ඛනිජ තෙල් වර්ජනය නිමයි

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
Oya okkoma boru kathane. Oya wadeth aluth deyak neme MR ge kaale indan karanna hadana wadak . Menne 2011 news eka :lol:

New oil refinery for Hambantota

Post O&G Bappa on Wed Oct 19, 2011 11:33 am

Uditha Kumarasinghe, Rajmi Manatunga and Thushara Kaluarachchi

COLOMBO: A new oil refinery is to be set up in Hambantota for supplying refined oil to the global market.

The refinery with a capacity of 100,000 oil barrels per day is also expected to provide oil for domestic consumption when the existing Sapugaskanda refinery is unable to meet the demand.
Cabinet spokesman Minister Anura Priyadarshana Yapa said the Government has permitted the United Arab Emirates (UAE) based Star Metro Energy to set up the new refinery at a cost of Rs 1.5 billion.

- http://srilankaoil.forumotions.in/t23-new-oil-refinery-for-hambantota

ඇත්තටම එකෙන් effect එකක් තිබ්බත් ආණ්ඩු මාරු වුනුයින් පස්සේ ඒ කතාව කියන එකනම් චා තමා :lol::lol:
 
Janith1994

Member
Jul 31, 2016
2,280
181
0
එත් බන් එතකොට ඉන්දියාවේ ට යනවා වගේ චීනෙටත් සල්ලි යනවා නේද
ඒ ගන්න බොර තෙල් අරන් පිරිපහදු කරන එකේ ඉදන් නවත විකුණන එක දකවා සේරම ක්රන්නේ චීනෙන් නේද

Lankawata widesha ayojana epa da? Arabia wala idan meheta gena thel un refine karala wikunagena Lanka anduwata profit eken kotasak deela, mehe minissunta direct/indirect jobs lebena eke warada mokakda?

Lanka wa diunu karanna nan India/China hariyata balance karanna ona ban. MR China ta waraya denakota India walata train tracks tika hadanna dunne ekai. China/India walata Colombo wala idam dunne ekai
 
Janith1994

Member
Jul 31, 2016
2,280
181
0
eLFiv7.jpg

Same As SAITM

CEYPETCO eka wikunanne na booruwo, Lankawa awurudu 100 withara atha erala dapu rusted oil tanks tika rent karanawa witharai.

Kohoma hari IOC eka thibune nethnam Lankawatama thel nethi wenawa.
Ratak diunu karanna nan onama field ekaka competition ekak thienna ona meeharako
:)
 
monson

Well-known member
  • May 7, 2007
    25,599
    28,547
    113
    ඇත්තටම එකෙන් effect එකක් තිබ්බත් ආණ්ඩු මාරු වුනුයින් පස්සේ ඒ කතාව කියන එකනම් චා තමා :lol::lol:

    MR diagatama hitiyanam me tikama thamai karanne. UNP eka ethakota oya wage katha kiyayi. :lol:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    Lankawata widesha ayojana epa da? Arabia wala idan meheta gena thel un refine karala wikunagena Lanka anduwata profit eken kotasak deela, mehe minissunta direct/indirect jobs lebena eke warada mokakda?

    Lanka wa diunu karanna nan India/China hariyata balance karanna ona ban. MR China ta waraya denakota India walata train tracks tika hadanna dunne ekai. China/India walata Colombo wala idam dunne ekai

    එකේ වරදක් නෑ
    ම්,අන් කිව්වේ ලංකාවට කොහේන් ගියත් වාසියක් තියෙන්න ඕනෙයි කියලා
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    MR diagatama hitiyanam me tikama thamai karanne. UNP eka ethakota oya wage katha kiyayi. :lol:[/QUOTE

    අනිවා එකනේ අර වරායේ ගලක් තියෙනව කිව්වේ
    පොර්ට් සිටි එකෙන් පරිසර හානියක් වෙන හින්දා නවත්තන්න ඕනේ කිව්වේ
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,599
    28,547
    113
    අනිවා එකනේ අර වරායේ ගලක් තියෙනව කිව්වේ

    Galak nam aththatama thibba. Eka ayin karanna witharak 40$ million gihin. :lol:

    Sri Lanka seeks $40 mln Chinese loan for port rock removal

    COLOMBO, Aug 23 (Reuters) - Sri Lanka's port authority on Tuesday said it has asked China for $40 million loan to demolish a massive seabed rock obstructing the entrance of its new $1.4 billion Hambantota port, due to start commercial operations this year.

    ....

    "This rock was identified before we started the port construction," Sri Lanka Ports Authority Chairman Priyath Wickrama told Reuters. "We need just below $40 million to blast it. We have requested the amount from China."

    - http://www.reuters.com/article/srilanka-port-idUSL4E7JN1SY20110823
     
    bee-boy

    Member
    Jan 17, 2017
    40
    5
    0
    මේ වගේ උන් ඉද්දි රටක් දියුණු වෙන්නේ කොහොමද බන්.මරාත් එකයි සිරාත් එකයි.මුං ඔක්කොම කරන්නේ අහිංසක මිනිස්සු හූරන් කන එක.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔය කැනහිලා එකට ආප්පෙ කාල අනිත් පැත්තට කාලකන්නිය...ඔවනම් සුවර් නැ....හැබැයි වරාය වික්කොත් ඒක ඔය නිවට සිරාගෙ වලටත් හෙනගහන අපරාදයක්...
    :(
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113

    CEYPETCO eka wikunanne na booruwo, Lankawa awurudu 100 withara atha erala dapu rusted oil tanks tika rent karanawa witharai.

    Kohoma hari IOC eka thibune nethnam Lankawatama thel nethi wenawa.
    Ratak diunu karanna nan onama field ekaka competition ekak thienna ona meeharako
    :)

    Competition eka haddanne wena ratawalata dilada,
    ohh my..A*** .:lol::rofl::rofl:

    Ane thope/UNP Development
     
    iboy

    Member
    Jul 25, 2017
    267
    47
    0
    හැටේ වත්ත
    මරුසිරා;22005759 said:
    ගිවිසුමට හිටන් විතරයි අත්සන් කරන්න තිබ්බේ .හිටන් දැනටමත් අත්සන් කොරලද දන්නේ නැ ඔය කිව්වට :lol:

    උට බනින්නෙපා.. ඌ පත්තරේ බලලා වෙලාවට කොරයි :frown::frown::frown: