ඒකනෙ කිව්වෙ!හඳ පේන්නෙ නැහැනෙ මම දැන් දෙසැරයක්ම එලියට ගිහින් බැලුවා......අහසෙ වලාකුලු වැඩියි.![]()
හඳ පේන්නෙ නැහැනෙ මම දැන් දෙසැරයක්ම එලියට ගිහින් බැලුවා......අහසෙ වලාකුලු වැඩියි.![]()


මොන හත්යිලවුවක්ද ?හිටපන් පායනකල්
මේ රෑ ? කීල්ස් එකකටද ගිහින් තියෙන්නෙ ?චුටි බබ හද මාමාව දෑක්කේ නෑද්ද
හද මාමා කිරි පෑනි ගෙන්න පොලට යන්න ඈති..![]()

හද හාමි ඇවිල්ල ගියාවත් ද?හඳ පේන්නෙ නැහැනෙ මම දැන් දෙසැරයක්ම එලියට ගිහින් බැලුවා......අහසෙ වලාකුලු වැඩියි.![]()

