මේ වලි කුකුලානෙ බන්... මූව මරලා අහු උනොත් කුකුල් මස් කෑම කෙසේ වෙතත් ආන්ඩුවේ බොඩිමේ කෑම කන්න පුලුවන් වෙයි. වලි කුකුලා මරන්න තහනම් බොලව්
ගං කුකුළාගේ ෆොටෝ එකක් හොයාගන්න බැරි උනා බං..රසට උයල ගන්න ඕනෙ නැත්තන් මොන මසක් වත් රහ නෑ....

ගං බිත්තර කොෆි බිල තියනවද?
kate ridenewa kanna giyame,echchera rahak naha
barima thane බ්‍රොයිලර් කුකුල්ලු gennalla kanewa
podi kale idelama haryete kanewa mama dan yodek wage
..ewate kukula lokuwenna beheth gahnewalu,
ewa ape ageta hode naha..dine 25n lokuwnna homorns denewa,
mama ikmaneta lokuwuna,ammate mage kuda kaleyak balana baruunaa...
ape okkoma kukullo kalame adi 6 yodoyo inne bann..
apo mas katu hari hayai ban...kate ridenewa kanna giyame,echchera rahak naha
barima thane බ්‍රොයිලර් කුකුල්ලු gennalla kanewa
podi kale idelama haryete kanewa mama dan yodek wage
..ewate kukula lokuwenna beheth gahnewalu,
ewa ape ageta hode naha..dine 25n lokuwnna homorns denewa,
mama ikmaneta lokuwuna,ammate mage kuda kaleyak balana baruunaa...
ape okkoma kukullo kalame adi 6 yodoyo inne bann..
![]()

ela kamak nea(boylar nam kandath apamachanla)![]()
උබලා ගං කුකුල් මස් කාලා තියෙනවද?මම ගොඩක් ඉස්සර කාලා තියෙනවා..පට්ටම රහයි.බ්‍රොයිලර් කුකුල්ලු වගේ නෙමේ..අනික බ්‍රොයිලර් කන්න හොදත් නැහැ.ගං කුකුළා එහෙම නෙමේ..ඌ හැදෙන්නේ එළියේ ඇවිද ඇවිද නේ..![]()
පැටියා;19439323 said:කනවනං ඕවා තමා කන්න ඕනෙ. ටිකක් හයියයි. හොයාගන්නත් අමාරුයි. මස් අඩුයි. බට් ඇඟට අගුනයක් නෑ.![]()

අම්මො මූ දැක්කමත් කටට කෙල උනනවා

Pawu yako saththu