කෝ හු^තෝ හාල් ?

yaka92

Well-known member
  • Jun 22, 2017
    257
    254
    63
    colombo
    kapruka eke sudu kekulunm thiyenwa :rofl: kiribath hadan kanna

    1632686596362.png
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    හාල් නැනේ යකෝ. සුදු හාල්, සම්බා, කිරිසම්බා නැ.
    නාඩු විතරයි තියෙන්නේ.

    කිරිසම්බා, බාස්මති කකා හිටියේ දැන් කිරිසම්බා නෑ.
    බාස්මති කිලෝ දෙකේ පැකට් එක රුපියල් 65 කින් ගණන් ගිහින් සති දෙකකට විතර කලින් ගෙනාවට වඩා.

    හාල් හොයාගන්න නැති කොට අස්සක කඩේකින් සම්බා 5ක් ගත්තා කිලෝ එක 210 යි.
    හාල් නැතුව දවස් තුනක් නුඩුල්ස්/ uber eats කෑවා.
    පුන්නක්කු තණකොළ තමයි තුනෙන් දෙකක් කන්නෙ ඒ නිසා ඕවා දැන් හිගයි. ඕවා අතය්‍යාවශ භාන්ඩ නෙමෙයි දැන්.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,242
    36,293
    113
    කෑගල්ල

    @erozan ගේ පුකේ හන්ගල තියේන්නේ. ඔනෙද උබටත් පුකේ හාල්. :lol: :lol::lol::lol::lol:

    ලෝකේ වටේ ගිහින් මයික් පලනවා. රෙටී තියන එලවලු ටිකයි හාල් ටිකයි බේදාගන්න තාම සැලැස්මක් නෑ.​

     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    bayyonta nam kabanika pohora hari thiyanawa kanna. eelanga sare hamoma ekathu wela 3/3 ma demu.
     
    • Like
    Reactions: TNHM

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,276
    113
    එකමත් එක රටක
    අඩෝ චීනෙක් නැද්ද බන් හයර් කරන්න. සිවිලිමේ ඉන්න තලගොයි ටිකයි, කැරපොත්තෝ ටිකයි , එළියේ හාරන ඌරු මියෝ ටිකයි අල්ලාගෙන යයි නේ... :rofl:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කන්න නැතත් රට බේරගන්න තියන අන්තිම අවස්ථාව කියලා ලස්ස ඇට නමයක් දුන්නා ඉම්පෝර්ට් කරපු ඇමරිකන් කාරයෙකුට. ඒකට හරියන්නම ඇරියා ඇරිල්ලක් ලොවෙත් නැති වෙන්න
     
    • Haha
    • Like
    Reactions: supun_sg and TNHM

    Sen-lu

    Well-known member
  • අඩෝ චීනෙක් නැද්ද බන් හයර් කරන්න. සිවිලිමේ ඉන්න තලගොයි ටිකයි, කැරපොත්තෝ ටිකයි , එළියේ හාරන ඌරු මියෝ ටිකයි අල්ලාගෙන යයි නේ... :rofl:
    @N A K A M U R A පොඩ්ඩක් මේක බලන්න.
     
    • Haha
    Reactions: TNHM and dilann

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    සම්බ නැතුව කන්න බෑ කියල කෑගහන්නත් හිතෙනවා ඒත් බැ කැටගොඩ ඇවිල්ල කන පලයි ආයෙ
     
    • Like
    Reactions: TNHM

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,971
    10,130
    113
    නුඩුල්ස්/ uber eats කෑවා සිංහල ජාතියටත් අපහාසයක්. අපිට නම් රතු හාල් වල අඩුවක් නෑ