ගංජා ගහලා තියෙන එවුන් එමුකෝ බලන්න.....

suta86

Active member
  • Aug 2, 2011
    471
    147
    43
    කවුද කියන්නේ ගන්ජා ගෑහුවොත් පිස්සු හෑදෙනව කියල...ඒ කියන එකාට පිස්සු ඔක්කෝටම වඩා....:growl:
    ගන්ජා ගහන එකා තමා ඒකේ ආතල් දන්නේ...;)
    හිනා යනව,හොදට කන්න පුලුවන්,සින්දු කියවෙන්ව...ඔය අතර ගල් බමුනා වගේ ඉන්න අයත් ඉන්නව....:shocked:
    ඔය අනෙක් දාල තියන එවා බොරු පුරාජේරු...එක්කෝ කවුරු හරි ආතල් එකක් දෙන්න කියපු එවා මේකේ දානව හරියට උගේ අත්දෑකීම් වගේ....ඔව කරන එව්වො කියවන්නේ නෑ මචන්ලා.....:D
     
    suta86

    Active member
  • Aug 2, 2011
    471
    147
    43
    සමහර පෑති වල ගන්ජා+සිගරට් දුම්කොල+ සීනි දාල ඔතනව.....මම මහියන්ගනේ වෑඩකරද්දි එහෙම සෙට් වුනා...ට්‍රයි කරල බලපල්ලා... *උකෙන් යන්නේ....:lol::lol:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ජොයින්ට් එකක් ගැහුවම මට වෙන දේවල්
    1. මුලින්ම අම්බානක හිනා යනවා . වෙන එකෙක්ගේ මුණක් දැක්කත් බඩ රිදෙනකල් හිනා යනවා. අනික් උන් එක්ක කතා කරත් හිනා යනවා බඩ පැලෙන්න. හිනාව බෝ වෙලා සෙට් එකම එකට විනාඩි පහක් දහයක් හිනා වෙනවා කිසිම හේතුවක් නැතුව.

    2. බොහොම අමාරුවෙන් හිනාව නවත්තගත්තම පට්ට බඩගින්නක් එනවා, කෑවහැකි යකෙක් උනත්.

    3. මොකක් හරි දේකට සෑහෙන්න අවධානය යොමු කරන්න පුළුවන්. සින්දුවක් ඇහුවොත් එකෙන් කියන දේ ගැන බොක්කෙන්ම හිතුවහැකි. ( ගහක මල් පිපිලා කියන සින්දුව කොලු සීන් එකක් ගැන කියන එකක් කියල මට හිතුන ජොයින්ට් එකක් ගහල ඉද්දි එක අහපු වෙලාවක, බලද්දී සීන් එක ඇත්ත )

    4. ජොයින්ට් එකේ සැර බහිනකල් ඇදට වෙලා එකම ඉරියව්වකින් හිටියහැකි, ඇග උඹට අයිති දෙයක් නෙවේ කියල හිතෙනවා වෙලාවකට. හිතපන් නිකන් මනොකායක් වෙලා ඉන්නවා කියල.

    5. ෆිල්ම් එකක් වීඩියෝ එකක් බැලුවොත් එකේ ඉන්නේ අපි කියල හිතෙනවා. ( යු ටියුබ් එකේ ජොයින්ට් ගහපු වෙලාවට බලන්න එල වීඩියෝ සෙට් එකක් තියනවා , සුපිරි )

    හැබැයි මෙතන සමහරු කියල තියනවා වගේ පිස්සු විකාර වීමක් නෑ , විකාර රුප මැවෙන්නේ නෑ ( හැලුසිනේෂන් ) , ඉන්නේ හොද සිහියෙන් , එත් පට්ටම ෆන් එකේ.

    මේවා උනාට බීපුහම වගේ කිසිම එකෙකුට වදයක් වෙන්නේ නැහැ, ගහනවානම් ඇබ්බැහි නොවී ගහපන් , මට දැනෙන ව්දියට හෙරොයින් , කොකේන් , මෙත් වගේ ඇබ්බැහි වීමක් නම් කොහොමත් නෑ . මාසෙකට දෙකකට පාරක් තමා ගහන්නේ . නාකි වෙලා ගෑනු දරුවෝ ඉන්න කාලේ මේවා කොරන්නද.

    Ahha, exactly.. matath thiyenne me feeling eka thamay. hebey hina yanne ne. hariyata kalpana karanawa, patta saneepay, awadhanaya onawatath wada thiyanawa, angata mahansi ne, ona wedak karanna puluwan kisi mahnsiyak nethuwa, kanna puluwan yakekta wage.
    eka dawasak mama gahala (campus yana kaale), assignment ekak karanna campus yanna oni wela, car eka drive karagena giya, ane manda.. hitapu gedara inadala campus ekata dura 20km s wage, 60Kmph yanna puluwan paare mama gihilla thiyenne 20kmph, mage group eke ewun mama campus ekata yanakota assignment eka iwara karala gihilla.

    Hebey mata 2 times overdoes una, gahala iwara wela tikak wela giyata passe blackout una, oluwa seethala wela, mokuth penne nethuwa giya, hebey 5 mins walin hari.

    උබ නම් සිරාවටම බොන එකෙක්... ඇයි බීල බයිසිකලේ ගියොත් පොඩි වංගුවක් ගන්නෙත් සිග්නල් ලයිට් දාල. ඒතරම් මීටරෙන් යන්නෙ. :lol::lol: ඕකෙ මර්ජුවානා කියන එක පාවිච්චි කරල තියෙනවද? ;)

    Marijuana kiyanneth ganjama thamay, Api ee dawas wala ganja gaththe marijuana kiyala, (chinese ewun thamay $20 walata 1 gram wikunanne.) hebey godak dawas walata hamba wena eewa checmical mixed karala, (formalin). eeka nisa api apema wagawak patan gaththa api rent karala hitapu gedara, gedara pitipasse mal pochchi wala pela 3-4 k hitawala wikunuwath ekka.

    api nam godak welawata use kare meka Bong ekak, eeken gahanakota patta widihata wadinawa. mage yaluwek gaawa thibba eka sere 4 denkat uranna puluwan bong ekak.

    mama loku kamata kiyanawa newe, mama loke thiyana godak drugs test karala thiyanawa heroin erenna. Speed, extacy, ganja..etc. eka eka eewagen enne eeka eka aathal. speed tikak ganja wage thamay, podi batayakin nahayata uranna oni. extacy gehuwama dance karana feeling ekak enne.

    kawadawath owa bonna epa asawatawath.... jeevithaya vinasa karaganna epa

    ane palayan doo yanna, tho danna redda, kawda kiyanne jeewithe winasa wenawa kiyala.ona ekak karapan addcit wenne nethuwa.
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    කවුද කියන්නේ ගන්ජා ගෑහුවොත් පිස්සු හෑදෙනව කියල...ඒ කියන එකාට පිස්සු ඔක්කෝටම වඩා....:growl:
    ගන්ජා ගහන එකා තමා ඒකේ ආතල් දන්නේ...;)
    හිනා යනව,හොදට කන්න පුලුවන්,සින්දු කියවෙන්ව...ඔය අතර ගල් බමුනා වගේ ඉන්න අයත් ඉන්නව....:shocked:
    ඔය අනෙක් දාල තියන එවා බොරු පුරාජේරු...එක්කෝ කවුරු හරි ආතල් එකක් දෙන්න කියපු එවා මේකේ දානව හරියට උගේ අත්දෑකීම් වගේ....ඔව කරන එව්වො කියවන්නේ නෑ මචන්ලා.....:D
    :rolleyes::rolleyes:yako man danna mole kara vecha un innava...ethakota athal kale
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    කවුද කියන්නේ ගන්ජා ගෑහුවොත් පිස්සු හෑදෙනව කියල...ඒ කියන එකාට පිස්සු ඔක්කෝටම වඩා....:growl:
    ගන්ජා ගහන එකා තමා ඒකේ ආතල් දන්නේ...;)
    හිනා යනව,හොදට කන්න පුලුවන්,සින්දු කියවෙන්ව...ඔය අතර ගල් බමුනා වගේ ඉන්න අයත් ඉන්නව....:shocked:
    ඔය අනෙක් දාල තියන එවා බොරු පුරාජේරු...එක්කෝ කවුරු හරි ආතල් එකක් දෙන්න කියපු එවා මේකේ දානව හරියට උගේ අත්දෑකීම් වගේ....ඔව කරන එව්වො කියවන්නේ නෑ මචන්ලා.....:D

    ow bn munta pissu. weed walata ohoma eka eka magul wene na. aniwa gahapu ekage awulak. weed gahapuwama ona tharahen duken inna ekek hina wela full happy eke innawa, and ehema addict wena scn ekak na. thamanta control karaganna puluwan. dane nathi ehen mehen ahuna ewa kiyawana un thama mea boru kiyanne. weed gahuwama hema deyakma relax wenawa. full athal eke ina puluwan.
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    mara happy bun !!!! "nethi karagannata duka sooka,hemadamat karanawa meka " <3 <3 abbehiwela ne api onn !!! :yes::yes:

    ඔකේ තියෙන්නේ හැබැයි ගංජා ගහල කෙලින පිස්සු නෙමෙයි. :dull: 'salvia devinorum' කියල ඒ වගේම මත් වෙන ජාතියක් ගහල.. :shocked::shocked: ඒක තහනම් එකක් නෙමෙයි. හැබැයි ගංජා වලට වඩා ෆුල් ආතල්. :rolleyes: මම ගහල නෑ. හැබැයි ඒ ගැන පොඩ්ඩක් හොයල බැලුව.. පට්ට බාන්ඩේ. මෙහෙ නැද්ද දන්නේ නෑ හොයාගන්න ටිකක්.. :oo::oo::oo::rofl::rofl:
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    ලස්සන කතා ටික බං... මට බය නොගහපු එවුනුත් මේ ටික දැකලා ගංජා ගහන්න පටන් ගනීද කියලා :dull:

    ඔව් බං මුන්ගේ ආතල් දැකලා අහක යන උනුන්ත් ගංජා කාරයෝ වෙනවා :D :D :lol:
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala

    රෑට කන්න තිබ්බේ රොටි .. උදේ බලත්දී පිගාන බිම තියල , රොටිය හෝදලා පිගන් රාක්කෙ තියල , කොහොමද පවර් එක

    ඔන්න ඉතින් නයෙක් ඇරියා. ඔය කතාව මන් බ්ලොග් එකක joke එකක් දැක්කා
     
    • Like
    Reactions: agrmrs

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    Marijuana kiyanneth ganjama thamay, Api ee dawas wala ganja gaththe marijuana kiyala, (chinese ewun thamay $20 walata 1 gram wikunanne.) hebey godak dawas walata hamba wena eewa checmical mixed karala, (formalin). eeka nisa api apema wagawak patan gaththa api rent karala hitapu gedara, gedara pitipasse mal pochchi wala pela 3-4 k hitawala wikunuwath ekka.

    api nam godak welawata use kare meka Bong ekak, eeken gahanakota patta widihata wadinawa. mage yaluwek gaawa thibba eka sere 4 denkat uranna puluwan bong ekak.

    mama loku kamata kiyanawa newe, mama loke thiyana godak drugs test karala thiyanawa heroin erenna. Speed, extacy, ganja..etc. eka eka eewagen enne eeka eka aathal. speed tikak ganja wage thamay, podi batayakin nahayata uranna oni. extacy gehuwama dance karana feeling ekak enne.
    ඔව් එහෙම තමයි. ඒත් අර කඩවල් වල රයිස් වගේ ඕකෙත් පොඩි වෙනසක් තියෙනව. කපල කෑලි කරල එන එක නෙමේ. අතු පිටින් දෙන්නෙ. අඩුම 7000 ක් වත් යනව. ඇට අයින් කරන්න ඕනෙ හැබැයි. ගෙදර හැදුව වගේ තමා. ඔරිජිනල් බඩු. බම්බවල ප්ලේස් එකක් තියෙනව ටිෂූ තියෙන. එතනින් ඕන ඒව ගන්න පුලුවන්. තව අඹරන ඒව එහෙමත් තියෙනව.