පිටරට ගෙවල් වල ගණන්

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    "Home ownership is now out of reach for about three-quarters of Canadians, as housing prices reach a record high and continue to rise, according to Manulife Bank's bi-annual Debt Survey."

    කැනඩාවේ ඔසී වල ලොකු ප්‍රශ්නයක් තමයි ගෙවල් වල ගණන්. ඒ රටවල චන්ද වලත් ප්‍රදාන මාතෘකාවක්. මේ දවස්වල හැමෝම වගේ කැනඩා ඔසී යන්න බලන් ඉන්න හින්ද, පිටරට යන උන් මේ ගැටලුව විසඳන්න මොනවද කරන්න ඉන්නේ? රට යන්න බලන ගොඩක් උන් මේ ගැන හිතන්නේ නැහැ වගේ පේන්නේ .

    උදාහරනෙකට කැනඩාවේ ප්‍රදාන නගරේ වන ටොරොන්ටෝ වල ගෙවල් වල average මිල $ 1 million වලට එහා. චූටි apartment වල ගණනුත් මේකට ඇතුලත්. ඉතින් සාමාන්‍ය ගෙවල් ගන්නවා නං $1.5-2 million වගේ.

    හැබැයි කැනඩාවේ average salary එක $ 50,000-60,000 per year වගේ. දැන් කියන්න එපා ඊට වැඩිය පඩි හම්බෙන රස්සාවල් තියෙනවා කියලා. ඔවු තියෙනවා, හැබැයි හැම එකාටම ඒවා හම්බෙන්නේ නැහැ නේ. පිටරටින් ගිය එකෙක්ට හොඳ පඩි රස්සාවක් ගන්න චාන්ස් එක තව අඩුයි. අනික හැමෝම IT /engineering පැත්තෙත් නෙමෙයි නේ.

    ඕකට Tax කපුනම එන්නේ $38,000-45,000 per year වගේ ලු. වෙන එක එක වියදන් ගොඩක් ඒ රටවල තියෙන හින්ද (daycare, car insurance අනන් මනං) ඕකෙන් බාගයක් වත් ඉතුරු කරන්න අමාරුයි. ඉතින් ජිවිත කාලෙම ණය ගෙව්වත් ගෙවාගන්න බැරි සීන් එකක් තියෙන්නේ. අනික කොහොමත් බැංකුවෙන් mortgage (ණය ) දෙන්නේ salary එකෙන් x 5 ගුණයක් වගේ ලු උපරිම. ඉතින් සොරි තමයි. මීට අවුරුදු 5-10 ට කලින් මෙහෙම අමාරු තත්වයක් තිබිලා නැල්ලු. ඒ දවස්වල සාමාන්‍ය පඩියකින් ගෙයක් ගන්න පුළුවන් ලු mortgage වෙලා.

    අනික කොහොමත් අපේ ගොඩක් උන් යන්නේ අවුරුදු 30-35 වෙලා. ඉතින් mortgage ගෙවාගන්න පුළුවන් salary එකක් තියෙන job එකක් කරත් අවුරුදු 30ක් විතර ණය ගෙවන්න වෙනවා වැඩ කර කර. ඒ කියන්නේ 65 පනිනකන්. ඔය කාලේදී ජොබ් එකට කෙල වුනොත් අනාතයි.



    https://www.narcity.com/toronto/torontos-unaffordable-housing-is-among-the-worlds-worst-2021-report

    https://www.theglobeandmail.com/inv...t-afford-my-toronto-house-if-i-had-to-buy-in/

    https://www.newswire.ca/news-releas...-want-a-house-can-t-afford-one-829319771.html
     
    Last edited:

    HmNRazor

    Well-known member
  • ඔව් මේ වගේ දේවල් බලලා / කියවලා / දැනුවත් වෙලා, ලකේ පංකාවට වෙලා හිටපල්ලා කියලා තමයි සාරාංශය විදියට කිව්වොත් කියන්නේ............... ඕ යේ!! 🥴 🤟
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    ඇයි ඉතින් කැනඩාම යන්නේ. තව ඔනි තරම් රටවල් තියෙන්නේ

    මගේ යාලුවෙක් ලගදි ගෙයක් ගත්තා . හැබයි උ කියන්නේ mortgage eka මාසෙට ගෙවන rent එකේ ගානමලු. ඉතින් rent එකට ඉන්නවාට වඩා ගෙයක් ගන්න එක හොදයිලු. කවදාහරී ගේ උට නේ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    උන්ගේ මනසිකත්වෙයි සිංහලුන්ගේයි වෙනස්. සිංහලු ගෙවල් හදන්නේ පරම්පරා 3 කට අවම ඉන්න අව්රුදු 100+ තියෙන්න
    ඔය රටවල් වල උන්ට තමන්ගේම ගෙයක් කියල දෙයක් අවශ්‍ය නෑ උන් බලන්නේ තමන්ගේ ජීවිත කාලේ ඒ කියන්නේ වයස 25-80 වෙනකන් ඉඳල මැරිලා යන්න. උන්ගේ අම්ම තාත්ත , ළමයි ගෙදර දිගටම ඉන්නේ නෑ නේ ළමයි වෙනම ඉන්නේ. ඔය කාලෙට කෝටි ගානක් දීල ගෙවල් ගන්නේ නෑ ගොඩක් උන්.
    ගොඩක් උන්ට තමන්ගේ ගෙයක් කියල තියෙන්නේ කලින් පරම්පරාවෙන් ලැබුන ගෙවල්. නොර්මල් ජොබ් එකක් කරලා ගෙවල් ගන්න අමාරු නිසා ගොඩක් උන් රෙන්ට් එකට ඉන්නේ
    ඇමරිකාවේ එහෙම ගෙයක් තීනවා කියන්නේ හෙන ගැම්මක් තමයි ඉතිං හොඳ ජොබ් කරන උන් ඉන්නවා රෙන්ට් එකට හෝම්ලස් කියල දෙයක් ඇමරිකාවේ කියන්නේ ඒකනේ කව්රුත් කියන්නේ නෑ හිඟන්නෝ කියල. ෂෙඩ් වල , 711 වල වැඩ කරලා ගෙවල් ගත්ත උදවියත් නැතුවම නෙවි ඒ ඔය සවුත් ඇමරිකන් කාටෙල් වල උන්.

    මට එක පාරක් මිට් උනා ජර්මනියේ දේශපාලකයෙක් (ලංකාවේ ඇමතිකෙනෙක් වගේ) පොර ඉන්නේ රෙන්ට් එකට. ලංකාවේ උන්ගේ කතාව අහල පුදුම උනා
    තව පොරක් හම්බුනා සාමාන්‍ය මිනිහෙක් ඒ උනාට පොරට බර්ලින් වල ගෙයක් තීනවා ලංකාවේ මුදලින් කෝටි 500 ක් විතර ඇති. පරම්පරාවෙන් උරුම උන.
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,106
    113
    Man work kare munich wala. samanyen serama badu thiyena apartment ekak Euro 1500-1800 wage wenawa 350,000-400,000 LKR wage single bed apartment ekak. eth mta set una 2 bed appartment ekak Euro 1600 kata city limit eken poddak ehata wenna
     
    • Like
    Reactions: bruges and Hayao

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    Toronto gana dannawa tikak. $1.5-2 million wage wenne city eke and ee awata. Colombo wala unath gewal patta ganan ne.

    Toronto downtown wala idan 50 Km wage awata shape ganan walata gewal thiyenawa. 20% down payment ekak karala monthly mortgage eka gewanna thiyenne.
     
    • Like
    Reactions: jay-shan

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Toronto gana dannawa tikak. $1.5-2 million wage wenne city eke and ee awata. Colombo wala unath gewal patta ganan ne.

    Toronto downtown wala idan 50 Km wage awata shape ganan walata gewal thiyenawa. 20% down payment ekak karala monthly mortgage eka gewanna thiyenne.

    Godak article wala thiyenne Toronto indan 50-100 km dura ewath dan 1 million kittu wela kiyala haddama dotaka hari goo paththaka nemeyi nan.
     
    • Like
    Reactions: NRTG

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    Godak article wala thiyenne Toronto indan 50-100 km dura ewath dan 1 million kittu wela kiyala haddama dotaka hari goo paththaka nemeyi nan.
    mage yaluwo dennek oakville and Kitchener walin gewal gatta ekek lagadi anika 1 year withara kalin both below 750K
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,186
    1
    100,996
    113
    34
    Kalutara
    උනුත් අපි වගේ හොඳට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක් කියල හූල්ලනවා ඇති නේද.. 😣
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    oya ganan wadi una eka temporary scene ekakuth thiyenawa. corona scene ekath ekka godak unge expendable cash wadi una. (trip na, party na etc etc). anika apartment wala hitapu un WFH ekka gewal hoyanna gatta. owa mewain une gewal wala demand eka wadi una and minissunta athin gedarakata denna puluwan gaana wadi una. oka poddak settle wenakan oya awula thiyei kalayak. ganan adu weida nam sure na. but wadi wena eka nathara wei.