දැනුයි මේක දැක්කේ.ඒ වෙලාවෙ අහන්න එපැයි කෝ යකෝ මගේ සමපොශේ කියලා එතන උන්ගෙන්
umba hena athal porak bungගෙදරින් ගුලි දෙකක් හදන් පලයං
අපිට ස්ටිකර් තමා,E ubalata athinda liyala denne. Sticker gahanne nadda
චීනගෙ එකට විතරද කොහෙද සමපෝසා දෙන්නෙඅද දෙවෙනි එකත් ගැහුවා සමපොශේ හම්බුනේ නෑනේ..
![]()
යකෝ තව ටිකක් හිටිය නම් රයිස් එකකුත් හම්බෙන්න තිබ්බද දන්නේ නෑ.අපිට දුන්නෙ වෙජික්‍රැකර්... වැක්සින් ගහල විනාඩි 20 ඉන්න වෙලේ දුන්නෙ. ඉඟුරු තේ එහෙමත් දුන්න..
othana thana thana allala owwa kawama Covid sure.සමපෝශ දීලා සයිනෆෝම් ගහලා තොපිව වඳ කරවලා ගන්නෙ
හොඳ වෙලාවට උඹ ආවෙ නැත්තං මැරෙන්නේ කෝවිඩ් නෙවෙයි ඉස්මුරුත්තාව හැදිලාඅපිට දුන්නෙ වෙජික්‍රැකර්... වැක්සින් ගහල විනාඩි 20 ඉන්න වෙලේ දුන්නෙ. ඉඟුරු තේ එහෙමත් දුන්න..
Diyathe dunne Nestamaltඅහ් ඕව දෙන්නෙ කොළඹ විතරයි(දියත උයන | විහාර මහා දේවි) ,පිට පලාත් වල අය ගෙදර යද්දි පැකට් එකක් කඩෙන් අරන් ගිහින් හදන් කාපල්ල..(දියතෙ නම් කිරි තේත් දෙනව)
ඕඩර් 4කට දෙන්නේ. එකකට 250 ගානේ.Domino's Pizza එකෙන් Full Vaccine කරපු උන්ට RS 1000 Voucher දෙන එකක් කොහේ හරි තියනවා දැක්කා
සයිනෝපාම් ද ගැහුවේ.ඉන්ජෙක්ෂන් දෙකක් ගහල ඇල් වතුරවත් නෑ
![]()
අහ් ඕව දෙන්නෙ කොළඹ විතරයි(දියත උයන | විහාර මහා දේවි) ,පිට පලාත් වල අය ගෙදර යද්දි පැකට් එකක් කඩෙන් අරන් ගිහින් හදන් කාපල්ල..(දියතෙ නම් කිරි තේත් දෙනව)