ගංජා ගහලා තියෙන එවුන් එමුකෝ බලන්න.....

Manash

Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    හැමෝටම පොදු දේ තමයි මටත් තියෙන්නේ .. ඒ හිනා යන එක .. යාලුවෙක් නිකමට මූණ දිහා බලුවොත් පැයක් විතර හිනා යනවා :lol:
    වෙන සීන් නං මුකුත් නැ ... හැබැයි එකක් කියන්න ඕනේ මේවට ඇබ්බැහි වෙලා නං නැ කොල්ලනේ :yes::yes: .. එහෙම වෙන්නෙත් නැ :no:
    o/l කාලේ මගේ යාලුවෙක් ගේ defender එකක් තිබ්බ ..ඔකේ තමයි අදින්නේ :D :D දැන් ඉතින් කට්ටියම රට :sorry:
     

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    කමෙන්ට් බැලුවම පෙන්නේ ගොඩක් එඋන් ජොයින්ට් ආතල් අහල ගත්ත ආතල් share කරලා මිසක් තමන් ,
    ගහල ගත්ත ආතල් දාල නැ කියල ... මෙන්න මට තේරෙන විදිය ,
    1.හිනා යන එක සහ කල්පනා කරන එක පොදු සාදකය
    2. කල්පනා කරන හින්ද අවිද්දට මහන්සියක් තේරෙන්නේ නැ (සින්දුවක් අහන ගියාමත් ඕකම තමයි )
    3. තමන් කතාකරන සද්දේ බැලන්ස් කරන්න තේරෙන්නේ නැ . ගොඩක් එඋන් හිමින් කතාකරන්නේ එකෙයි මම හිතන්නේ :lol:
    4.හොදටම වැදුනාම ඔලුව හිරි වැටෙනවා වගේ තේරෙනවා .
    5.එකම ඉරියව්වෙන් පැය දෙක - තුනක් උනත් ඉන්න පුළුවන්
    6.බැහැගෙන යනකොට නිදිමතයි .

    තව දෙයක් ගංජා ගැහුවට මැරෙන්නේ නැ එක ඇගට හොදයි කියල ගොඩක් ය කියනවා ,
    එත් ගංජා ගහල මීටර් අඋට් ගිය එඋන් ඕන තරම් මම දන්නවා :lol:

    pala pala ganja kariya
     

    miyurupunsara

    Junior member
  • Oct 10, 2009
    270
    23
    18
    RoxxLand Galle
    අපේ එකෙක් ඊයෙ ගහල කියන්ව… උංගෙ ගේ ඉස්සර තියන මාලු ලෑල්ලෙ මාලුවෙක් දවසක් ඌ එක්ක හිනාඋනා කියල… ඌ කියන්ව මලුව අර චූටි දත් ටිකත් එලියට දාගෙන ඌ එක්ක හිනාඋනා කියල. ඌ කියන්ව ඌ මාලුවට මුකුත් නොකලෙ මොකද මාලුවව කවුරුහරි අරගෙන ගිහිං හොදි හදං කනව කියල මාලුවත් දන්න නිසා කියල

    තව දවසක් පොදගහනකොට මම යි තව් යාලුවෙකුයි ආව බීච් එකෙ. ඌට සිරාවටම වැදිල. මම ටික වෙලාවකින් බලනකොට හොයන්න නැහැ. මූ පොඩි පැලයක් යටට වෙලා ඉන්නව තෙමෙනව කියල ගුලි වෙලා. මටත් කතා කරන්ව එන්නලු.
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    man adamai ahuwe,ai bun okata hina yanne ? medical paththen kawuru hari pahadala dennako :cool:
     

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,690
    897
    113
    Onna mama patan ganna yanne hena kalekin meka set une thred ekak giyapu nisa obalath ekka beda ganna hithuna :lol::lol: :P :P

    habai mehe badu chater ban mix n patta chater :(:( bt wt to do ne

    :):)

    C360_2013-08-08-15-48-35-662 [320x200].jpg
    [/ATTACH]
     
    Last edited:

    Awsomest Genius

    Well-known member
  • Jun 10, 2011
    742
    255
    83
    ඕකට හොඳ සිංහල පිරුලක් තියනවා "අන්ධයෝ ඇතාගේ හැඩරුව කිව්වා වගේ "ගැලපෙන විදියට ගන්න
     
    • Like
    Reactions: agrmrs

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ලස්සන කතා ටික බං... මට බය නොගහපු එවුනුත් මේ ටික දැකලා ගංජා ගහන්න පටන් ගනීද කියලා :dull:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    ජොයින්ට් එකක් ගැහුවම මට වෙන දේවල්
    හැබැයි මෙතන සමහරු කියල තියනවා වගේ පිස්සු විකාර වීමක් නෑ , විකාර රුප මැවෙන්නේ නෑ ( හැලුසිනේෂන් ) , ඉන්නේ හොද සිහියෙන් , එත් පට්ටම ෆන් එකේ.

    මේවා උනාට බීපුහම වගේ කිසිම එකෙකුට වදයක් වෙන්නේ නැහැ, ගහනවානම් ඇබ්බැහි නොවී ගහපන් , මට දැනෙන ව්දියට හෙරොයින් , කොකේන් , මෙත් වගේ ඇබ්බැහි වීමක් නම් කොහොමත් නෑ . මාසෙකට දෙකකට පාරක් තමා ගහන්නේ . නාකි වෙලා ගෑනු දරුවෝ ඉන්න කාලේ මේවා කොරන්නද.
    උබ නම් සිරාවටම බොන එකෙක්... ඇයි බීල බයිසිකලේ ගියොත් පොඩි වංගුවක් ගන්නෙත් සිග්නල් ලයිට් දාල. ඒතරම් මීටරෙන් යන්නෙ. :lol::lol: ඕකෙ මර්ජුවානා කියන එක පාවිච්චි කරල තියෙනවද? ;)
     

    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    ganja walin belaheena wenne na ban eka waagee kararana behethak.sinhala wedakame.bahinne na kochchara gahuwath

    දවසක් මම මලක් ගහල නිදාගත්තා.. එක පාරට මම දැක්ක ඇඳේ කෙලවර මහා ප්‍රපාතයක්. මම බිත්තිය අයිනට වෙලා ගුලි වෙලා හිටියා. මෙන්න එක පාරටම ඇඳ උඩ යන්න ගත්ත. දැන් ඇඳ සිවිලිම ගාව අනික් පැත්ත හැරිලා. මම ඇද බදාගෙන කෑ ගැහුවා. හොඳ වෙලාවට කෑගැහුවේ නැත්තනම් අර මහා ප්‍රපාතයට වැටිලා මම මැරෙනවා එදා.

    මාත් මාසෙකට එකක් වගේ අදිනවා යාලුවොත් එක්ක , පට්ටම ආතල් , හිනා වෙවී ගොන් ආතල් ගන්න එක තමා ඉතින් . ගහල නැත්තන් අදම ගහපන්, ඇබ්බැහි නොවී ශේප් එකේ ගහන එක මටනම් අවුලක් නැහැ. උඹලට කොහොම වෙයිද මන් දන්නේ නැහැ. හැබැයි එකක් , ගංජා සීයක් ගැහුවත් එක සිගරට් එකක විස එන්නේ නෑ . තනිකර ඖශධීය ගුණ තියෙන්නේ. 100% ස්වාභාවිකයි. නෙදර්ලන්තේ සහ ඇමරිකාවේ සමහර ප්‍රාන්ත වල මේවා තහනම් නෑ. ගැහුවම වෙන්නේ හිතේ තියන සතුට අම්බානක වැඩි වෙන එක තමයි. බිව්වම වගේ ගහගන්න , මරාගන්න හිතෙන්නේ නෑ. ඇල්කොහොල් තහනම් නැති ලෝකෙක ගංජා තහනම් කිරීම හෙන අසාධාරණයි.

    කමෙන්ට් බැලුවම පෙන්නේ ගොඩක් එඋන් ජොයින්ට් ආතල් අහල ගත්ත ආතල් share කරලා මිසක් තමන් ,
    ගහල ගත්ත ආතල් දාල නැ කියල ... මෙන්න මට තේරෙන විදිය ,
    1.හිනා යන එක සහ කල්පනා කරන එක පොදු සාදකය
    2. කල්පනා කරන හින්ද අවිද්දට මහන්සියක් තේරෙන්නේ නැ (සින්දුවක් අහන ගියාමත් ඕකම තමයි )
    3. තමන් කතාකරන සද්දේ බැලන්ස් කරන්න තේරෙන්නේ නැ . ගොඩක් එඋන් හිමින් කතාකරන්නේ එකෙයි මම හිතන්නේ :lol:
    4.හොදටම වැදුනාම ඔලුව හිරි වැටෙනවා වගේ තේරෙනවා .
    5.එකම ඉරියව්වෙන් පැය දෙක - තුනක් උනත් ඉන්න පුළුවන්
    6.බැහැගෙන යනකොට නිදිමතයි .

    තව දෙයක් ගංජා ගැහුවට මැරෙන්නේ නැ එක ඇගට හොදයි කියල ගොඩක් ය කියනවා ,
    එත් ගංජා ගහල මීටර් අඋට් ගිය එඋන් ඕන තරම් මම දන්නවා :lol:

    ganja bump

    ගංජා

    මේක ඇවිල්ලා දේශීය වෙදකමේ ගොඩක් බෙහෙත් වලට ගන්න දෙයක් ඉස්සර ගෙවල් වල කෑම උයද්දි සමහර කෑම වලට ගංජා දමනවා..සිද්දාලේප වෙද මහත්තයටත් අක්කර ගනනක පෝමිට් එකක් තියනවා කියලා අහල තියනවා..අපේ උන් මේක එක එක සෙල්ලම් දාලා බොනවනේ පුඩිම්.කෝපි .ටී.සුරුට්ටු.ඇපල් ගෙඩිය.තැබිලි වෑවර..(තව සෙල්ලම් ඇතේ) අනික හිග පැතිවල සුරැට්ටුවේ එක කොනක් එකෙක්ගේ කටේ අනිත් කොන අනිත් එකාගේ කටේ..අපිට තියන ආතල් එක ඔය සත්තුන්ටත් තියෙන්නේ මුවෝ එහෙම ඩබල් දාලා වැටිලා ඉන්නේ හේන් වල උදේ පාන්දර:lol:..ගන්ජා වලත් එක එක සෙල්ලම් තියෙන්නේ ඕකේ මික්ස් එක අනුවත් ඉතින් වදින්නේ එහෙම නැතුව යනවා..ගොඩක් ඉතින් පිටට යනකොට ඔර්ජිනල් බඩු නෙවයිනෙ එන්නෙත් ..දැන් කෙමිකල් එකක් ගහනව සමහර බඩු වලට..අඩු මාසෙන් කපන ඒවට තමා ගොඩක් වෙලාවට ඒ කෙමිකල් එක ගහන්නේ..අහලා ඇති කස්ටිය වස ගහපු බඩු කියලා කියන්නේ:yes:.. තනමල්විල ටවුන් එක කිට්ටුව ලගදිම උන සිද්දියක් කියන්නම්..ටවුන් එකේ ඉදලා මීටර් 300 විතර වැල්ලවාය පාරේ අපේ යාලුවෙක්ගෙ ගෙයක් තියනවා මුවමස් ටිකක් සෙට් කරන් ගැහුවා අපි සුපිරි අඩියක් ගහල ඉවර වෙලා අපේ කට්ටියට ජොයින්ට් එකක් දාන්න ඕන උනා සැන්ඩි තිබුනෙත් නෑ බඩු විතරයි දාලා ඔතලා ගැහුවා ගහල ඉවර වෙලා ටිකකින් බලනකොට එකෙක් මිදුලේ මක්කද ලියනවා බලන් හිටිය පාර මූ දුවන්න ගත්තේ නැතෑ වැල්ලවාය පාරේ මල හත්තිලව්වයි අපිත් දිව්වේ නැතෑ පස්සෙන් මූට කාගෙද මැරිච්ච ආත්මයක් වැහිලා වගේ කියවනවා සොහොන ඕනේ ඕනේ කිය කියා රෑ 1 විතර උදේ වෙනකන් කෑවේ නැතේ කට්ට මූ පිස්සුම වැටුනා එදා..අනන්තවත් අත්දැකීම් තියනවා ..


    ඔව් බන් සිරාවටම . ජොයින්ට් ගැහුවට ඔය ආත බූත පේන්නෙ නෑ බන් , අසීමිතව හිනා යන එක තමා වෙන්නෙ.වෙලාව යනව තේරෙන්නෙ නෑ , පඩිපෙලක් එහෙම නගින්න ගත්තොත් දැනෙන්නෙවත් නෑ , ඔය අස්සෙ සුනිල් එදිරිසින්හ මහත්තයගෙ සින්දුවක් එහෙම ගියෙත් ආයෙ කවුරුත් මීක් නෑ , එකෙක් පොලොව දිහා බලාගෙන , අනික අහස දිහා බලාගෙන , තව එකෙක් අපි දිහා බලාගෙන , සමහර එවුන් ඇස් වහගෙන පට්ට ආතල් බන් .ජොයින්ට් ගහල ගත්ත පට්ට ආතල් එකක ෆොටෝස් වගයක් තියෙනව දාන්නම්

    ජොයින්ට් එකක් ගැහුවම මට වෙන දේවල්
    1. මුලින්ම අම්බානක හිනා යනවා . වෙන එකෙක්ගේ මුණක් දැක්කත් බඩ රිදෙනකල් හිනා යනවා. අනික් උන් එක්ක කතා කරත් හිනා යනවා බඩ පැලෙන්න. හිනාව බෝ වෙලා සෙට් එකම එකට විනාඩි පහක් දහයක් හිනා වෙනවා කිසිම හේතුවක් නැතුව.

    2. බොහොම අමාරුවෙන් හිනාව නවත්තගත්තම පට්ට බඩගින්නක් එනවා, කෑවහැකි යකෙක් උනත්.

    3. මොකක් හරි දේකට සෑහෙන්න අවධානය යොමු කරන්න පුළුවන්. සින්දුවක් ඇහුවොත් එකෙන් කියන දේ ගැන බොක්කෙන්ම හිතුවහැකි. ( ගහක මල් පිපිලා කියන සින්දුව කොලු සීන් එකක් ගැන කියන එකක් කියල මට හිතුන ජොයින්ට් එකක් ගහල ඉද්දි එක අහපු වෙලාවක, බලද්දී සීන් එක ඇත්ත )

    4. ජොයින්ට් එකේ සැර බහිනකල් ඇදට වෙලා එකම ඉරියව්වකින් හිටියහැකි, ඇග උඹට අයිති දෙයක් නෙවේ කියල හිතෙනවා වෙලාවකට. හිතපන් නිකන් මනොකායක් වෙලා ඉන්නවා කියල.

    5. ෆිල්ම් එකක් වීඩියෝ එකක් බැලුවොත් එකේ ඉන්නේ අපි කියල හිතෙනවා. ( යු ටියුබ් එකේ ජොයින්ට් ගහපු වෙලාවට බලන්න එල වීඩියෝ සෙට් එකක් තියනවා , සුපිරි )

    හැබැයි මෙතන සමහරු කියල තියනවා වගේ පිස්සු විකාර වීමක් නෑ , විකාර රුප මැවෙන්නේ නෑ ( හැලුසිනේෂන් ) , ඉන්නේ හොද සිහියෙන් , එත් පට්ටම ෆන් එකේ.

    මේවා උනාට බීපුහම වගේ කිසිම එකෙකුට වදයක් වෙන්නේ නැහැ, ගහනවානම් ඇබ්බැහි නොවී ගහපන් , මට දැනෙන ව්දියට හෙරොයින් , කොකේන් , මෙත් වගේ ඇබ්බැහි වීමක් නම් කොහොමත් නෑ . මාසෙකට දෙකකට පාරක් තමා ගහන්නේ . නාකි වෙලා ගෑනු දරුවෝ ඉන්න කාලේ මේවා කොරන්නද.

    මමත් ලංකාවේ ඉන්නකොට සැපටම පවිච්චිකලා.. එත් පිස්සු අතල් ගත්තේ ගහන්න ගත්ත මුල් කලේ විතරයි.. පස්සෙ පස්සෙ ගහපු ගමන්ම සින්දුවක් අහන්න තමයි ආස.. එ වෙලාවට පරන සින්දු අහලා එවගේ තෙරුම තෙරුම් ගන්න තමයි මම නම් ආස කලේ..
    අනේ මන්ද උබල මම ගන්ජා කරයෙක් ගනට දායිද කියලා.. ගන්ජා අතල් එක දන්නේ එක ටික දවසක් පාවිච්චි කරපු කොල්ලො විතරයි.. දවසක් දෙකක් ගහලා බයවෙල එකේ අතල් එකක් නැ කියන අයටවත් මොනවත් එපා අපිට අරක්කු හොදයි කියලා කියන අය තමයි මේකට තරහා... අනික ගන්ජා වලට අබ්බැහි වෙනවා කියන එක බොරුවක් කියලා මම නම් දන්නව.. මොනා උනත් මුලින් අතල් එකට පවිච්චි කලාට ටික කලෙකින් හිතට ලොකු බයක් දැනෙනවා එක එක ප්‍රශ්න ඔලුවට ආවම... කටවත් කරදරයක් නැතුව අතල් ගන්නනම් කියාපු බෙහෙත තමයි ගන්ජා ටික..

    මේක බලපල්ලා... :rofl::rofl::rofl:


    mara happy bun !!!! "nethi karagannata duka sooka,hemadamat karanawa meka " <3 <3 abbehiwela ne api onn !!! :yes::yes: