කෝ හු^තෝ හාල් ?
කෝ හු^තෝ හාල් ?
නාඩු විතරයි තියෙන්නේ.

kiribath hadan kanna පුන්නක්කු තණකොළ තමයි තුනෙන් දෙකක් කන්නෙ ඒ නිසා ඕවා දැන් හිගයි. ඕවා අතය්‍යාවශ භාන්ඩ නෙමෙයි දැන්.හාල් නැනේ යකෝ. සුදු හාල්, සම්බා, කිරිසම්බා නැ.
නාඩු විතරයි තියෙන්නේ.
කිරිසම්බා, බාස්මති කකා හිටියේ දැන් කිරිසම්බා නෑ.
බාස්මති කිලෝ දෙකේ පැකට් එක රුපියල් 65 කින් ගණන් ගිහින් සති දෙකකට විතර කලින් ගෙනාවට වඩා.
හාල් හොයාගන්න නැති කොට අස්සක කඩේකින් සම්බා 5ක් ගත්තා කිලෝ එක 210 යි.
හාල් නැතුව දවස් තුනක් නුඩුල්ස්/ uber eats කෑවා.



Now have no food and no country as well.... The country will be owned by the Chinese.කන්න නැතත් ඉන්න රටක් ඉල්ලුව එක " ස " සීරියස් අරන් වගේ

Now have no food and no country as well.... The country will be owned by the Chinese.![]()
අඩෝ චීනෙක් නැද්ද බන් හයර් කරන්න. සිවිලිමේ ඉන්න තලගොයි ටිකයි, කැරපොත්තෝ ටිකයි , එළියේ හාරන ඌරු මියෝ ටිකයි අල්ලාගෙන යයි නේ...චීන කෑම වලට දිව හුරු කර ගනිමු.
View attachment 145483View attachment 145484View attachment 145485View attachment 145486View attachment 145487

@N A K A M U R A පොඩ්ඩක් මේක බලන්න.අඩෝ චීනෙක් නැද්ද බන් හයර් කරන්න. සිවිලිමේ ඉන්න තලගොයි ටිකයි, කැරපොත්තෝ ටිකයි , එළියේ හාරන ඌරු මියෝ ටිකයි අල්ලාගෙන යයි නේ...![]()