ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ ගැන අප්‍රකට

smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    උන් වහන්සෙ වැඩ සිටියා නම් ලන්කාව මීට වඩා වෙනස් තැනක් අද
    ඒ කාලෙ ධර්ම ප්‍රබෝධය ඇති වෙන්න ගත්තා විතරයි
     

    Maga Maruwa

    Member
    Mar 24, 2010
    410
    20
    0
    Mulinma kiyanna oone...mama christian...
    but mama hama agamakatama mage aagama wagema garu karanawa...
    mama mee song ekata maara widiyata assai...godak aasai...



    "සසුනඹර දිලුන අපෙ සෝම සමිද ඔබ රහසෙම නික්මී තිබුණා"
    මේ කොටස දයාන් විතාරණ මහත්මයා පුදුම විදිහට ලස්සනට කියනවා
    ගොඩක් ලස්සන ගීතයක්

     
    • Like
    Reactions: thushana