ජෝක්ද? හැමදේම විහිලුවට ගන්න එපා?ඔයත් ලිස්ට් එකේ ඉන්නේ.එහෙම කතා කරන්න එපා සහොදරයා
ඉස්සෙල්ලම අපිට මරුටියක්වත් නැති කරපු, මේ දූශිත සමාජය, මේ අදූරදර්ශී කාලකන්නි පාලනය නැති කරමු
ඊට පස්සෙ පුලුවන් අපිට උසට හරියන වාහනයක් ගන්න පුලුවන් තැනකට මේ රට ගේන්න
පයින් යන මිනිස්සු ඉන්න රටක තමන්ගෙ උසට වාහන ගැන හීන මවලා පලක් නැ
#මෙදා පාර, මාලිමාව
