ගංජා අදහසක්

Raskolnikov

Active member
  • Oct 29, 2019
    170
    153
    43
    මිතුරනි,

    සියදිවි හානි කර ගැනීම වැරැදි වෙන්නේ දුර්වල සමාජයක.

    සමාජය ශක්තිමත් උනාම ඒක එතරම් බරපතල දෙයක් විදියට සලකන්නේ නෑ

    සංවාදයට
     
    • Haha
    Reactions: hodakolla

    Raskolnikov

    Active member
  • Oct 29, 2019
    170
    153
    43
    මට හිතෙනෝ මේක ඇත්ත කියලා තව තව හිතන් යද්දී. Building එකක් ශක්තිමත් නම් තැන් දෙකතුනක් කැඩුන කියලා ප්‍රශ්නයක් නෑ. අනිත් තැන්වලින් support එක දෙනව. අන්න ඒ වගේ scene එකක්

    Euthenasia වගේ ඒවා මානව දර්ශක උඩින්ම තියන Scandinavian රටවල නීතිගතවෙන්නෙත් මේ scene එක හින්දම නොවේද සගයනි
    ------ Post added on Mar 4, 2021 at 11:00 PM

    1614879186959.png

    මේකෙ හැටියට රතු පාටෙන් තියන රටවල විතරයි suicide illegal. කොළ පාට රටවල assisted suicide විතරක් ඒ කියන්නේ වෙන එකෙක් ඒ වැඩේට උදව් කළොත් කරපු එකාට කෙළ වෙනවා. නිල් පාට රටවල උදවු කළත් ප්‍රශ්නයක් නෑ
    ------ Post added on Mar 4, 2021 at 11:05 PM