ඛේමගේ අනාචාරය

Emios

Well-known member
  • Dec 10, 2009
    75,077
    67,395
    113
    කුසලයේ විපාක විදියට අකුසල් සිත් සපලවිම ද වෙන්නේ ඉතින්?
    Ow itin universe ekata wedak nane ape kusal akusal.atom dunna return ekata atom hambuna.aton walata ithin api eka eka names denawa genu, gold kodi kiyala
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,282
    2,138
    113
    කුසලයේ විපාක විදියට අකුසල් සිත් සපලවිම ද වෙන්නේ ඉතින්?

    කුසලය එකක්, ප්‍රාරාර්තනව තව එකක්..
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,282
    2,138
    113
    ඉතින් කුසලයේ විපාකය තමයි අකුසල් සිතෙන් කරපු ප්‍රාර්ථනාව ඉටුවෙන්න බලපෑවේ.

    ඔය දෙක වෙන විදින මම කලින් එක්ස්ප්ලේන් කරල දැම්මනෙ...අයෙත් බලපන් ඒක පොඩ්ඩක්...
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කුසලය එකක්, ප්‍රාරාර්තනව තව එකක්..
    මං එකපාරක් මං කැමති කෙල්ලට මයිත්රී භාවනාව කරලා එයාව වශී කරගන්නවා කීවම මේකෙ ගොඩක් උන් කීවා ඒවගේ කාමය සම්බන්ධ දේවල් හරියන්නෙ නෑ කියලා. මං එකයි ට්රයි කරන්න ගියෙ ඒත් මේ කේමට දකින දකින එක සෙට්වෙලා තියෙන්නෙ. මං කියපුදේත් හරි මේක ඇත්තනම්

    පින් කොට ප්‍රාර්ථනාවක් කරන්නහු විසින් නුවණින් එය කළ යුතු ය. සමහර විට නො මනා ප්‍රාර්ථනාවලින් තමාට පමණක් නොව අනුන්ට ද විපත් වේ. පෙර ලක්දිව අනුරාධපුරයේ විසූ ඒක දැරියක් චෛත්‍යයෙහි මල් පුදා “මේ පිනින් මම රූ ඇත්තියන්ගෙන් අග්‍ර‍ වෙම්වා, ළහිරු මඩලෙන් මෙන් මාගේ ශරීරයෙන් රැස් විහිදේවා, මා දක්නා හැම පුරුෂයෝ ම කාමයෙන් මත් වෙත්වා, කිඳුරන් ගේ නාදය බඳු මිහිරි කට හඬ මට ඇති වේවා” යි ප්‍රාර්ථනා කළා ය. මේ ප්‍රාර්ථනාවෙන් ඇය ලැබූ රූප සම්පත්තිය නිසා රටවල් පසක රජවරුන් පස් දෙනකුන්ට සිය දිවි නසා ගන්නට සිදු විය. තරුණයන් පන්සිය දෙනකුන්ට උගැන්වීම කරමින් විසූ උද්දාල නම් බ්‍රාහ්මණ පණ්ඩිතයාට ද සිය දිවි නසා ගන්නට සිදු විය. උද්දාල බ්‍රාහ්මණයා ගේ ශිෂ්‍යයන් විසින් ඈ ද මරවනු ලැබුවා ය. මෙහි විස්තරය රසවාහිණියේ ස්වර්ණ තිලකා වස්තුවෙන් බලා ගත යුතු. බොහෝ භවභෝග සම්පත් පතන්නවුන්ට ද සංසාරය දික් වේ. සසර කොට කර ගැනීමට නම් පිනක් කළ කල්හි මේ පින් බලයෙන් ඉක්මනින් නිවනට පැමිණෙන්නට ලැබේවා යි පැතිය යුතු."



    https://dhamma.lk.ingreesi.com/2020/10/967.html


    1) ඉල්ලුවට පමනක් ලබෙන්නේ නෑහ, එකට අවශ්ය කුසල ශක්තියක් ඊට අදාල පිනේන් සකස් වෙන්න ඔනි. එ වගේම පින පල දෙන්න අවශ්ය පසු බිමක් සකස් වෙන්න ඔනි. උදාහරනයක් ලෙස කෙනෙක් පිනක් කරල යමක් ප්‍රාර්ථනාවක් කරන්වා. ඊත් ඔහු මරනින් පසු අපාගත වෙනවා. කල්ප ගානක් අපයෙ. ඉතින් අර පින පල දෙන්න සුදුසු වටපිටාවක් අපයෙ නෑති නිස පින පල දෙන්නේ නෑහ. අපයෙන් ගොඩට අවිත් මනුශ්ය ආත්මයක් ලබල , පින පල දෙන්න සුදුසු වටපිටාවක් ලබුනම එක පල දෙන්න පුලුවන්

    2) # ප්‍රාර්ථනා ඉටුවීමට අවශ්‍ය කරුණු හා ප්‍රාර්ථනා ...

    උදා: "ප්‍රාර්ථනා සිද්ධියට සිල්වත් බව විශේෂයෙන් වුවමනාය. එබැවින් “ඉජ්ඣති භික්ඛවෙ සීලවතො චෙතොපණිධි විසුද්ධත්තා - පෙ- තඤ්ච ඛො සීලවතො වදාමි නො දුස්සීලස්ස” යනුවෙන් “මහණෙනි, සිල්වතා ගේ ප්‍රාර්ථනාව විසුද්ධ නිසා සිද්ධ වන්නේය. ඒ ප්‍රාර්ථනා සිද්ධිය සිල්වතා ගැන කියමි. දුශ්ශීලයා ගැන නො කියමි” යි අංගුත්තර අට්ඨක නිපාතයේ වදාරා තිබේ. දුශ්ශීලයන්ගේ ප්‍රාර්ථනා ද සර්වාකාරයෙන් සිදු නො වන්නේ නොවේ. සමහරවිට සිදුවෙයි. එහි සිද්ධිය අනියත ය. සිද්ධ වූව ද සිල්වතාට මෙන් දීප්තිමත්ව පුණ්‍යඵලය නො ලැබේ.

    ශීලයෙහි පිහිටා කරන කුශලය මහත්ඵල යයි කියා ඇති බැවින් පින්කම් කිරීමට පූර්වභාගයෙහි බෞද්ධයෝ පන්සිල් ගනිති. එහෙත් ඒ ගන්නා පඤ්ච ශීලය පින මහත් ඵල වීමට ප්‍රමාණවත් වෙතැයි නො කිය හැකිය. පින මහත්ඵල වීමට නම් කවදත් පඤ්ච දුශ්චරිතයෙන් වැළකී සිල්වත්ව සිටිය යුතුය. දුසිල් බවය කියනුයේ ප්‍රාණඝාතාදී පව්කම් කිරීම ය. සිල්වත් බවය කියනුයේ ඒවායින් වැළකී සිටීම ය. පව්වලින් වැළකී සිටීමක් නැතිව නිකම් ම පන්සිල් සමාදන් වීමෙන් සිල්වත් නොවේ. දුශ්ශීලයාට ප්‍රාර්ථනා සිද්ධිය අනියතය යයි කියනුයේ කළ පව්කම් වලින් ඔහු අපායට ගියාම පිනට ඔහුගේ ප්‍රාර්ථනාව සිදුකරන්නට අවස්ථාවක් ඇති නො වන බැවිනි. මෙතේ බුදුන් දැක නිවන් දැකීමට කොතෙකුත් ප්‍රාර්ථනා කර තිබුණ ද පව්කම් කොට ඒ කාලයේ අපායෙහි සිටිය හොත් මෙතේ බුදුන් දැක බණ අසන්නට නො ලැබේ. නිවන් දැකීම ගැන කවර කථා ද?

    ඇතැම් අවියත් ධර්ම කථිකයෝ “අප්පමත්තකම්පි භවං න වණ්ණෙමි. අන්තමසො අච්ඡරාසංඝාතමත්තම්පි” යන පාඨය දක්වමින් භවය නො පැතිය යුතුය කියා පින් කරන ජනයා නොමඟ යවති. භවය නො පැතිය යුතුය කියා බුදුරදුන් වදාරා නැත. භවය නො පතා සිටීමෙන් මරණින් මතු කිසිම භවයක නූපදිනවා නම් හොඳය. නො පැතුව ද රහත් නො වූ පුද්ගලයා මරණින් මතු කොතැනක හෝ උපදී. එසේ උපදින තැනැත්තා විසින් තමාට නිවන් මඟ පාදා ගැනීමට උපකාර වන යහපත් තැනක් පතා එහි උපදින තැනට කටයුතු සලසා ගත යුතුය. එසේ නො කොට සුගතියෙහි වුව ද පිනට අනවකාශ තැනක උපන හොත් ඔහුට වඩාත් නිවන දුර වන්නේ ය. ඒ නිසා නිවන් දකිනු රිසි පින්වතුන් විසින් පවින් තොරව වෙසෙමින් පින් කිරීමට ද ඉඩ ලැබෙන තැන් පැතිය යුතුය. මිනිස් ලොව උපාසකෝපාසිකාවන් ඇති, භික්ෂූන් වහන්සේ ඇති, දහම් අසන්න ලැබෙන ප්‍රදේශ ඉපදීමට සුදුසු ස්ථානයෝ ය. පින් කිරීමට ඉතා හොඳ තැන මිනිස් ලොවය. එබැවින් නොයෙක් විට දිව්‍ය ලෝක බ්‍රහ්මලෝකවල උපන් බෝසත්හු ආයු ඇති තෙක් ඒවායේ නො සිට පෙරුම් පිරීම සඳහා මිනිස් ලොව උපදිති. මිනිස් ලොව පින් කිරීමට හොඳම තැන වුව ද පවින් වැළකී සිටීමට දුෂ්කර තැනකි. පව් කරන්නට සිදුවන නොයෙක් අවස්ථා මිනිසාට පැමිණේ. දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකවල පවින් වැළකී සිටීම පහසුය. ඔවුන්ට අපට මෙන්ම පව් කරන්නට වුවමනා අවස්ථා නො එළඹේ. දෙවියන්ගේ ආයුෂ දික් බැවින් එදා බුදුරදුන්ගෙන් බණ අසා සෝවාන් ආදී මගඵල වලට පැමිණි දෙවියෝ අදත් එහි ජීවත්ව ඇත. ඔවුන් හා එක්වන්නට ලැබීම ඉතා යහපතකි. එබැවින් දෙව්ලොව ඉපදීමට පැතීම ද යහපත් බව කිව යුතුය."
    ------ Post added on Apr 18, 2024 at 3:57 AM
    මං කැමති කෙල්ල අරමුනු කරලා නිතරම මයිත්රී භාවනා කරොත් එයා මට වශී වෙලා මට එයා එක්ක සෙක්ස් කරන්න පුලුවන්වෙයි නේද. ??
    ------ Post added on May 17, 2024 at 6:45 PM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,204
    166,365
    113
    එකමත් එක රටක
    මං කැමති කෙල්ල අරමුනු කරලා නිතරම මයිත්රී භාවනා කරොත් එයා මට වශී වෙලා මට එයා එක්ක සෙක්ස් කරන්න පුලුවන්වෙයි නේද. ??
    ඔව් කෙල්ල නම් වශී වෙයි..
    හැබැයි සෙක්ස් කර ගන්න බැරි වෙයි උබේ පෙර කර්මයක් නිසා නගින්නේ නැති නිසා. :no:
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,282
    2,138
    113
    මං එකපාරක් මං කැමති කෙල්ලට මයිත්රී භාවනාව කරලා එයාව වශී කරගන්නවා කීවම මේකෙ ගොඩක් උන් කීවා ඒවගේ කාමය සම්බන්ධ දේවල් හරියන්නෙ නෑ කියලා. මං එකයි ට්රයි කරන්න ගියෙ ඒත් මේ කේමට දකින දකින එක සෙට්වෙලා තියෙන්නෙ. මං කියපුදේත් හරි මේක ඇත්තනම්


    උබට කෙල්ල ගැන මයිත්‍රියක් තියනව නම්, ඒකට ට්‍රයි නොකර හිටපන්... :lol:
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඔව් කෙල්ල නම් වශී වෙයි..
    හැබැයි සෙක්ස් කර ගන්න බැරි වෙයි උබේ පෙර කර්මයක් නිසා නගින්නේ නැති නිසා. :no:
    හොදට නගිනවා
    ඊයෙත් පුකේ ඇරියෙ උබට
    උබට කෙල්ල ගැන මයිත්‍රියක් තියනව නම්, ඒකට ට්‍රයි නොකර හිටපන්... :lol:
    පොයින්ට් එකට උත්තරේ දීපන්
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ඔව් කෙල්ල නම් වශී වෙයි..
    හැබැයි සෙක්ස් කර ගන්න බැරි වෙයි උබේ පෙර කර්මයක් නිසා නගින්නේ නැති නිසා. :no:

    උබට කෙල්ල ගැන මයිත්‍රියක් තියනව නම්, ඒකට ට්‍රයි නොකර හිටපන්... :lol:
    පවු යකො :lol:
     
    • Haha
    Reactions: ek_rosh

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඉතින් අනිත් උන්ගේ ගෑනු ඌට ඇලෙන්නේ අකුසල් කරගෙන තමයි..
    ඌ ඉල්ලලා තියෙන්නේ කම් සැප. කාමමිත්‍යා චාරය.. ඌ කියලා නෑ බැදපු නැති ගෑනු ඌට කැමති වෙන්නේ කියලා. ඔක්කොම ගෑනු උගේ පස්සේ එන්න කියලා තියෙන්නේ. අනික ඔය කතාවේ තියෙන්නේ බැදපු ගෑනු උගේ පස්සෙන් යන එකට මිනිස්සු ගිහින් පැමිණිලි කරා කියලා.
    හරියට perfume movie එකේ වගේ ගෑනුන්ට මූව දැක්කම කාමය ඇවිස්සෙනන කියන එක තමයි ප්‍රර්ත්නවා.. ( දැන් කියන්න එපා කාමය ඇවිස්සෙන්න ඕන කියලා .. මූගේ පස්සෙන් එන්නේ අතුරු මිතුරු කරන්න නෙවෙයි නේ.) ..
    මු ප්‍රර්ථනා කරලා තියෙන්නේ කෙලින්ම ගෑනු ටික ඌ කෙරේ කාමයෙන් ඇලෙන්න කියලා.

    කාමමිත්‍යා චාරයට අරමුණු කරගත්ත ප්‍රර්ත්නාවක් හරි ගියාවාගේ.
    ඌ හිතුවනම් ඌ ට පිරිමි ඔක්කොම මරන්න පුලුවන් වේවා කියලා ඒකත් හරියන්න ඕනේ පුජාවේ බලෙන්.
    මන්නම් හිතන්නෙ නෑ හුකනවා කියන එක මහා ලොකු පාපකර්මයක් කියලා