ගංකුකුල්_මස් කාලා තියෙනවද?

Sam Rock

Well-known member
  • Mar 2, 2015
    1,164
    562
    113
    Dubai
    මේ වලි කුකුලානෙ බන්... මූව මරලා අහු උනොත් කුකුල් මස් කෑම කෙසේ වෙතත් ආන්ඩුවේ බොඩිමේ කෑම කන්න පුලුවන් වෙයි. වලි කුකුලා මරන්න තහනම් බොලව්
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,189
    17,125
    113
    මේ වලි කුකුලානෙ බන්... මූව මරලා අහු උනොත් කුකුල් මස් කෑම කෙසේ වෙතත් ආන්ඩුවේ බොඩිමේ කෑම කන්න පුලුවන් වෙයි. වලි කුකුලා මරන්න තහනම් බොලව්

    :lol:ගං කුකුළාගේ ෆොටෝ එකක් හොයාගන්න බැරි උනා බං..
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,189
    17,125
    113
    රසට උයල ගන්න ඕනෙ නැත්තන් මොන මසක් වත් රහ නෑ....

    ඒකනම් ඇත්ත..තාමත් ගම් වල ඉන්නවා හොදට උයන්න පුළුවන් කට්ටිය..:yes:
     
    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,164
    562
    113
    Dubai
    :lol:ගං කුකුළාගේ ෆොටෝ එකක් හොයාගන්න බැරි උනා බං..

    2dec22f363d47628b4370cc2b60e0bf8.jpg
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    apo mas katu hari hayai ban...:growl: kate ridenewa kanna giyame,echchera rahak naha:no: barima thane බ්‍රොයිලර් කුකුල්ලු gennalla kanewa:) podi kale idelama haryete kanewa mama dan yodek wage:shocked:..ewate kukula lokuwenna beheth gahnewalu,:growl:ewa ape ageta hode naha..dine 25n lokuwnna homorns denewa,:no:mama ikmaneta lokuwuna,ammate mage kuda kaleyak balana baruunaa...:baffled:ape okkoma kukullo kalame adi 6 yodoyo inne bann..:lol:
     
    Last edited:

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    apo mas katu hari hayai ban...:growl: kate ridenewa kanna giyame,echchera rahak naha:no: barima thane බ්‍රොයිලර් කුකුල්ලු gennalla kanewa:) podi kale idelama haryete kanewa mama dan yodek wage:shocked:..ewate kukula lokuwenna beheth gahnewalu,:growl:ewa ape ageta hode naha..dine 25n lokuwnna homorns denewa,:no:mama ikmaneta lokuwuna,ammate mage kuda kaleyak balana baruunaa...:baffled:ape okkoma kukullo kalame adi 6 yodoyo inne bann..:lol:

    :shocked::shocked:
     
    imad2247225

    Well-known member
  • Jul 18, 2009
    1,869
    45
    48
    2dec22f363d47628b4370cc2b60e0bf8.jpg

    උබලා ගං කුකුල් මස් කාලා තියෙනවද?මම ගොඩක් ඉස්සර කාලා තියෙනවා..පට්ටම රහයි.බ්‍රොයිලර් කුකුල්ලු වගේ නෙමේ..අනික බ්‍රොයිලර් කන්න හොදත් නැහැ.ගං කුකුළා එහෙම නෙමේ..ඌ හැදෙන්නේ එළියේ ඇවිද ඇවිද නේ..:yes:
    ela kamak nea(boylar nam kandath apamachanla)
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    පැටියා;19439323 said:
    කනවනං ඕවා තමා කන්න ඕනෙ. ටිකක් හයියයි. හොයාගන්නත් අමාරුයි. මස් අඩුයි. බට් ඇඟට අගුනයක් නෑ. :yes:

    :yes: