කෝ යකෝ මේකේ රෝද?

2osama

Well-known member
  • Oct 25, 2010
    81,536
    72,747
    113
    මාලඹේ
    ලංකාවට හරියන්නේ නැහැ යට වැදිලා කැඩෙනවා දවස් දෙකෙන් ..:lol:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,159
    1
    100,929
    113
    34
    Kalutara
    Concept නේහ්.. practically නෑ ඉතිං.

    ප්‍රැක්ටිකලි නොවෙන්නේ කොහොමද ඔය යස අගේට වැඩ කරන්නේ? අනික M next එකත් ආවේ. ඕක නෑවිත් ඉන්නේ නෑනේ, :yes:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,159
    1
    100,929
    113
    34
    Kalutara
    ලංකාවට හරියන්නේ නැහැ යට වැදිලා කැඩෙනවා දවස් දෙකෙන් ..:lol:

    බොඩි එකේ යට හරිය ෆ්ලෙක්සිබල් වුනා නම් මරු
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    Concept නේහ්.. practically නෑ ඉතිං.

    Concept උනාට owa release කරන්වා. මීට අවුරුදු 10 කට වගේ ඉස්සර concept කියලා පෙන්නපු ඒවා පොඩි වෙනස්‌කම් කරලා release කරලා තියෙනව දැකල තියෙනව.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,159
    1
    100,929
    113
    34
    Kalutara
    Concept උනාට owa release කරන්වා. මීට අවුරුදු 10 කට වගේ ඉස්සර concept කියලා පෙන්නපු ඒවා පොඩි වෙනස්‌කම් කරලා release කරලා තියෙනව දැකල තියෙනව.

    :yes::yes::yes: