කෝ යකෝ මගේ සමපොශේ... 😣😣😣

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අද දෙවෙනි එකත් ගැහුවා සමපොශේ හම්බුනේ නෑනේ.. 😣😣😣


    mApW5XM.png

    Oka patta rasai bn
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,181
    1
    100,986
    113
    34
    Kalutara
    අපිට දුන්නෙ වෙජික්‍රැකර්... වැක්සින් ගහල විනාඩි 20 ඉන්න වෙලේ දුන්නෙ. ඉඟුරු තේ එහෙමත් දුන්න..
    යකෝ තව ටිකක් හිටිය නම් රයිස් එකකුත් හම්බෙන්න තිබ්බද දන්නේ නෑ.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    සමපෝශ දීලා සයිනෆෝම් ගහලා තොපිව වඳ කරවලා ගන්නෙ
    othana thana thana allala owwa kawama Covid sure.

    නංගිට කියලා හදවා ගනින් බන්.
    ------ Post added on Sep 20, 2021 at 11:24 PM

    උඹ දැන් නංගිගෙන් කතා කරලා අහගනින් එක එක එව්වා උයන හැටි.
    ------ Post added on Sep 20, 2021 at 11:33 PM
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    අපිට දුන්නෙ වෙජික්‍රැකර්... වැක්සින් ගහල විනාඩි 20 ඉන්න වෙලේ දුන්නෙ. ඉඟුරු තේ එහෙමත් දුන්න..
    හොඳ වෙලාවට උඹ ආවෙ නැත්තං මැරෙන්නේ කෝවිඩ් නෙවෙයි ඉස්මුරුත්තාව හැදිලා
     

    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    අහ් ඕව දෙන්නෙ කොළඹ විතරයි(දියත උයන | විහාර මහා දේවි) ,පිට පලාත් වල අය ගෙදර යද්දි පැකට් එකක් කඩෙන් අරන් ගිහින් හදන් කාපල්ල..🤭 (දියතෙ නම් කිරි තේත් දෙනව)
    Diyathe dunne Nestamalt 🤪
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,444
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    අහ් ඕව දෙන්නෙ කොළඹ විතරයි(දියත උයන | විහාර මහා දේවි) ,පිට පලාත් වල අය ගෙදර යද්දි පැකට් එකක් කඩෙන් අරන් ගිහින් හදන් කාපල්ල..🤭 (දියතෙ නම් කිරි තේත් දෙනව)

    කිරි තේ එකක්, සමපෝෂ ගුලියක් දෙන්නං වැක්සීන් එක ගහගන්න වරෙන් කිව්වම එන තැනටම රට ගෙනල්ලා තියෙන්නෙ එහෙනම්. ආණ්ඩුවෙ තක්සේරුව කොහොමද කන්න බොන්න නැති මිනිස්සු ගැන. යසයි බේසික son යසයි. 🙏🤣🤣