☸ කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ ☸ - My POV

deepaldas

Well-known member
  • මචං මට මොකද්දො ගැලපීමක් පේනවා trace movie එකෙයි කිරුලපනේ සිද්දියෙයි ‍, එයාව කවුරු හරි plant කරා වෙන්න බැරිද‍,
    නිකමට හිතපන්කො කිරුලපනේ කියන්නේ investor කෙනෙක්ට හොද investment එකක්.
    පල්ලියේ මොකක් හරි සම්බන්දයක් තියෙන්⁣නත් පුලුවන් කියල⁣ා hypothetical අදහසකුත් තියෙනවා.
     
    • Like
    Reactions: Yeezus

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,526
    6,386
    113
    😅 අන්තිමට සුජාත පුත්‍ර දෑවම කිව්ව ගණිකා නිවාස දෑව කියල
    ]

    උබ හම්බන්තොට පැත්තෙ නේද ??
     
    • Like
    Reactions: Yeezus

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    උඹට මතකද මම කිව්වා මේ අසත්පුරුෂයෙක් කියලා? ඒක කියලා පැය 24 යන්න කලින් සිවුරු ඇරලා.
    පරම්පරා ගාණකට හම්බ කරගෙන සිවුරු ඇරියා. තව ටික දවසකින් කලිසම් කමිස ඇඳගෙන ආපහු බණ කියන්න පටන් ගන්නවා කිසිම සීලයක් නැතුව. එතකොට අර දායක සබාව ආපහු පස්සෙන් යනවා.

    Summary :
    දානෙ අඩුයි, මිනිස්සු අරවා මේවා කියනවා කියලා සිවුරු ඇරියා. 😂

    සිල්වත් භික්ෂුවක් නම් වෙන පන්සලකට/ආරණ්‍යකට ගිහින් පාඩුවෙ බණක් භාවනාවක් කරගෙන ඉන්නවානෙ බං. කොම්පැනිය වැටුණා කියලා සිවුරු ඇරියා වගේ කතාවක්නෙ මේ කියලා තියෙන්නෙ
     
    Last edited:

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    හාමුදුරුවෝ උපැවදි උන එකට හේතු දක්වල තියනව ... ඒව මම හිතනව සාධාරණයි කියල ...
    පය්ය නගිනනවා ඉවසන් ඉන්න බෑ කියලා නේද සිවුරු ඇරලා තියෙන්නේ
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    View attachment 242973

    මේ ස්වාමීන් වහන්සේ ව ඉස්සරලාම දැක්කෙ දෙරණෙ බහුජන හිතාය වැඩසටහනින් ... ඒ අවුරුදු හතරකට විතර කලින්



    ජීවිතේ හැරවුම් ලක්ෂයක් කියන්න පුලුවන් මගෙ ... මාරම catchy ගැහුව හාමුදුරුවෝ ඒ දේශනාව ... ඉතින් ඊටපස්සෙ පිස්සුවෙන් වගෙ හාමුදුරුවෝ න්ගෙ දේශනා හොයන් අහන්න පටන් ගත්ත .... අභිධර්මය, ත්‍රිපිටක කරුණු ලස්සනට කැටි කරල ධර්ම දේශනා ගැහුව හැමෝටම තේරෙන විදියට ... ලංකාවෙ දැනට ඉන්න / ඉඳිය හොඳම ධර්ම දේශක කිව්වොත් ඒක අතිශෝක්තියක් නෙවෙයි ...

    දැන් අපි එමු controversy එකට ...

    හාමුදුරුවෝ උපැවදි උන එකට හේතු දක්වල තියනව ... ඒව මම හිතනව සාධාරණයි කියල ... හාමුදුරුවෝ න්ට ගහන ගහපු හැමෝටම හාමුදුරුවෝ එපා වෙන්න ගත්තෙ අරගලේ කාලෙ ඒම දේශපාලන content කරන්න ගත්ත නිසා ... ඒක කරෙත් වෙනම channel එකකින් Unstoppable කියල ... ධර්ම දේශනා / Politics overlap නොවෙන්න

    ඉතින් අන්තිමට කියන්න තියෙන්නෙ මෙච්චරයි ... හාමුදුරුවෝ රාජපක්ශ කඩේ යනව කිව්වට කෝ එක සාක්කියක් ... හැමෝටම රිදෙන්න ගත්තෙ J.V.P. එකට ගහද්දි, රාජපක්ශ ලට ගහද්දි, තම තමංගෙ කැමති දේශපාලුවට ගහද්දි 🤒

    ඔය SL VLOG පකයල ඒම වෙන කෞද පකේ චීවර ධාරියෙක් ව ගෙන්නල ( කැකිරාවේ සුදස්සන කියල ) හාමුදුරුවෝ න්ට ගහන්න හැදුව ප්‍රසිද්ධ විවාදෙකින් ... අන්තිමට සුදස්සනට පුකේ ඇඟිලි ගහගන්න උනා 😅 ඌ අන්න තාම ආණ්ඩු හෝද හෝද වජ්ජිපුත්තක බණ දෙස දෙස ඉන්නව ,

    තව හාමුදුරුවොන්ට ගහපු කොට්ඨාසයක් තමා අර උමන්දාවෙ ඝන පකයා අදහන සෙට් එක 😅 ඌ ගොවියෙක් වෙන්න ඉඳල අම්මගෙ කීමට සිවුර පොරෝගත්ත්‍ය ජාතියක් ජන්මයන් නිකායක් නැති ගූ වේසිගෙ රාජපක්ශ ඇටේ ලොවන පකය ... අරගලෙ කාලෙ ගොඨා ඕකගෙ පන්සලට ආරක්ෂාව දීලත් තිබ්බා ...



    කිරියෙද් දැකල තියනව ගුපි පකයල දානව අඩෝ සිරිධම්මගෙ බණෙ තර්කයක් තියනව කියල 😅 Eww මෝඩ පකයල ... 🤢

    ඥානසාර හාමුදුරුවොත් ඉස්සර සීන් දෑව ... හරිගියෙ නැ වැඩෙ ... අන්තිමට උටත් ඇඟිල්ල ගහගන්නනුනෙ 😅



    හාමුදුරුවෝ න්ට බහුතරය ගහන්න ගත්තෙ රැල්ලට ... ඇපල් විජේ කිව්ව ඇපල් Device use කරණ නිසා ... ආමි විජේ කිව්ව Cadet ඉඳිය නිසා 😅 අන්තිමට සුජාත පුත්‍ර දෑවම කිව්ව ගණිකා නිවාස දෑව කියල

    ඒ සේරම කියල ගැහුවෙ baseless ... කිසිම සාක්ෂි නැ ... දැන් පකව් ගහනව කෞද මෙහෙණින් වහන්සේ නමක් එක්ක පැනල ගිහින් කියල 😅 ධම්මවිජය ස්වාමීන් වහන්සේ ට ගහන උන් රාජාංගනෙ ඌරා, බලංගොඩ කස්සපකය, උමන්දාවෙ වැද්දා ට හුරේ දානව ශෝක් බණ කියල 😅

    හෑලි ඇති කියන්න තියෙන්නෙ මෙච්චරයි .. මොන පකය මොනව කිව්වත් කිරුලපන ධම්මවිජය හාමුදුරුවෝ කියන්නෙ සම්බුද්ධ වචනය අරන් යන්න, සාශනය රැකගන්න වෙර දරපු යතිවරයාණන් වහන්සේ නමක් ... ඉතින් හාමුදුරුවෝ කියනව වගෙ පෞද්ගලික හෙතු ඇති උපැවදි වෙන්න .... එක තැනක කියල තියනව දැක්ක ආරණ්‍ය්ට අරන් ගිය දානෙ පවා නැවැත්තුවා කියල ගම්වාසීන් ... එ වගෙ කාලකන්නි මිනිස්සු ඉන්න රටක ඇයි ඉතින් හාමුදුරුවෝ තවත් රැකෙන්නෙ

    සිහලුනෙ උඹල අපි නැති කර ගත්තෙ මිල කල නොහැකි මැණිකක් ... ශීලවන්ත බුදු පුත් කෙනෙක් ... උඹල අපිලගෙ කාලකන්නි කම එ ... මතකනෙ සෝම හාමුදුරුවෝ 😊

    ඉතින් හාමුදුරුවෝ උපැවදි උනාට ලංකාවෙ නැතත් මෙ ලෝකයෙ ධර්ම ප්‍රචාරයෙ යෙදෙන්න හැකියාව ධෛර්‍ය ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරණව ... උන්වහන්සේ ශාසනයෙන් නික්ම ගියත් වටිනා මිණිකැට වන් ධර්ම දේශනා දහසකට ආසන්න Youtube චැනලය අපිට ඉතිරි කර ගියා ... මගෙ ආධ්‍යාත්මික ජීවිතයේ හැරවුම් ලක්ෂයක් තමා කිරුලපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ 😊❤️ බුදු සරණයි මගේ පින්වත් ස්වාමීන් වහන්සේට ... වඩිණු මැන නැවත අප මේ දුක්ඛිත සසරෙන් එතෙර කරණු පිණිස ... ! ඔබ වහන්සේට අමා මහ නිවන් සාක්ෂාත් කර ගැනීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා !


    සීලවන්තං ගුණවන්තං

    පුඤ්ඤඛෙත්තං අනුත්තරං

    දුල්ලභෙන මයා ලද්ධං

    වන්දිතුං පස්සිතුං වරං.



    සාරි පුත්තාදි ථෙරානං

    ආගතං පටිපාටියා

    සද්ධා සීල දයා වාසං

    බුද්ධ පුත්තං නමා මහං




    සබ්බං පහාය ගමනීයං - සියල්ල හැරදා යා යුතුය !

    @Yeezus

    නියම Entrepreneurs ලා තමයි මුන් 🤣🤣
     
    • Like
    Reactions: Yeezus

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,455
    6,329
    113
    මූ අමු මානසික ලෙඩෙක්. මේකට හෑලි ලියන උබලා නම් මනුස්සයො වෙන්න බෑ.
     
    • Like
    Reactions: Yeezus

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    පඨවි නම් භූත කොටස් රාශියකින් සෑදුන සිවුරකින් ඇඟ සරසාගෙන නොතිබීම උන් වහන්සේගේ ගමනේ දසමයක් හරි පස්සට ගියා යැයි සිතන උබ නම් මහ තිරිසනෙක් බන්
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,455
    6,329
    113
    හාමුදුරුවෝ න්ට බහුතරය ගහන්න ගත්තෙ රැල්ලට ... ඇපල් විජේ කිව්ව ඇපල් Device use කරණ නිසා ... ආමි විජේ කිව්ව Cadet ඉඳිය නිසා 😅 අන්තිමට සුජාත පුත්‍ර දෑවම කිව්ව ගණිකා නිවාස දෑව කියල
    හුත්ත තමා. ඕවා නම් මම දන්නෙ නෑ. මූ කියන අම්බ මෝඩ ටොක්සික් වේස කතා වලට මිනිස්සුන්ට තරහ යන්නෙ නැද්ද? වැඩිහරියක් ම මුගේ හැසිරීමටයි ආමි පුකේ අමාරුවටයි.
    අරගලේ දවස් වල මූ ඒකෙ tear gas උන්ඩ අනිත් පැත්තට විසික් කරපු උන්ට කිව්ව පුලුවන් නම් ආර්පීජී එකක් උස්සලා පෙන්නන්න මොනවද ඔය අයියෝ කිය කිය නෝන්ඩි දැම්ම.
    පිනට කාල තේලේ වැඩි වෙලා . මේ පොන්නයා ආයේ කියනවා කකුලට නිකම් වතුර ටිකක් හලන්නෙ නැතුව හොදට අත් දෙකෙන් අල්ලලා කකුල් සම්බාහනය කරලා මොකද්ද හුත්තක් කරන්න කියලා දානෙට ආව ම. මම හිටියා නම් පිහිදන රෙදි කෑල්ල කටේ ඔබනවා හිගන තට්ටයාගෙ. දෙන හුත්තක් කාලා නිකම් ඉන්නෙ නැතුව මූ තව රගන්න එනවා.
     
    • Like
    Reactions: Yeezus

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    හුත්ත තමා. ඕවා නම් මම දන්නෙ නෑ. මූ කියන අම්බ මෝඩ ටොක්සික් වේස කතා වලට මිනිස්සුන්ට තරහ යන්නෙ නැද්ද? වැඩිහරියක් ම මුගේ හැසිරීමටයි ආමි පුකේ අමාරුවටයි.
    අරගලේ දවස් වල මූ ඒකෙ tear gas උන්ඩ අනිත් පැත්තට විසික් කරපු උන්ට කිව්ව පුලුවන් නම් ආර්පීජී එකක් උස්සලා පෙන්නන්න මොනවද ඔය අයියෝ කිය කිය නෝන්ඩි දැම්ම.
    පිනට කාල තේලේ වැඩි වෙලා . මේ පොන්නයා ආයේ කියනවා කකුලට නිකම් වතුර ටිකක් හලන්නෙ නැතුව හොදට අත් දෙකෙන් අල්ලලා කකුල් සම්බාහනය කරලා මොකද්ද හුත්තක් කරන්න කියලා දානෙට ආව ම. මම හිටියා නම් පිහිදන රෙදි කෑල්ල කටේ ඔබනවා හිගන තට්ටයාගෙ. දෙන හුත්තක් කාලා නිකම් ඉන්නෙ නැතුව මූ තව රගන්න එනවා.
    සාදු ගැන නම් දන්නේ නෑ. හැබැයි උබ නම් දාන් හැම කමෙන්ට් එකක්ම thread එකක්ම පුපුරා පුපුරා තරහෙන් දානවා කියලයි මට පේන්නේ :P :shocked::lol:
     
    • Like
    Reactions: Yeezus

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,455
    6,329
    113
    සාදු ගැන නම් දන්නේ නෑ. හැබැයි උබ නම් දාන් හැම කමෙන්ට් එකක්ම thread එකක්ම පුපුරා පුපුරා තරහෙන් දානවා කියලයි මට පේන්නේ :P :shocked::lol:
    අහ් no wonder ෆෝබියා ලෙඩ්ඩුන්ට මම කොහොම හිටියත් එහෙම තමයි පේන්නෙ😂
     
    • Love
    • Like
    Reactions: Rontmir and Yeezus