කෝ හු#% ගෙන්නනවයි කිව්ව වාහන ???😡😡😡

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,615
    125,101
    113
    දෙහිවල
    එහෙම කතා කරන්න එපා සහොදරයා
    ඉස්සෙල්ලම අපිට මරුටියක්වත් නැති කරපු, මේ දූශිත සමාජය, මේ අදූරදර්ශී කාලකන්නි පාලනය නැති කරමු

    ඊට පස්සෙ පුලුවන් අපිට උසට හරියන වාහනයක් ගන්න පුලුවන් තැනකට මේ රට ගේන්න
    පයින් යන මිනිස්සු ඉන්න රටක තමන්ගෙ උසට වාහන ගැන හීන මවලා පලක් නැ

    #මෙදා පාර, මාලිමාව
    ජෝක්ද? හැමදේම විහිලුවට ගන්න එපා?ඔයත් ලිස්ට් එකේ ඉන්නේ.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,897
    17,125
    113
    Kottawa
    එහෙම කතා කරන්න එපා සහොදරයා
    ඉස්සෙල්ලම අපිට මරුටියක්වත් නැති කරපු, මේ දූශිත සමාජය, මේ අදූරදර්ශී කාලකන්නි පාලනය නැති කරමු

    ඊට පස්සෙ පුලුවන් අපිට උසට හරියන වාහනයක් ගන්න පුලුවන් තැනකට මේ රට ගේන්න
    පයින් යන මිනිස්සු ඉන්න රටක තමන්ගෙ උසට වාහන ගැන හීන මවලා පලක් නැ

    #මෙදා පාර, මාලිමාව

    dean winchester jumping out the window GIF
     
    • Sad
    Reactions: Solo Rider