අම්මො මූ දැක්කමත් කටට කෙල උනනවා

e wunata patta haiyaine
party ekaka ethin owa tibboth baduma tama
appo a mas hayyaine bn
ai eliye awidina unge mas rasa?

උබ කාලා නැද්ද?බ්‍රොයිලර් නම් කන්න එපා බං.මළ ජරාව.
මම නම් බ්‍රොයිලර් කුකුල් මස් කෑම නවත්තල දැම්මා ......මෙලෝ රහක් නෑ පාන් වගේ
එක පාරක් සිංහල වේද මහත්තයෙක් කිව්වා පුලුවන්නම් වෙජි වෙන්න කියලා.ඇයි බං ඔය දහ ජරාව කන්නේ, ඔය සල්ලිවලින් හොද එළවලු හරි පලතුරු හරි අරං කාපන්කෝ

hmm fatta rahai
ow broiler chicken melo rahak naewa kana welawe beef mutton pork monahari kapan
food city eke meat uth melo rahak na hoda aluth fresh meat thamayi quality
කන්න ගියහම එපා වෙනවා බන් කට වටේම දනවා.
හැබැයි පට්ට රසයි.
මේ ටිකේ මස් කෑම අඩු වෙලා තියෙන්නේ.![]()
එක පාරක් සිංහල වේද මහත්තයෙක් කිව්වා පුලුවන්නම් වෙජි වෙන්න කියලා.
මම ට්‍රයි එකක් දුන්නා. දවස් දෙකක් වත් බැරි උනා බන්.![]()
ගම් කුකුළු මස් හරිම රසයි.දැන් ඉතින් ඒ වෙනුවට කන්න තියෙන්නේ කරි චිකන් තමයි.කරි චිකන් වල අර රස නැති උනාට පොඩි ටේස්ට් එකක් තියෙනවා.එත් ඉතින් බිත්තර දාල දාල ඉවර වෙච්ච නාකි එවුන් කන්න ටිකක් අවුල් වගේ
ඔව් කරි චිකනුත් හොදයි.ඇයි බං ඔය දහ ජරාව කන්නේ, ඔය සල්ලිවලින් හොද එළවලු හරි පලතුරු හරි අරං කාපන්කෝ
හැබැයි මචෝ ඔය එළවලු පලතුරුවලත් වස තියෙනවා..