ඛනිජ තෙල් වර්ජනය නිමයි

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ඛනිජ තෙල් වර්ජනය නිමයි


    ඛනිජතෙල් වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිතයින් සහ ජනාධිපති වරයා අතර පැවති සාකච්ඡා සාර්ථකව නිම වී ඇති අතර ලබන සෙනසුරාදා (29) අත්සන් කිරීමට නියමිතව තිබූ හම්බන්තොට වරාය බදු දීමට අදාළ ගිවිසුම අත්සන් කිරීම කල් දැමීමටද ආණ්ඩුවට තීරණය කර ඇත.

    ලබන අඟහරුවාදා (අගොස්තු 01) දින ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවට තවත් විශේෂ සාකච්ඡාවක් ලබා දී ඇති අතර ඒ සඳහා ආණ්ඩුව නියෝජනය කරමින් ඛනිජතෙල් ඇමතිවරයා, වරාය ඇමතිවරයා ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිත ය.

    වත්මන් ගිවිසුම රටට සුභදායි ලෙසත් ඛනිජ තෙල් සේවකයන්ගේ යෝජනා අනුවත් සකස් කිරීමටත් තීරණය වී ඇත.

    ඒ අනුව ලබන අඟහරුවාදා දෙපාර්ශවයම රැස්වී අදාළ සංශෝධන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.

    ජනාධිපතිවරයාගේ එම එකඟතාවයන් අනුව තීරණාත්මකව සටන ජය ගත් ඛනිජ තෙල් වෘත්තීය සමිති සේවකයෝ තාවකාලිකව වැඩවර්ජනය නතර කිරීමටද තීරණය කර ඇත.

    ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව වෙනුවෙන් එහි කැඳවුම්කරු ඩී.ජේ. රාජකරුණා මහතා ඇතුළු පිරිසක් සහභාගී වී තිබේ.




     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    මෝඩ unp කාරයෝ ටික

    Lol
    My3 shape එකේ ලකුණු දාගන්න වගෙ
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මිනිස්සුන්ගේ ප්‍රශ්නේ මොනවද අහන්නේ නැතුව
    එකට මොනවා හරි කරන්නේ නැතුව බොරු චන්ඩි පාර්ට් දාන්න තරම් පට්ටම ගොන් ආණ්ඩුවක්
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ගිවිසුමට හිටන් විතරයි අත්සන් කරන්න තිබ්බේ .හිටන් දැනටමත් අත්සන් කොරලද දන්නේ නැ ඔය කිව්වට :lol:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    GMOA ekath ekka sakachcha karala SAITAM wahanawa kiyalath kiewwa neda?

    SAITAM wehuwada ban?
    :lol:

    http://mawbima.info/index.php?page=details&id=29

    අද සවස සයිටම් විරෝධී ජනපවුර සංවිධානයේ නායකයන් සමග කළ හදිසි සාකඡ්ඡාවකින් පසු සයිටම් ආයතනයේ වෛද්‍ය පීඨය පමණක් සම්පූර්ණයෙන්ම රජයට පවරා ගැනීමට ජනාධිපතිවරයා එකඟ වී ඇත. ඒ අනුව එම වෛද්‍ය පීඨය මොරටුව විශ්ව විද්‍යාලයට අනුබද්ධ කෙරේ. රාජිත සේනාරත්න අමාත්‍යවරයා මේ තීන්දුවට විරෝධය දක්වමින් හෙට දිනයේදී තම අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව අපගේ ආරංචි මාර්ග පවසයි. වැඩිපුර විස්තර තව මොහොතකින් බලාපොරොත්තු වන්න

    87718098.jpg

    :lol::lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය කැනහිලා එකට ආප්පෙ කාල අනිත් පැත්තට කාලකන්නිය...ඔවනම් සුවර් නැ....හැබැයි වරාය වික්කොත් ඒක ඔය නිවට සිරාගෙ වලටත් හෙනගහන අපරාදයක්...
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,599
    28,549
    113
    එතකොට මචන් ඒ තෙල් ලංකාව් ඇතුලේ බෙදාහරින්න වද

    Ow. +exporting. ekane Ceypetco un ekatath wirudda. :lol: Un kiyanne Hambanthota refinery ekak hadanna epa Sapugaskanda diyunu karanna kiyala. Mokada ethakota unta strike kara kiyala wadak nahane.

    They also asked the government to shelve plans to build a new oil refinery with Chinese assistance in the southern port of Hambantota, and to immediately begin repairing the existing refinery near Colombo.

    - https://www.thequint.com/world/2017/04/24/sri-lanka-oil-workers-protest

    Ai MR kiwwe hambanthota oil refinery ekak dammmahama dalada maligaawata dum wadinawa rasne enawa hamuduruwane kiyala :lol:
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Ow. +exporting. ekane Ceypetco un ekatath wirudda. :lol: Un kiyanne Hambanthota refinery ekak hadanna epa Sapugaskanda diyunu karanna kiyala. Mokada ethakota unta strike kara kiyala wadak nahane.

    එත් බන් එතකොට ඉන්දියාවේ ට යනවා වගේ චීනෙටත් සල්ලි යනවා නේද
    ඒ ගන්න බොර තෙල් අරන් පිරිපහදු කරන එකේ ඉදන් නවත විකුණන එක දකවා සේරම ක්රන්නේ චීනෙන් නේද
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    monson

    Well-known member
  • May 7, 2007
    25,599
    28,549
    113
    එත් බන් එතකොට ඉන්දියාවේ ට යනවා වගේ චීනෙටත් සල්ලි යනවා නේද
    ඒ ගන්න බොර තෙල් අරන් පිරිපහදු කරන එකේ ඉදන් නවත විකුණන එක දකවා සේරම ක්රන්නේ චීනෙන් නේද

    Danuth oil requrement eken wadi hariyak refined karapuwa genne pitaratin ne. Sapugaskanda damma hadana ekak naha. Oka 2 billion usd walata wada yana wadak. Thiyana loan gewaganna baruwa inna nisa China lawwa oil refinery ekak hambanthota hadana wade labai.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,599
    28,549
    113
    ඒ කියන්න ඇත්තේ එහෙනං ඒ පිරිපහදු එකෙන් එන දුම වලාකුළු එක්ක නුවරට එන සීන් එක වෙන්න ඇති

    Oya okkoma boru kathane. Oya wadeth aluth deyak neme MR ge kaale indan karanna hadana wadak . Menne 2011 news eka :lol:

    New oil refinery for Hambantota

    Post O&G Bappa on Wed Oct 19, 2011 11:33 am

    Uditha Kumarasinghe, Rajmi Manatunga and Thushara Kaluarachchi

    COLOMBO: A new oil refinery is to be set up in Hambantota for supplying refined oil to the global market.

    The refinery with a capacity of 100,000 oil barrels per day is also expected to provide oil for domestic consumption when the existing Sapugaskanda refinery is unable to meet the demand.
    Cabinet spokesman Minister Anura Priyadarshana Yapa said the Government has permitted the United Arab Emirates (UAE) based Star Metro Energy to set up the new refinery at a cost of Rs 1.5 billion.

    - http://srilankaoil.forumotions.in/t23-new-oil-refinery-for-hambantota