කෝ සෑර් බාගෙ

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඊයේ පෙරේදා ඇටෙන් පොත්තෙන් එළියට ආපු එළ කොල්ලෙක් තමයි ශෝන්...
    දවසක් ශෝන් ෆාමසියකට ගිහින් ෆාමසි අයිතිකාරයගෙන් ඉල්ලුවා කොන්ඩම් එකක්.
    ඉතින් ෆාමසි අයිතිකාරයා කිව්වා.,
    "කොන්ඩම් එන්නේ පැකට් එකක කොන්ඩම් කිහිපයක් වශයෙන්. ඒ කිව්වේ කොන්ඩම් පැකට් තියෙනවා 3ක් තියෙන ඒවා, 6ක් තියෙන ඒවා, 12ක් තියෙන ඒවා. ඉතින් කියේ එකද්ද ඕනේ..?"
    "මේකයි සීන් එක අන්කල්.. මං කෙල්ලෙක් එක්ක යාලු වෙලා දැන් ගොඩක් කල් වෙනවා.අන්කල්ට කියන්න අන්කල් එයානම් මාර හොට් කෙල්ලෙක්..සුපිරි කියන්නේ ආය සුපිරිම තමා.. ඉතින් අද මට එයාලගේ ගෙදරින් රෑ කෑමකට එන්න කිව්වා.මං හිතන්නේ එයාගේ අම්මලා මට කැමැත්ත දේවි. ඉතින් ඊට පස්සේ මං හිතන් ඉන්නේ එයත් එක්ක රෑ එළියට යන්න. මට දැනෙනවා අද තමා මගේ ජිවිතේ මෙච්චර කාලයක් බලන් හිටිය රෑ උදා වෙන්නේ කියලා..

    එයා මාත් එක්ක එක වතාවක් එකට හිටියොත් අනිවා එයාට ආයෙත් ඕන වේවි තවත් කිහිප වතාවක් මාත් එක්ක ඉන්න.ඒ හින්දා මට 12 පැකට් එකක්ම දෙන්න.."
    ඉතින් ඊට පස්සේ ෆාමසි අයිතිකාරයා මැතිව්ට 12 පැකට් එකක් දුන්නා. ඉතින් ශෝන් ඒකත් අරන් ගෙදර ගිහින් ලැස්ති වෙලා යාලු වෙලා ඉන්න ගෑනු ළමයාගේ ගෙදරට ගියා හවස. ඉතින් ගෙදර යද්දී ඉන්නේ ගෑනු ළමයයි, එයාගේ අම්මා විතරයි. තාත්තා තමා ඇවිත් නෑ. දැන් 3 දෙනා සතුටු සාමිච්ච්යේ යෙදිලා ඉද්දි ඇහුනා තාත්තා ඇවිත් දොරට තට්ටු කරන සද්දේ. අම්ම ගිහින් දොර ඇරියා..

    "ස්ටැන්ලි.. ඇයි පරක්කු උනේ ඔයා..? ඔයාට අමතක උනාද අද අර දරුවා අද එන විත්තිය..?"

    "නෑ ජෙනී.. පොඩි වැඩ ටිකක් තිබුණා. එක ඉවර කරලම ආවා. ඔයා ඒ ළමයාව කෑම මේසෙට එක්කන් යන්න.මං වොෂ් එකක් දාන් කෙලින්ම එතනට එන්නම්.."

    ඉතින් දැන් ශෝන්, ශෝන් ේ ගෑනු ළමයා, අම්මා කෑම මේසේ වාඩි වෙලා බලන් හිටියා ගෑනු ළමයගේ තාත්තාත් කෑම මේසෙට එනකම්. තාත්තා ආවට පස්සේ ශෝන්.,
    "මං කැමතියි කෑමට කලින් දෙවියන් සිහි කරලා ඉන්න. ඔයාලා මොකද කියන්නේ..?"
    අනිත් අයත් ඉතින් ඒකට කැමති වෙලා ඇස් වහගෙන යාච්ඤා කරලා ඉවර වෙලා බලද්දී ශෝන් තාමත් ඇස් වහගෙන යාච්ඤා කරනවා. කට්ටිය බලන් ඉන්නවා ඉන්නවා ශෝන් ඉවර නෑ.

    ටික වෙලාවකට පස්සේ ශෝන් ඇස් ඇරියා යාච්ඤාව ඉවර කරලා. ශෝන්ගේ ගෑනු ළමයා ශෝන්ට කිට්ටු වෙලා හිමින් කිව්වා..

    "ඔයා මට කවදාවත් කියලා නෑනේ ඔයා ඔච්චර ආගමට ලැදි කෙනෙක් කියලා.."

    ඒක අහලා ශෝනුත් සෑහෙන අවුල් මූණෙන් හිමිට ගෑනු ළමයට ලං වෙලා කිව්වා..,

    "ඔයත් මට කවදාවත් කියලා නෑ ඔයාගේ තාත්තා ෆාමසියක අයිතිකාරයෙක් කියලා.."
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    යාළුවා;15876098 said:
    පට්ට කතා ටික. :D සමහර ඒව හිලරියස් රස කතා එකේ ගිය ඒව නේද? :)
    ekn thma ganne ethana thiyenne godak thn walin gathuwa ,mama liyapuwath dala ,ithin eke awulk nane ,,mama dan kranne hoda kata tikk ekathu kranwa katiyata eka nulakin kiyawanna lesi wenna
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ekn thma ganne ethana thiyenne godak thn walin gathuwa ,mama liyapuwath dala ,ithin eke awulk nane ,,mama dan kranne hoda kata tikk ekathu kranwa katiyata eka nulakin kiyawanna lesi wenna
    11.gif
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    දුම්රිය නැවතුම් පොලේ බෝතලයකුත් කිහිල්ලේ ගහගෙන අඬ අඬා ඉන්න බේබද්දෙක් දුටු දුම්රිය ස්ථානාධිපති ඔහු වෙත ගියේය.

    ස්ථානාධිපති:මොකද අයිසේ අඬන්නේ?
    බේබද්දා: අනේ බුදු සෑර්, මගේ බඩු ඔක්කොම නැති වුණානේ.
    ස්ථානාධිපති: කොහොමද ඒක උණේ?
    බේබද්දා:මම දන්නෙම නැතුව මූඩිය ගැලවිලා අය්යෝ...
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මට අවුරුදු ම්ම්ම්ම් හතරආමාරක් වගේ ඇති, මොකද මොන්දී සෝරි කාලෙට කලින්,
    ඉතින් අපේ ගෙට උඩ ගෙදර අක්කලා දෙන්නෙක් ඉදියා, ලොකු අක්කයි මායි චුටි අක්කයි, තමා සෙල්ලම් කරන්නේ, හැමදාම උන්ව අදවලා තමා එන්නේ, ඒත් පහුවදාට ආය හෙන යාළුවො. කොම හරි චුටි අක්කා ඒ දවස් වල කොහේ හරි ගිහින්, එයාලත් පුංචියි. ලොකු අක්කා 6 වසර වගේ, ඔන්න දවසක් යනකොට ලොකු අක්කගේ කාමරේ වහලා, මන අම්මගෙන් ඇහුවා අයි කියල.. අම්මා කිවා අක්කට දෙයියන්ගේ ලෙඩ, යන්න හොද නැ කියල,

    හෙහෙ,,, ඒ කාලේ ඔව්වා මම දන්නේ නැනේ, දවස් ගානක් කාමරේ ලෙඩින් හිටපු මෙයාට ඔන්න දැන් ලොකු පාටියක්, එයාගේ උපන්දින පාටියත් ලගදිනේ තිබ්බේ, ඉතින් මං ඔන්න අම්මගෙන් පස්න ..... අම්ම කිවා දෙයියන්ගේ ලෙඩ හොද උනාම පාටියක් කියල, අපේ අම්මා පව අප්පා. කොයි තරම් මගේ පස්න වලට අමාරුවේ වැටිලා ඇද්ද?

    ඔන්න ඉතින් සතියක් ගියේ නැ මට හැදුන කියපන්කො දෙයියන්ගේ ලෙඩ,, අප්පා.... දවස් ගානක් කොහොඹ කොළ වලින් නාවලා දැන් හොද වුනා කියන්නකෝ.. දැන් කොයි මගේ පාටිය.. එක කෙලියයි ගේ අස්සේ , මගේ පාටිය ඕන කියල.. ආය ඉතින් බේරන්ට බැ, සර කරලා වැඩකුත් නැනේ.. අම්මා නේ තොප්පිය දා ගත්තේ, අන්තිමේදී ගමේ පොඩි උන් එකතු කරන් උපන්දිනේ කියලා පොඩිවට දැම්මා පාටිය, හහ,,, ඒ විතරක් යැ. ඔය කාලෙම අපේ ගෙදර කට්ටිය ගොඩාක් ඇවිත්, නැන්දලා පුන්චිලා හැමෝම , මං හිතන්නේ පහළොවක් විතර, හැමෝම මට හෙන ආදරෙයි, මොකද ඒ දවස් වල පව්ලේම හිටපු එකම එකා මං.

    ඔන්න දැන් රැ ප්‍රවුර්ති බලනවා... මට ඇහුනා කාන්තාවක් දුෂණය කරලා කියනවා.. මම නැන්දගේ ඔඩොක්කුවේ ඉදන් හිටියේ,, මාමලා බාප්පලා එක්ක තාත්තා ඉස්සරහ, අම්මා කුස්සියේ.. තාත්තා දුෂණය කරනවා කියන්නේ මොකද්ද කියලා හයියෙන් අපි, තාත්තා සද්ද නැ. එකෙක්වත් සද්ද නැ, මට මල, ආය තාත්තා කාන්තාවක් දුෂණය කරනවා කියන්නේ මොකද්ද...
    පව යකෝ තාත්තා,, නැන්දා කියපි, පුතේ ඒ කියන්නේ බෙල්ල මිරිකලා මරනවා කියල,, යන්තං තේරුම දන ගන්නකම්. මං කැ ගහනවා ඒ කාලේ, අන්න අදත් බෙල්ලක් මිරිකලා ඇන්ටි කෙනෙක් මරලා,,, ... කියලා
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඔන්න තට්ටු දෙකේ ගෙයක් ළඟට වෙලා උඩ බලාගෙන බල්ලෙක් ඉන්නවලු. ඕක දැක්කලු මෙතනින් ගිය තව බල්ලෙක්. ඒ කියන්නෙ උගේ යාළුවෙක්. ඌට මාර ප්‍රශ්නයක් ලු අර බල්ලා උදේ ඉඳලා දවල් වෙනකල් ම උඩ බලන් ඉන්න එක. ඌ යාළුව ළඟට කිට්ටු කරල ඇහුවලු, " අද මොකො බන් උදේ ඉඳල දවල් වෙනකල් ම මේ උඩතට්ටුව දිහා බලන් ඉන්නෙ? කියලා. අර බල්ලා උත්තර දුන්නලු මෙහෙම:

    " නෑ මචං. මම අද උදේ මෙතනින් යද්දි උඩ ගෙදර නෝනයි , මහත්තයයි රණ්ඩු වෙනවා. මට ඇහුණා මහත්තයා කියනව නෝනට, තෝ දැන ගනින් පට්ට *සි. ආයෙ එහෙම වේ*කමේ ගිහින් මට අහු වුණොත් උඹට බල්ලෙක් දාල %*කවනවා කියල. මම ඒ චාන්ස් එක ගන්න ඉන්නවා.."
     
    • Like
    Reactions: ruwanjrc

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ලගදි කසාද බැදපු කාන්තාවෝ දෙන්නෙක් කන්තෝරුවට වෙලා කතා කර කර ඉන්නවා

    පලමු කාන්තාව: ඊයේ හවස නම් ෂෝක් අනේ....
    ...
    දෙවෙනි කාන්තාව: අපෝ මට නම් ඊයේ එපාම උනා අනේ...අරයා ගෙදර ආවා...වොෂ් එකක් දාගෙන ඇවිත් මේසෙන් වාඩි වෙලා විණාඩි 3න් කෑම කෑවා...විණාඩි 2ක් ගියේ නෑ ඇදට ගිහින් හොදට පොරවගෙන ගොරව ගොරවා නිදි....මතක් වෙනකොටත් තරහයි...
    ඔයාල මොකද කලේ?

    පලමු කාන්තාව: ෂා...මට නම් මතක් වෙනකොටත් සතුටුයි...ඊයේ රෑ අපි දෙන්නා අර ටවුන් එකේ අලුතින් දාපු රෙස්ටුරන්ට් එකට කෑමට ගියා...කෑමෙන් පස්සේ අපි දෙන්නා ගෙදර ආවේ පයින් ඇවිදගෙන...ලස්සනට හඳ පායලා තිබුනා. ගෙදර ආවට පස්සේ අරයා ගෙදර හැම තැනම ඉටිපන්දම් පත්තු කලා..හරිම ලස්සනයි...ඊට පස්සේ ඉටිපන්දම් එලියේ අපි දෙන්නා ඇදට වෙලා පැයක් විතර කතා කර කර හිටියා...
    මාරයි අනේ...හරියට සුරංගනා කතාවක් වගේ ...

    මේ අතර වාරයේ මේ කාන්තාවන් දෙදෙනාගේ සැමියන් දෙදෙනා ඔවුන් ගේ කන්තෝරුවේ...

    පලමු පුරුෂයා:ඊයේ හවස කොහොමද? උඹ මොකද කලේ?

    දෙවන පුරුෂයා:ඊයේ හවස නම් මාරයි මචං..මම ගෙදර ගියා..වොෂ් එකක් දාගෙන එනකොට මේසේ උඩ කෑම තිබුනා...බඩ පැලෙන්න කෑවා...කාපු ගමන් ඇදට ගිහින් හොදට පොරවගෙන නිදා ගත්තා...මරේ මරු...උඹට කොහොමද? උඹ මොකද කලේ?

    පලමු පුරුෂයා: අපෝ මචං මතක් කරන්න එපා...මතක් වෙනකොටත් තරහයි.
    ඊයේ ගෙදර යනකොට කෑම උයලා නෑ... මොකද මට කරන්ට් බිල් එක ගෙවන්න බැරි උන නිසා ගෙදර කරන්ට් කපලා.ඉතින් වයිෆ් එක්ක රෑ කෑමට එලියට යන්න වුනා. ටවුන් එකේ පොඩි කඩ ටික ඔක්කොම ඒ වෙලාවේ වහලා තිබුනේ...අර අලුතින් දාපු රෙස්ටුරන්ට් එක විතරයි ඇරලා තිබුනේ...ඒකෙන් කාල බිල දැක්කම කාපු මෝඩ කම කියලා හිතුනා..එච්චරටම ගාන වැඩී...බිල් එක ගෙවලා පර්ස් එක බලනකොට ටැක්සි එකක යන්න සල්ලි නෑ...ඉතින් පැයක් තිස්සේ ඇවිද්දා ගෙදර එන්න.
    ගෙදර ඇවිල්ලත් නිකන් ඉන්න ලැබුනේ නෑ...කරන්ට් එක නැති නිසා ගෙදරම කට්ට කරුවලයි.ඉතින් ගෙදර වටේම ඉටිපන්දම් පත්තු කලා.
    නිදා ගන්න ඇදට ගියත් හිතේ තරහටයි මහන්සියටයි මට නින් ද ගියේ නෑ...
    ඒ අස්සේ ගෑනිත් පැයක් විතර මොනවදෝ කුටු කුටු ගගා හිටියා...
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    අප්‍රිකාවේ එක නොදියුණු ගමක ගෝත්‍ර නායකයට ඕනේ වුනාලු තම වරිගෙට ඉංග්‍රීසි උගන්න . ඉතිං මෙයා රැජිනිට ලිව්මක් දාලා ඉල්ලීමක් කරලු ගුරුවරයෙක් එවන්න ඉංග්‍රීසි උගන්න. පස්සේ රැජින සුදෙක් එව්වලු උගන්න. ගෝත්‍ර නායකයා මේ සුද්දව එක්කගෙන යනවලු තම වැයිකිය පෙන්න . ඒ අතරේ ප්‍රස්න අහනවලු අර මොකක්ද මේ මොකක්ද කියලා . ඉතින් සුද්දා ඉංග්‍රීසියෙන් උත්තර දෙනවලු . කුරුලෙක් දැකලා ඒ මොකක්ද ඇහුවලු . ඒ බර්ඩ් කියලා උත්තර දිදී යනකොට නොදියුණු ගෝත්‍ර මිනිස්සුන්ට කිසි දෙයක් ගැන වැඩි වැටහීමක් නැති නිසා ගසක් යට ජෝඩුවක් ඒ දෙන්නගේ සතුට බුක්ති විදිනවලු . ගෝත්‍ර නායකයා ඇහුවලු අර මොකක්ද කියලා දැන් සුද්දට තරහයිලු අනවශ්‍ය ප්‍රස්න අහපු නිසා එයා කිව්වලු.. හී ඊස් රයිඩින් බයිසිකල් කියලා . ඉතින් දැන් මෙයා එකත් පාඩම් කර කර යනකොට තවත් ගසක් යට තව ජෝඩුවක් එයාලගේ සතුට බුක්ති විදිනවලු . එක පාරටම ගෝත්‍ර නායකයා ගිහින් අර ජෝඩුව ලගට ඒ පුද්ගලයට පිහියෙන් ඇන්නලු . මේක දැකපු සුද්දා බයවෙලා ඇහුවලු මේ මොකද තමුසේ කරේ කියලා එතකොට ගෝත්‍ර නායකයා කිව්වලු ....හී ඊස රයිඩින් මයි බයිසිකල් කියලා .....................
     
    • Like
    Reactions: nnjeevana

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    සිරිපල සර් කෙනෙක් වෙලා ළමයින්ට ඇඩ්වයිස් එකක් දෙනවා

    සිරිපල සර් - ළමයි මෙ අධ්‍යාපනය කියන්නෙ පූජා භූමියක්, මෙ පූජා භූමියට අතුල් වෙද්දි ආලය නැමති පවහන් ගලවලා ඇතුල් වෙන්න ඔනේ

    පන්තියෙ ඉන්න ලමයෙක් සර්ගෙන් ප්‍රශ්නයක් අහනවා

    ලමයා - හරි සිර් අපි දැන් ඔය ආලය නැමති පාවහන් 2ක ගලවලා ඇතුල් වුනා කියමුකො . . ආපහු එද්දි පාවහන් 2ක කවුරු හරි දාගෙන ගිහින් තිබුනොත් ?

    සිරිපල සර් - අනෙ ගොනෝ ඉතින් එතන තියෙන වෙන එකෙක්ගෙ ආලය නැමති පාවහන් 2ක දාගෙන පලකො !
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ෙකල්ෙලාත් හරියට බියර් වෙග්...
    ෙහාලවලා කැඩුෙවාත් ෙදෙකන්
    පංගුවක් අපෙත් යනවා...
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඔන්න එකෝමත් එක රටක හිටියලු එක ගණිකාවක්, අපි කියමුකෝ ලිලී කියලා..
    ලිලීට කාත් කවුරුවත් නැ.. ආච්චි අම්මා විතරයි ඉන්නේ..
    නැති බැරි කමට අහවල් කාරිය කෙරුවට, ලිලී කැමති උනේ නෑ ආත්තම්මා මේක දැනගන්නවට.. ඒ නිසා උන්දෑට හොරෙන් තමයි කරන දේ කරේ…
    ඔහොම යනකොට එක දවසක් පොලිසියෙන් පැනලා ඇල්ලුවා ගණිකාවෝ සෙට් එකක්ම… අපේ පොලිසිය වගේ තමයි ඉතින්, උන් අල්ලන්නේත් අර ස්ව්žයං රැකියාවක් කරගෙන ඉන්න අහිංසක කෙල්ලෝ විතරයි. ඇයි උන්ව අල්ලන්න ලේසියි… ෆොන් කෝල් දෙක තුනකින් වැඩේ ගොඩ.. පබ්ලිසිටි එක වැඩියි..
    හොරු අල්ලන්න, ග්žරීස් යක්කු අල්ලන්න හෙන ගේමක් දෙන්න ඕන.. ඒ උනාට කිසිම වැදගැම්මක් නැති නිවුස් එකක් නේ ඒක…
    ඉතින් කොහොමින් හරි ඔහොම කෙල්ලෝ සෙට් එකක්ම එක තැනකින් අල්ලගෙන පාරට එක්කන් ඇවිල්ලා පෝලිමට හිටෙව්වා.. ලිලීත් ඉන්නවා දැන් පෝලිමේ..
    ඔහොම ඉන්න ගමන් ලිලීගේ ආත්තම්මා පාරේ යනකොට දැක්කා තමන්ගේ මිණිබිරිය ඉන්නවා පාරේ අනිත් පැත්තේ පෝලිමක…
    ආත්තම්මත් ඉතින් ගියා ලිලී ලඟට මොකද මේ කියලා අහන්ඩ.
    ආත්තම්මා වැඩේ දැනගන්නවට කැමති නැති නිසා කෙල්ල කිව්වා මෙන්න මෙහෙම..
    “ආ..මේ..අද පොලීසියෙන් නිකන් දොඩම් වගයක් බෙදනවා මම මේ පෝලිමේ ඉන්නේ ඒවා ගන්ඩ.. ආත්තම්මා යන්ඩ ගෙදර.. මම එන්නම් .. ”
    ඒක අහපු ආත්තම්මා, “අනේ දුවේ එහෙනම් මාත් දොඩම් ගන්න ඉන්නං පෝලිමේ..” කියලා පෝලිමේ අගටම ගිහින් හිටගත්තලු..
    ඒත් එක්කම ආපු පොලිස් කාරයෙක් පෝලිම දිගට එක එක්කෙනාගේ විස්තර සටහන් කරගෙන ගිහින් අන්තිමටම ආවලු මේ ආත්තම්ම ගාවට.
    පෝලිමේ අන්තිමටම ඉන්න මේ වයසක උන්දෑ දැකපු පොලිස් කාරයාට විශ්මය, කේන්තිය, එක්ක පිළිකුලක් වගේ හැඟීමක් හිතට ආවලු…
    “හහ්.. වයසේ හැටියට නෙවෙයි වැඩ කරන්නේ.. කොහොමද තමුන් ඔය වයසට ඕවා කරන්නේ..” කියලා ටිකක් තදින් ඇහුවලු..
    ආත්තම්මත් ටිකක් විතර ගැස්සිලා ගිහින් මෙහෙම උත්තර දුන්නලු..
    “අනේ පුතේ.. ඕක කරන එක ඒ හැටි දෙයක් නෙවෙයි මට.. මම මගේ දත් කුට්ටම පැත්තකින් තියලා. ඉස්සරහා හක්කෙන් පොත්ත පස්සට ඇදලා ජූස් ටික ඔක්කොම එනකං උරනවා පුතේ….”
    මේක අහපු පොලිස් කාරයා ලැජ්ජාවෙන් මූණ රතු කරගෙන ගියාලු යන්න..
    මේක කියවපු කවුරු හරි , ” ඊර්යා… මෙන්න මෙයා කුණුහරුප ලියනවා” කියලා හිතනවානම් ආත්තම්මා කෙනෙක් දොඩං කන හැටි වෙන විදියකට හිතා ගත්තු පොලිස් කාරයාටත් වඩා වල් හිතක් තියෙන උන් වෙන්ඩ ඕන..
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඕන් එක පවුලක් පික්නික් එකක් ගියාය කියමුකෝ. මේක රත්තරන් පවුලක්. ඒ කියන්නේ ස්වර්ණමහල් එකෙන් රත්තරන් බඩු ගන්න පවුලක් නෙමෙයි. අම්මයි තාත්තයි, දුවයි පුතයි. ඒ කියන්නේ හතර දෙනයි..

    ඕන් ඉතින් හික්කඩුවේ බිච් එකට ගියා කියමුකෝ.. ඔතන ඉතින් සුද්දියෝ බිකිනි ගහගෙන නේ නාන්නේ. කොල්ලා ඔය සුද්දියන්ගේ කුක්කු දිහා බලන් ඉඳලා, ටික වෙලාවකින් අහනවලු..

    "තාත්තේ.... මට පොඩි ප්‍රශ්ණයක් තියෙනවා...... ඇහුවට කමක් නැද්ද...?"

    "කමක් නෑ ඕන දෙයක් අහන්න පුතේ.. අපි කවුරුත් නොදන්න දේවල් ගැන දැන ගන්න ඕන එහෙම තමා.. පොත පත කියවලා.. එහෙම නැත්නම් දන්න කෙනෙක්ගෙන් විමසලා.... අහන්න පුතේ... ඕන දෙයක් අහන්න..."

    "තාත්තේ... ඔය කුක්කු තන් ජාති කීයක් තියෙනවද තාත්තේ..? "

    "මෙහෙමයි පුතේ... ජාති හතරක් තියෙනවා.. ඔය 14-16 කාලේ තියෙන්නේ ගැට පේර, බොහොම හයියයි, කන්නත් අමාරුයි.. කන කොටත් බොහොම පරස්සමට කන්න ඕන... 20 ගනන්වල තියෙන්නේ පැණි කොමඩු.. හයියයි බෝල වගේ ලස්සනයි.. බොහොම රහයි.. 30-40 කාලේ නිකන් පැපොල් වගේ.. පෙනුමත් නරක් නෑ.. හැබයි ඇපල් වගේ නම් නෑ... එල්ලෙනවා.. 50 න් පස්සෙ වෙනකොට ළුෑණු වගේ...."

    එහෙම කියපු ගමන් පොඩි එකා අප්සට් ගියා...

    "මොනවා තාත්තේ ළුෑණු වගේ..? ඇයි පොඩි වෙනවද...? එහෙම දෙයක් මට නම් පේන්නේ නෑ තාත්තේ...."

    "නෑ පුතේ ළුෑණූ වගේ තමයි... ඒවා දැක්කාම ඇඬෙනවා......"

    මේ කතන්දරේ අහගෙන උන්න අම්මටයි දූටයි, මේකෙන් අප්සට් ගියා... දුව අහන්වලු අම්මගෙන්..

    "අම්මේ මට ප්‍රශ්ණයක් තියෙනවා.... ඇහුවට කමක් නැද්ද..?"

    "කමක් නෑ දුවේ අහන්න.. ඔය තාත්තා කිව්වා වගේම.. මමත් දන්න දෙයක් නම් දුවට කියලා දෙන්නම්..."

    "අම්මෙ ජුන්ඩො වර්ග කීයක් තියෙනවද.....?"

    අම්මා ටිකක් අප්සට් ගියත් පොඩි, හිනාවකුත් ගියා

    "මෙහෙමයි රත්තරන් දුවේ.. ජුන්ඩෝ හතර ජාතියක් තියෙනවා.. ඔය 15-16 කාලේ කළුවර ගස් වගේ.. බොහොම හයියයි.. කපලා අහු උනොත් ඉවරයි.. 20 කාළේදි ඕක් ගහ වගේ.. බොහොම විශාලයි වගේම, ශක්තිමත්.. කොච්චර පාවිච්චි කලත් ගෙවෙන්නෙ නෑ.. 30-40 කාළේ වේවැල් වගේ.. නැවෙන සුළුයි ඒත් තව දුරටත් විශ්වාසය තබන්න පුළුවන්.. ඒත් ඉතින් 50න් පස්සෙ නම් නත්තල් ගහ වගේ තමයි...

    "මොනවා අම්මේ, නත්තල් ගහ.. ඒ මොකෑ අම්මේ ඒ......"

    "ගහෙන් කපන් ඇවිත්, වෙලිලා ගිහිල්ලා... බෝල නම් එල්ලලා තියෙනවා ලස්සනට විතරක්..."
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඔන්න මචන්ලා සුරා ඉන්නවලු මූණ දෙක කරගෙන බය වෙලා වගේ..ඔතෙන්ට ආපු සුද්දා..

    සුද්දා : මොකද බන් තක් බීර් වෙලා වගේ බය වෙලා ඉන්නේ??

    සුරා : මට ලියුමක් ඈවිල්ලා බන්..

    සුද්දා: ඉතින් ඕකට ඔච්චර බය වෙන්න ඕනේද?කොහෙන්ද කවුද එවලා තියෙන්නේ?

    සුරා : මගේ ගෑනිත් එක්ක නටන නාඩගම් නෑටිල්ල ඉක්මනට නෑවෙත්තුවේ නෑත්තම් මම තොගේ හතර හන්දි කඩනවා කියලා එකෙක් මට ලියුමක් එවලා බන්..

    සුද්දා: සිම්පල් කේස් එකක්නේ බන් ඉතින් නතර කරපන්කෝ..

    සුරා : නතර කරන්න යකෝ මේ කොයි ගෑනිගේ මිනිහද කියලා ඌ ලියුමේ යටින් ලියලා නෑ නේ බන්
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    චූටි හුරතලී : මගේ මහත්තයා හිටියේ හමුදාවේ එයා නෑති උනේ කිලිනොච්චි අන්තිම සටනේදි..

    කාලේකට පස්සේ චූටි බබී හම්බු උනු චූටි හුරතලී එහෙම කිව්වා.

    චූටි බබි..අනේ පව් හරිම දුකයි..මට මගෙ මහත්තය නෑති උනේ නිල් වලා ගගේදි..

    චූටි හුරතලී : අනේ අප්පේ මොකද උනේ ගිලිලාද මෑරුනේ??

    චූටි බබි: නෑ නෑ නාන්න ගිය වෙලාවක නාන්න ආපු කෙල්ලෙක් එක්ක එයා පෑනලා ගියා .
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    රුවන් වැකි...!

    අස්ථීර වූ ස්ත්‍රී චිත්‍රයෙහි ස්ථිර ආලයක් බලාපොරොත්තු විය හැකිනම්
    පුත්තලමේද ගෝවා වගා කළ හැක...

    ණය දීමෙන් මිතුරාත්, මුදලත්, බිරිඳත් නැති වේ...

    දුර ගමන් පුද්ගලික නගරාන්තර බස් රථයක ඉදිරිපසම ආසනයේ ගමන් කිරීමෙන් ජීවිතයේ ඇති අස්ථිරභාවයද.., පිටුපසම ආසනයේ ගමන් කිරීමෙන් ජීවිතයේ ඇති සුන්දරභාවයද.. අත් විඳිය හැක...

    කුඩා කාලයේදී ගැහුණු ළමයින් කැමති බෝනික්කන්ටය.. පිරිමි ළමයින් කැමති යෝධයන්ටය..
    එහෙත් යොවුන් වියට එළඹෙත්ම....
    ගැහැණු ළමයින් කැමති යෝධයන්ටය.. පිරිමි ළමයින් කැමති බෝනික්කන්ටය...
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මීයා-
    මීයා වනාහි මීපාසානම් ආහාරයට ගෙන වැඩෙන සතෙකි. මීයාගේ නිජබිම මීගොඩ වන අතර, දැනට විශාල ව්‍යාප්තියක් පෙන්වයි. මීයන් විවිධාකාර වන අතර, කොස් ඇට ප්‍රමාණයේ උන් කොස් ඇට මීයන් ලෙසද, ඌරන් ප්‍රමාණයේ උන් ඌරු මීයන් ලෙසින්ද ආදී වශයෙන් විශේෂ ගණනාවකට බෙදේ.
    මීයන් අපට මී පැණි ලබාදෙන අතර, මී ඉටි නිපදවීමද කරයි.
    මීයන් අසල ගැවසෙන මැස්සන්ට මී මැස්සා කියා කියන අතර, මීමැස්සන් දෂ්ට කිරීමෙන් මීමැස්මොරය වැළඳේ.
    මීයන් කොණ්ඩය කපන කතුර මී කතුර වන අතර, මීයාගේ මුත්තා මීමුත්තා වේ. මීයාගේ මුණුබුරන් මීමුණුබුරන් වන අතර, ඔවුන් වාසය කරන ගුල් මීගුල් නම් වේ.
    විවිධ මීයන් අතර සිගරට් බොන මෝඩ මීයන් සිටිති. ඔවුහු මීදුම පිට කරත්. එවැනි අපත මීයන්ට මිනිසුන් බනින්නේ මී හරකා කියාය...
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඉතාලියට.කාගෙත් අතර කෑපී පෙන්න සුරා වගේම දමියත් මාරම ආසලු.දෑන් පොරට සෙට් උනාලු ඉතාලියේ එහෙ මෙහෙ සංචාරය කරන්න.

    වෑදගත් කියන පොරවල් එක්ක පොර දෑන් ගියාලු ලන්ච් එකට ඉතාලි හොටෙල් එකකට..දෑන් ඉතින් එතන හිටපු වේටර්කාරයා මේනු එක ගෙනල්ලා ඉතාලි බාසාවෙන් මොනවද කිව්වලු සෙට් එකට.

    එතන හිටපු අනිත් රටවල් වල අයට ඒක තේරුනේ නෑ ලු.ඒ හින්දා ඉංග්‍රිසියෙන් ඈහුවලු.මේනු කියන එක විතරලු එතන ඉංග්‍රිසියෙන් ලියලා තියෙන්නේ දෑන් ඉතින් දමියා ඉතාලි බාසාවත් දන්නවා කියලා පෙන්නන්න අනිත් අයට මේනු එකේ ගහලා තිබ්බ එකක් සද්දේ දාලා මෙහෙම ඉල්ලුවාලු.

    දමියා : මට "ගිසෙපි ස්පොම්ඩාලූසි "ගේනවා මම කෑමතිම කෑමක්..

    එතකොටම වේටරයා "අයියෝ ඒකනම් කීයටවත් බෑහෑ සර්" කියලා කිව්වලු.

    ඒක අහපු දමියා මල පෑනල එතන නෑගිටලා මහ හයියෙන් ඈහුවලු "තමුසේලාට දෙන්න බෑරි කෑම මොකටද ඕයි මේකේ දාන්නේ" කියලා.

    එතකොටම වේටර් කිව්වලු "ගිසෙපි ස්පොම්ඩාලූසි" කියන්නේ සර් මේ හොටෙල් එකේ අයිතිකාරයා නෑතුව කෑමක් නෙවෙයි කියලා