මට හිතෙනෝ මේක ඇත්ත කියලා තව තව හිතන් යද්දී. Building එකක් ශක්තිමත් නම් තැන් දෙකතුනක් කැඩුන කියලා ප්රශ්නයක් නෑ. අනිත් තැන්වලින් support එක දෙනව. අන්න ඒ වගේ scene එකක්
Euthenasia වගේ ඒවා මානව දර්ශක උඩින්ම තියන Scandinavian රටවල නීතිගතවෙන්නෙත් මේ scene එක හින්දම නොවේද සගයනි
------
Post added on Mar 4, 2021 at 11:00 PM
මේකෙ හැටියට රතු පාටෙන් තියන රටවල විතරයි suicide illegal. කොළ පාට රටවල assisted suicide විතරක් ඒ කියන්නේ වෙන එකෙක් ඒ වැඩේට උදව් කළොත් කරපු එකාට කෙළ වෙනවා. නිල් පාට රටවල උදවු කළත් ප්රශ්නයක් නෑ
------
Post added on Mar 4, 2021 at 11:05 PM