ක‍්‍රිකට් ගැහිල්ල එක්ක ......

Ayano Mori

Member
Jul 19, 2010
50
7
0
ක‍්‍රිකට් ගැහිල්ල එක්ක ......

Top Lanka News
ජාත්්‍යන්තර ක‍්‍රිඩා තරග සදහා ශ‍්‍රි ලංකාව නියෝජණය කරන සමහර ක‍්‍රිඩක ක‍්‍රඩිකාවන් පිටිය මැද දී කුරුසෙ ගැහිල්ල නැමැති ක‍්‍රියාවක් කරති. විශේෂයෙන්ම ජනප‍්‍රිය ක‍්‍රිකට් ක‍්‍රීඩාවට සහභාගි වෙන සමහර ක‍්‍රිකට් ක‍්‍රිඩකයෝ මෙය කෙලවරක් නැතිව කරති. එය දකින බොහෝ පුද්ගලයින්ට ශ‍්‍රී ලංකාව කෙරේ බොහෝ වැරදි හැගිම් ඇතිවේ. නිදසුනක් කියතොත් දකුණු අප‍්‍රිකාව සමග ශ‍්‍රී ලංකාව තරග කරද්දි ලංකාවේ පන්දුව යවන ක‍්‍රිඩකයෙක් නිතර නිතර කුරුසය ගහද්දී මා අසල සිටි කාන්තාවක් අරූට මොකක්ද වෙලා තියෙන්නෙ කියා ඇසුවා ය. ඊට පිළිතුරු දුන් වෙනත් කාන්තාවක් එක්කෝ මොළේ නරක්වෙලා. නැතිනම් ක‍්‍රිස්තියානි ප‍්‍රචාරකයෙක් කියා කීවා ය. ඒ දෙකම හරි මම ඔවුන් දෙසට හැරී කීවෙමි. පිටියේ කුරුසය ගැසිම මොළය දුර්වල නිසා කරන අසංවර ක‍්‍රියාවකි. එය ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම නියෝජණය කරන සමහරුන් නිතරම කරන බාල ප‍්‍රචාරක ක‍්‍රියාවකි. මෙයින් රටට අපකීර්තියක් ම සිදුවේ.
නොයෙකුත් වෙළද සමාගම් වෙළද දැන්විම් ප‍්‍රචාරය සදහා ක‍්‍රීඩකයින්ව යොදාගනිති. ඔවුන්ට මුදල් දෙති. ඒ කෙසේද? ක‍්‍රිඩාපිටියට යන ක‍්‍රීඩක ක‍්‍රිඩිකාවන්ට වෙළද භාණ්ඩ නාමය ඇති ඇදුම් ආම්පන්න සැපයීමෙනි. එහෙත් ජාත්යන්තර ක‍්‍රිඩා සදහා රටවල් නියෝජණය කරන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට වෙළද සමාගම්වල ප‍්‍රචාරකයින් වෙන්ට තියෙන ඉඩ බොහෝ රටවල් විසින් අහුරති.
සමහරවිට ක‍්‍රීඩකයින් හෝ ක‍්‍රීඩිකාවන් වෙළද නාමයක් ඇති සපත්තු හෝ ඇදුම් පළදින්නේ වෙළද සමාගම් විිසින් ක‍්‍රීඩකයින් නියෝජණය කරන ආයතන වලට මුදල් ගෙවුවොත් පමණි. වෙනත් ලෙසිකින් කීවොත් වෙළද දැැන්විම් ප‍්‍රචාරය ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඉදිරිපත්කරන රටට ආදායම් මාර්ගයකි. එහෙත් සිය ක‍්‍රීඩකයින් ලවා කුරුසය ගස්සන දේවස්ථාන වලින් ක‍්‍රිකට් පාලක මණ්ඩලයට එම ක‍්‍රියාව කරවන ක‍්‍රිස්තියානි සමාගම් වලින් එකම සතයක්වත් නොලැබේ. එහෙම නම් ක‍්‍රිකට් ක‍්‍රීඩකයින් යොදාගෙන ප‍්‍රචාරක වැඩකරන්ඩ කතෝලික හෝ ක‍්‍රිස්තියානි දේවස්ථාන සමාගම් වලට ඉඩ දෙන්නේ ඇයි? මේ ගැන සොයා බැලූවිට දැනගන්ඩ ලැබෙන්නේ පුදුම හොරකමකි. ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් පාලක මණ්ඩලයට කුරුසය ගැස්සවීම සදහා ක‍්‍රීඩකයින් අඩුම වශයෙන් දෙදෙනක්වත් ක‍්‍රිකට්
කණ්ඩායම සදහා යෙදවීමට සිදුව තිබේලූ. මෙය ආගමික බලපෑමකි. එමනිසා ක‍්‍රිකට් කණ්ඩායමට ඇතුල්විමේ සුදුස්සන් නිතරම කැපේ. කුරුසය ගැස්සවීමට අවශ්‍ය නිසා නුසුදුස්සන් නිතරම ඊට ඇතුල්වේ.
ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් කණ්ඩායම යනු ජාතික ක‍්‍රිඩා කණ්ඩායමකි. එය රට නියෝජණය කරන කණ්ඩායමක් නිසා ක‍්‍රිකට් කණ්ඩායමේ කීිඩකයින් අතර විනයක් මෙන්ම සාමුහික වගකීමක් පැවතිය යුතුයි. නමුත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ කුරුසකාරයෝ කණ්ඩායමේ සාමුහික වගකීම කඩකරමින් පටු ආගම්වාදීන් ලෙසින් හැසිරෙති. මෙය රටට අගෞරව කිරීමකි.
හොදයි මේ විදිහට අනිත් ක‍්‍රිීඩකයිනුත් පිටියේ තමන්ගේ ආගම සිහිකරන්ඩ ගත්තොත් කොයිවිදිහට හිටීවිද? ඉස්ලාම් ක‍්‍රීඩකයින්ට හිස බිමට තියා අල්ලා කියා යාඥා කිරීමට පුලූවන. බෞද්ධ ක‍්‍රිඩකයින්ට නවගුණවැලක් කරේ එල්ලාගෙන ඉතිපිසෝ භගවා කියමින් පන්දුවකට පහරදීමට පෙර ආරක්ෂාව පැතීමට බැරි ඇයි? හින්දු බැතිමතාටත් කරන්ඩ දේවල් තිබේ. අඩුම තරමින් හතරේ පාරක් ගැහුවිට හෝ විකට්ටුවක් බිදගත් විට හරෝ හරා කියමින් කෑගහන්ඩ පුලූවන.
ආගම ඇදහිමේ නිදහස කාටත් පවතී. නමුත් ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් කණ්ඩායමේ සමහරුන් කරන කුරුස ගැහිල්ල අන්තිම බාල ප‍්‍රචාරක ක‍්‍රියාවකි. ක‍්‍රිකට් බලධාරින් මේ කෝලම නැවැත්විමට සමත්විය යුතුයි. එමෙන්ම ලංකාව නියෝජණය කරමින් ජාත්්‍යන්තර තරගවලට සහභාගි වෙන හැම ක‍්‍රිඩක ක‍්‍රිඩිකාවක්ම සදාචාර බැදීමකට යටත්කළ යුතුයි.
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ විවිධ ආගම් අදහන අය සිටිති. කිසිම ආගමක් අදහන්නේ නැති අයත් ඉන්ඩ බැරි ඇයි? ආගම ඇදහීම හෝ නොඇදහිම පෞද්ගලික ක‍්‍රියාවකි. ඒ පෞද්ගලි්ක කාරිය පිටියේ කිරිමෙන් සිදුවන්නේ කුමක්ද? එකක් ක‍්‍රීඩකයෙක් හෝ දෙන්නෙක් තමන්ගේ ඔලමොට්ටලකම ප‍්‍රකාශ කිරිම මගින් රටේ කීර්තිනාමය කෙලෙසීමයි.
එංගලන්ත ඕස්ටෙ‍්‍රිලියානු දකුණු අප‍්‍රිකානු හෝ නවසීලන්ත කණ්ඩායමක ක‍්‍රීඩකයින් අතරින් සමහරවිට සියලූ දෙනාම ක‍්‍රිස්තියානි ආගම අදහන්නෝ වෙති. ඔවුන් එකෙක් දවාගන්ඩ කුරුසය ගසා පන්දුවක් යවන ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිඩකයා එයින් ක‍්‍රිඩාව නරඹන දෙනෝ දහකට පෙන්වන්ඩ හදන්නේ තමන්ට දෙවියන්ගේ ආධාරයෙන් ශක්තිය ලබාගෙන ප‍්‍රතිවාදියා දවාගන්න බවයි. හැබැයි ඔහු නිකන් ම නිකන් ගොන් මෝඩයෙක් බව එය නරඹන බොහෝ ක‍්‍රිකට් ලෝල්ින්ට හැගේ. ඊට හේතුව දෙවියන් ක‍්‍රිකට් පිලකට ආධාර කරනවා නම් අනිවාර්්‍යයෙන්ම
වැඩිපුර ක‍්‍රිස්තියානින් සිටින පිලේ පැත්ත ගතයුතු නිසයි. කුරුසය ගසන මෙවැනි ගොන් මෝඩයින් නිසා රටට වෙන්නේ අගෞරවයකි. හේතුව ගොන් මෝඩයින් අනුව ඇතැම් ක‍්‍රිකට් ලෝලයින් රටේ තත්වය මැනීමයි.
පකිස්ථානය බංගාලදේශය ආදී රටවල කණ්ඩායමක ක‍්‍රිඩකයෝ සියල්ලෝම ඉස්ලාම් ආගම අදහන්නෝ වෙති. මේ රටවල ක‍්‍රිස්තියානි කතෝලික ආගම් අතර නොයෙක් මගභේද පවති. ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් ක‍්‍රිඩකයින් පිටිය මැද කුරුසය ගසා ඉස්ලාම් ක‍්‍රිඩකයින්ට පන්දු යැවීම එම රටවල ක‍්‍රිකට් ලෝලයින් සමහරුනට පෙනෙන්නේ ආගමික තර්ජණයක් ලෙසිනි. මෙය ලංකාවේ කීර්ති නාමයට කැලලකි.
ක‍්‍රිකට් ක‍්‍රිඩාකරන අතර කුරුසය ගැසීම ශ‍්‍රි ලංකාවේ කතෝලික දේවස්ථානයේ උවමනාවක් බව මේ ගැන අදහස් දැක්වු ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සාමාජිකයෙක් අපට කීවේය. එය ඇත්තනම් මෙවැනි බාල ආගමික ප‍්‍රචාරක වැඩකට ක‍්‍රිකට් පිලේ ක‍්‍රීඩකයින්ව යොදාගැනිමට කතෝලික දේවස්ථානයට ඉඩ දීම ක‍්‍රිකට් පාලක මණ්ඩලය හො බලධාරින් කරන අකටයුත්තකි. නරක වැඩකි. මේක ක‍්‍රිකට් බලධාරින්ට නවත්වන්ට බැරිනම් ක‍්‍රිඩා ඇමතිවරයා මීට මැදිහත්විය යුතුයි. ක‍්‍රිකට් ක‍්‍රිඩාව නරඹන සියලූම ශ‍්‍රී ලංකිකයින්ට මෙවැනි බාල වැඩ පිටියෙන්
ඉවත් කරන්නැයි රජයට කියා සිටිමේ අයිතිය හා නිදහස පවතී
 
  • Like
Reactions: mdrc111

coolioWiZ

Well-known member
  • Jul 19, 2007
    1,396
    31
    48
    alpha canis majoris
    this is pure crap, and it's after a long time i see this level of delusional thread. sri lanka being a multi ethnical country, allowing the faithful to draw crosses just amplify our tolerance of any religion. buddhists wear pirith nool, they participate in a pirith chant before embarking on a foreign tour, in u'r logic then that too is wrong and not acceptable.

    religious tolerance is paramount in a multi ethnic country and just that players of different races and religions represent our country is a plus point for us, unlike some countries which discriminate according to religion (it's well known that it's hard to get in and be in the pakistani team unless u are a muslim)

    finally op is really delusional to think our spectators can't tolerate the drawing of cross by players, which i don't find excessive at all. evoking religion is used by the players to gain a psychological advantage against the opposition, and it today's competitive environment it's totally acceptable. if drawing cross is wrong, why don't those same spectators think wearing pirith nool is wrong. my friend op u are just delusional in thinking spectators doesn't tolerate, and i wonder why u have a problem only bout the cross :lol:
     

    kpushanaka

    Member
    Apr 2, 2008
    85
    0
    0
    :growl: i don't think that any church use this players to just to promote their religion!!!may be its their faith!! make a bain wash dude!!!!!!!!