කෞතුකාගාරයේ_කඩු_සොරකම

NeoStar

Banned
Jan 10, 2015
157
47
0
කෞතුකාගාරයේ_කඩු_සොරකම

කෞතුකාගාරයේ කඩු සොරකම

අපේ රටේ කෞතුකාගාරය කියන්නේ අපේ හදවත බඳු වූ වටිනා වස්තුවක්. අපේ අනාගත පරපුරට එය විනාශ නොකර දායද කලයුතු වටිනා වස්තුවක්.

පහුගිය දවස් වල කෞතුකාගාරයේ කඩු හොරකමක් සිද්ද උන. මෙයට වගකිය යුත්තන් වහාම අධිකරණයට පැමිණ විය යුතුය. නව රජය යටතේ පත්වුන බලදාරින්ගේ නිසි අවධානය මේ සඳහා යොමුවෙවයි කියා අපි බලා පොරොත්තු වෙමු.
 
Last edited:

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,987
    10,154
    113
    ooka issuwe mama :) ooka ape seeyage thaththa laga thibba kaduwa. kawthukagaaren apen wath ahanne nathuwa muththage geta panala ooka aran giye man podi kaale :yes: ithin man eeka aran aawa :) eeka diga kathawak dan nidimathai free welawaka full kathawa daannam
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මැදමුලනේ තියෙනවා කඩු දෙකම.. අර අතේ තිබ්බ වශීබොලේ එකත් කව්තුකාගාරයෙන් උස්සපු එකක්.
     
    antasiri

    Active member
  • May 29, 2009
    223
    148
    43
    හොරකම් කරපු වෙලාවේ වගකිවයුතු නිලදරිනියට ලේකම් කමක් දුන්න කැබිනෙට් එකෙන් විනය පරීක්ෂණයෙන් නිදහස් කලා.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මැදමුලනේ තියෙනවා කඩු දෙකම.. අර අතේ තිබ්බ වශීබොලේ එකත් කව්තුකාගාරයෙන් උස්සපු එකක්.

    වජ්රායුධය කෞතුකා ගාරයෙන් ගත්ත එකක් නෙමෙයි. ඒක වෙනම වශියක්. ඔය කඩු ඉස්සුවේ ඒකේ වැඩ වගයකට (දුටුගැමුනු රජ්ජුරුවන්ගේ මගුල් කඩුව හොයන්න යි කෞතුකාගාරයට වැඩේ දුන්නේ)
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මහින්දගේ බලු කුක්කෙක්ට රිදිලා..

    q7VFS69.jpg
     
    • Like
    Reactions: dmtx

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,676
    5,523
    113
    මැදමුලනේ තියෙනවා කඩු දෙකම.. අර අතේ තිබ්බ වශීබොලේ එකත් කව්තුකාගාරයෙන් උස්සපු එකක්.

    :yes::yes:
     
    malberry

    Banned
    Dec 6, 2013
    626
    18
    0
    නැකැත් රාල;17719638 said:
    වජ්රායුධය කෞතුකා ගාරයෙන් ගත්ත එකක් නෙමෙයි. ඒක වෙනම වශියක්. ඔය කඩු ඉස්සුවේ ඒකේ වැඩ වගයකට (දුටුගැමුනු රජ්ජුරුවන්ගේ මගුල් කඩුව හොයන්න යි කෞතුකාගාරයට වැඩේ දුන්නේ)

    HITU helocoptor ekak ewanna ubawa ussanna
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    නැකැත් රාල;17719638 said:
    වජ්රායුධය කෞතුකා ගාරයෙන් ගත්ත එකක් නෙමෙයි. ඒක වෙනම වශියක්. ඔය කඩු ඉස්සුවේ ඒකේ වැඩ වගයකට (දුටුගැමුනු රජ්ජුරුවන්ගේ මගුල් කඩුව හොයන්න යි කෞතුකාගාරයට වැඩේ දුන්නේ)

    m3 dinne komada.eya ge sira hada hana eliyata dunne nadda
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    නැකැත් රාල;17719638 said:
    වජ්රායුධය කෞතුකා ගාරයෙන් ගත්ත එකක් නෙමෙයි. ඒක වෙනම වශියක්. ඔය කඩු ඉස්සුවේ ඒකේ වැඩ වගයකට (දුටුගැමුනු රජ්ජුරුවන්ගේ මගුල් කඩුව හොයන්න යි කෞතුකාගාරයට වැඩේ දුන්නේ)

    මම නම් අහලා තියෙන්නේ මොකකද මන්දා රාජසිංහ රජෙකුගේ කඩුවක් හොයන කියල මචං. මොකද බලෙන් වට්ටන්න බැරි සීන් එකක් ගැන තමයි ඒකෙන් වාසි උනේ. ඔය ව්‍යජ්‍රය හාමුදුරු කෙනෙකුගෙන් උස්සපු එකක් නේද? මටත් පොඩි පොඩි කතා වගයක් නම් ආරංචි උනා.
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    නැකැත් රාල;17719667 said:
    මහින්දගේ බලු කුක්කෙක්ට රිදිලා..

    q7VFS69.jpg

    අම්මා අප්පා ගැන ත්‍රෙඩ් දැම්මත් රෙප් කපන උන් ඕකට රෙප් කපපු එකට සැලෙන්න ඒපා ඩෝ :growl: