතලයට
පොර කති.
දරුවන් හතර දෙනකු හදා වඩා ගැනීමට වෙර දරන මවක සහ පියෙක්
දඹුල්ල දිගම්පතහ චිතියාකොළ වැවේ සිටිති.
මෙම යුවළගේ පළමු පිරිමි දරුවා හතරවැනි ශ්‍රේණියේ ඉගෙනුම
ලබයි.දෙවැනි දියණිය මෙවර පෙර පාසලලට ඇතුලත් කැර ගැනීමට
නියමිතව සිටින්නීය.
ඊළගට උපන් නිවුන් දරු තිදෙනාගෙන් දැරියක මිය ගියාය.අනෙක් දරු
දෙදෙනා ද දැඩි අසනීප තත්ත්වයේ පසුවීම නිසා මෙම යුවළ වැඩි
කාලයක් සිටියේ රෝහල්වලය.
කුළී වැඩ සහ ගොවිතැන් කරන දරුවන්ගේ පියා වන ජී ජී සරත්
කුමාර (33) දරුවන් ජීවත් කරවීමේ සටනක යෙදෙමින් සිය ආදණිය
බිරිය වන ජී මාලනි චන්ද්‍රාවතී යන අයට දරුවන් බලා ගැනීමට ද
සහාය වෙමින් දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දරුවන් පෝෂණය
කළේය.
එහෙත් දැන් කිරි පැකැට්ටුවක් හෝ මිලදී ගැනීමට ඔවුනට වත් කමක්
නැත.
ඉතා අපහසුවෙන් ලබා ගන්නා කිරි පැකැට්ටුව දරුවන් දෙදෙනාට
ලබාදෙද්දී කිරී මදි වී නොදරුවෝ හඩා වැටෙන අතර එක් කිරි
බෝතලයට නොදරුවෝ පොර කද්දී මෙම යුවළ සහ අනික් දුරු
දෙන්නා අසරණ වී සිටිති.
විඩියෝව නරඹන්න:
http://www.lankadeepa.lk/index.php/top_story/194470

Last edited: