හැමෝටම පොදු දේ තමයි මටත් තියෙන්නේ .. ඒ හිනා යන එක .. යාලුවෙක් නිකමට මූණ දිහා බලුවොත් පැයක් විතර හිනා යනවා 
වෙන සීන් නං මුකුත් නැ ... හැබැයි එකක් කියන්න ඕනේ මේවට ඇබ්බැහි වෙලා නං නැ කොල්ලනේ
.. එහෙම වෙන්නෙත් නැ
o/l කාලේ මගේ යාලුවෙක් ගේ defender එකක් තිබ්බ ..ඔකේ තමයි අදින්නේ
දැන් ඉතින් කට්ටියම රට

වෙන සීන් නං මුකුත් නැ ... හැබැයි එකක් කියන්න ඕනේ මේවට ඇබ්බැහි වෙලා නං නැ කොල්ලනේ

.. එහෙම වෙන්නෙත් නැ
o/l කාලේ මගේ යාලුවෙක් ගේ defender එකක් තිබ්බ ..ඔකේ තමයි අදින්නේ
දැන් ඉතින් කට්ටියම රට

![C360_2013-08-08-15-48-35-662 [320x200].jpg C360_2013-08-08-15-48-35-662 [320x200].jpg](https://elakiri.com/data/attachments/36/36012-cede935c48f57fe3f6a4a5d636c59fa6.jpg)