කෞතුකාගාරයේ_කඩු_සොරකම
කෞතුකාගාරයේ කඩු සොරකම
අපේ රටේ කෞතුකාගාරය කියන්නේ අපේ හදවත බඳු වූ වටිනා වස්තුවක්. අපේ අනාගත පරපුරට එය විනාශ නොකර දායද කලයුතු වටිනා වස්තුවක්.
පහුගිය දවස් වල කෞතුකාගාරයේ කඩු හොරකමක් සිද්ද උන. මෙයට වගකිය යුත්තන් වහාම අධිකරණයට පැමිණ විය යුතුය. නව රජය යටතේ පත්වුන බලදාරින්ගේ නිසි අවධානය මේ සඳහා යොමුවෙවයි කියා අපි බලා පොරොත්තු වෙමු.

Last edited:
ooka ape seeyage thaththa laga thibba kaduwa. kawthukagaaren apen wath ahanne nathuwa muththage geta panala ooka aran giye man podi kaale
ithin man eeka aran aawa