ඔය කතාවෙ හරි ටිකකුත් තියෙනවා. වැරදි පැත්තත් කියන්නම්.
ගෙවල් වල average price කිව්වත් අඩුම එක ඒක නෙවෙයි. ඒ වගේම ඔය cities වල. city එකෙන් එලියෙ ඒවත් නෙවෙයි. තව ඕක විතරක් බලල හර්යන්නෙ නැහනෙ. ඔය කියන්නෙ කාමර කීයක ගෙදරක්ද, city එකේ මොන හරියෙද ඒකත් බලන්න ඕන. උදාහරණෙකට කොල්ලුපිටියෙ ගෙවල් වල මිලයි, කොට්ටාවෙ ගෙවල් මිලෙයි එක සමාන නැහැනෙ. ඒ උනාට දෙකම කොළඹ කියන්න පුලුවන්. ඒ වගේ තමයි ඔය cities වලත්.
තේරෙන්නෙ නැති අයට උදාහරණ ගේන්නම් ලංකාවෙන්ම.
කැනඩාවෙ ටොරොන්ටෝ/ඕස්ට්‍රේලියාවෙ සිඩ්නි වලට compare කරන්න පුලුවන් ලංකාවෙ එකම city එක කොළඹ විතරයි.
කොළඹ average house price එක රුපියල් මිලියන 165.74.
Average house prices soared 50% y-o-y in Colombo, Sri Lanka’s capital city, (45.6% inflation-adjusted) to LKR 165.74 million (US$ 948,124) in 2018.
මෙන්න සෝස්. ඕක පිළිගන්නෙ බැරි අයට මහබැංකු වාර්තා එහෙම ගෙනත් මෙතන පෙන්නන්න කියල කියනවා.
https://www.globalpropertyguide.com/Asia/Sri-Lanka/Price-History
කොළඹ average household income එක රුපියල් 104,581 (මිලියන නෙවෙයි හොඳේ. අනික household income කියන්නෙ ගෙදර ඉන්න හැමෝගෙම ආදායම් වල එකතුව)
Mean and median nominal household income per month by sector, province and district - 2016
මෙන්න සෝස්. http://www.statistics.gov.lk/Resour...ncomeandExpenditureSurvey2016FinalResults.pdf
දැන් කියන්න එපා ඊට වැඩිය පඩි හම්බෙන රස්සාවල් තියෙනවා කියලා. ඔවු තියෙනවා, හැබැයි හැම එකාටම ඒවා හම්බෙන්නේ නැහැ නේ. ලංකාවෙම එකෙක්ට උනත් හොඳ පඩි රස්සාවක් ගන්න චාන්ස් එක තව අඩුයි. අනික හැමෝම IT /engineering පැත්තෙත් නෙමෙයි නේ. (ඔය උබගෙන්ම උපුටා ගත්ත කෑල්ලක් පොඩ්ඩක් වෙනස් කරලා
)
දැන් ඔය උබ කිව්ව හෑල්ලම ආයෙත් කොළඹ ගැනත් කියලා දාන්න පුලුවන්ද?
ලංකාවෙ අනිත් ඔක්කොම වියදම් කරලා(car insurance විශේෂයෙන් mention කරල තිබුන නිසා අහන්නෙ ලංකාවෙ car insurance නැද්ද හැබෑට? ) ඉතුරු වෙන එකෙන් ගෙවල් වලට වියදම් කරන්න පුලුවන් ගානයි, housing loan ගන්න පුලුවන් ගානයි, ඒව කොච්චර කල් ගෙවන්න ඕනද කියන එකයි, interest එකයි ඔක්කොම.

Last edited: