ගංජා ගහන්න වරෙල්ලා!!

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ගංජා ගහන්න වරෙල්ලා!!

    imgres
    2Q==

    :shocked::shocked:Sriboy ගංජා ගහලද මෙහෙම කියන්නෙ කියලා බොහෝ දෙනෙකුට එක පාරටම හිතෙන්න ඇති. ගංජා කියූ පමණින්ම අපේ කොල්ලන්ට මතක් වෙන්නෙ සූස්තියකි!:angry: එමෙත් නැත්නම් මලකි:angry:
    කංසා හෙවත් Cannabis යනුවෙන් හදුන්වන මේ මහා ඖෂධය මහත් අපහාස විදිමින් අඩු තක්සේරුවකට වැටී ඇත්තේ මත් ද්‍රව්‍යයක් ලෙස කෙරෙන වැරදි භාවිත නිසාය. එයින් අපට අහිමිවී ඇති දේ බොහෝය. මේ පොළොවේ ඕනෑම තැනක වැවෙන මේ මහාර්ඝ ඖෂධයෙන් සුවපත් කළ හැකි රෝග අනන්තය. ගිනිතබා පුලුස්සා දමන කංසා හෙන් වලින් මේ රටට ගෙන ආහැකි විදේශ විනිමයද අපමණය. මේ ගිනිතැබීම පිස්සුවක් යැයි ආයුර්වේද වෛද්‍ය රත්නයක් වන කිරිඇල්ලේ ඥානවිමල හිමියෝ වරෙක පවසා ඇත.

    මේ නිසාම ආයූර්වේදයේ කංසා හදුන්වන්නේ ත්‍රෛලෝක විජය පත්‍රම් හෙවත් තුන් ලොවම විජයග්‍රහණය කල හැකි පත්‍රයක් ලෙසය.

    කාමේෂ්වර රසායනය, රණ හංස රසායනය, මදන මෝදකය වැනි ශෘංගාර රසය උද්දීපණය කලහැකි වාජීකරණ ඖෂධ මෙන්ම ශරීරයේ දහසකුත් එකක් දොස් නැසිය හැකි තවත් ‍රැසක් කංසා සහ ඖෂධ 20ක සංකලනයෙන් නිපදවිය හැකි ඖෂධ රත්නයන්ය.

    -ආයුර්වේද වෛද්‍ය ලේල්වල ගොඩකන්ද (වෙන්ඩෝල් අධිපති)

    (කතාව වැරදි පාරක යන බැවින් පසුව එක්කරන ලදී)
    රදවා ගන්න එපා:no::no: මම මේ කියන්නෙ ගංජා ගහන්න කියලා එහෙම නෙවේ!! ගංජා මත් ද්‍රව්‍යයක් ලෙස වැරදි භාවිතයට ගැනීම නිසා එහි ඖෂධීය වටිනාකම යටපත්වී ඇති ආකාරය ගැනයි!!

    කංසා ගිතෙලින් බැද තවත් ඖෂධ 20ක් සමග මිශ්‍ර කිරීමෙන් මිස මේකියන කිසිදු ඵලයක් ගංජා දුම ඉරීමෙන් නොලැබෙන බවද අවධාරණය කරන ලදී!!

    ශෘංගාර රසය හෙවත් රසවිදීමේ හැකියාව මේම සංයෝජිත ඖෂධ මහින් උද්දීපනය කල හැකිබවත් හීන පුරුෂ ශක්තිය නසා , කල්පනා කිරීමේ හැකියාව, නිර්මාණශීලි බව මේ සියල්ල සමග නිරෝගී බව ඇතිවන වග අසනා ලදී!!
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    ත්‍රෛලෝක විජය පත්‍රම් හෙවත් තුන් ලොවම විජයග්‍රහණය කල හැකි පත්‍රයක් ලෙසය.
    umbe kate masuran danna watinawa ban e kiyumata
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    imgres
    2Q==

    කාමේෂ්වර රසායනය, රණ හංස රසායනය, මදන මෝදකය වැනි ශෘංගාර රසය උද්දීපණය කලහැකි වාජීකරණ ඖෂධ මෙන්ම ශරීරයේ දහසකුත් එකක් දොස් නැසිය හැකි තවත් ‍රැසක් කංසා සහ ඖෂධ 20ක සංකලනයෙන් නිපදවිය හැකි ඖෂධ රත්නයන්ය

    kathawa eththa :yes::yes:;) rep added
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    Ape rate p**** neethiyak thiyenne owa gini thiyanna. ekko owa anduwe wenama unit ekak hadal stock karanna oni. nathinam ayurvedic doctors la ta denna oni.

    :nerd::nerd::nerd:

    P.S
    thaama ganja gahala marichcha eke mama dakala na.

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    imgres
    2Q==

    මේ නිසාම ආයූර්වේදයේ කංසා හදුන්වන්නේ ත්‍රෛලෝක විජය පත්‍රම් හෙවත් තුන් ලොවම විජයග්‍රහණය කල හැකි පත්‍රයක් ලෙසය.

    :lol::lol::lol: සිරාවටම තුන් ලෝකෙ නෙමෙයි ලෝක කීයක් පේනවද බන්. හඳට උනත් යන්න පුලුවන් නේ :yes::yes:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    රදවා ගන්න එපා:no::no: මම මේ කියන්නෙ ගංජා ගහන්න කියලා එහෙම නෙවේ!! ගංජා මත් ද්‍රව්‍යයක් ලෙස වැරදි භාවිතයට ගැනීම නිසා එහි ඖෂධීය වටිනාකම යටපත්වී ඇති ආකාරය ගැනයි!!

    කංසා ගිතෙලින් බැද තවත් ඖෂධ 20ක් සමග මිශ්‍ර කිරීමෙන් මිස මේකියන කිසිදු ඵලයක් ගංජා දුම ඉරීමෙන් නොලැබෙන බවද අවධාරණය කරන ලදී!!

    ශෘංගාර රසය හෙවත් රසවිදීමේ හැකියාව මේම සංයෝජිත ඖෂධ මහින් උද්දීපනය කල හැකිබවත් හීන පුරුෂ ශක්තිය නසා, කල්පනා කිරීමේ හැකියාව, නිර්මාණශීලි බව මේ සියල්ල සමග නිරෝගී බව ඇතිවන වග අසනා ලදී!!
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    රදවා ගන්න එපා:no::no: මම මේ කියන්නෙ ගංජා ගහන්න කියලා එහෙම නෙවේ!! ගංජා මත් ද්‍රව්‍යයක් ලෙස වැරදි භාවිතයට ගැනීම නිසා එහි ඖෂධීය වටිනාකම යටපත්වී ඇති ආකාරය ගැනයි!!

    කංසා ගිතෙලින් බැද තවත් ඖෂධ 20ක් සමග මිශ්‍ර කිරීමෙන් මිස මේකියන කිසිදු ඵලයක් ගංජා දුම ඉරීමෙන් නොලැබෙන බවද අවධාරණය කරන ලදී!!

    ශෘංගාර රසය හෙවත් රසවිදීමේ හැකියාව මේම සංයෝජිත ඖෂධ මහින් උද්දීපනය කල හැකිබවත් හීන පුරුෂ ශක්තිය , කල්පනා කිරීමේ හැකියාව, නිර්මාණශීලි බව මේ සියල්ල සමග නිරෝගී බව ඇතිවන වග අසනා ලදී!!

    :yes::yes:

    try karala baluwe nadda ?