names tikak pay karala gennuwa. Issarata wada nam tika tikak den hodai eth godak uncommon wedi. e unata eyalage service eka patta.අරිසෙන් අහුබුදු (https://www.babynames.lk) ගාවට නම් යන්න එපා. ගූ නම් දෙන්නේ. පොඩි අයගේ නම්.
දරුවා ලොකු උනාම නමෙන් වැඩක් නෑ. අවුරුදු 30-40 පැන්නමත් තියෙන්නේ පොඩි එකෙක්ගේ නමක්. උන් ඒකවත් හිතන්නේ නෑ.
රු.800ට common නම් ටිකක් එවන්නේ
Apoo unge names kiyawanna baane bung. Kata uluk wenawa ahubuduge names kiyawanna giyama.names tikak pay karala gennuwa. Issarata wada nam tika tikak den hodai eth godak uncommon wedi. e unata eyalage service eka patta.
meka demmoth nan man ewilla bella mirikanawaචනුක්ස් බ්‍රෝ
අම්මො බං මේවා පොඩි එකෙක්ට දැම්මොත් නම කියාගන්න ගිහිල්ල දිව උලුක් වෙන සීන් එකක් තියෙන්නේ...කෞටිල්‍ය
චෞද්‍ර
ගම්‍ය
names tikak pay karala gennuwa. Issarata wada nam tika tikak den hodai eth godak uncommon wedi. e unata eyalage service eka patta.
කංජිපානි
කංචදෙව

atta. dan oka karane eyage duwa. pothen balala ewanawa. aparade mamath 800 ganak gewwa okata.අරිසෙන් අහුබුදු (https://www.babynames.lk) ගාවට නම් යන්න එපා. ගූ නම් දෙන්නේ. පොඩි අයගේ නම්.
දරුවා ලොකු උනාම නමෙන් වැඩක් නෑ. අවුරුදු 30-40 පැන්නමත් තියෙන්නේ පොඩි එකෙක්ගේ නමක්. උන් ඒකවත් හිතන්නේ නෑ.
රු.800ට common නම් ටිකක් එවන්නේ