කෝ යකෝ

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මගුලක් කියෝනව අර හොදට ඉන්නේ....:baffled:

    ගැබ්බර අම්මලාව එවන්න හොදම නැති තැනක් මේක, බඩේ ඉන්න ළමයත් නරක් වෙයි, ඒක නිසා ළමය හම්බෙනකන් මේකට නෑවිත් ඉන්න කියල දත් ගලවන්න ගිය වෙලාවේ දොස්තර මහත්තයා කියල තිබ්බ...:baffled:
    අපිත් එන්නද බන් උදව්වට :oo: වෝකරයව ක්ලින්ක් එක්ක යන්න එහෙම.